ඇමති රෝහිත හෙල්මට් නැතිව යයි!!!!!

c boy

Well-known member
  • Jul 12, 2011
    2,264
    515
    113
    45
    මාතර
    ඇමති රෝහිත හෙල්මට් නැතිව යයි!!!!!

    වරාය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ගේ අපූරු ඡායාරූපයක් අපට ලැබී තිබෙනවා.ඒ ආරක්ෂිත හිස්වැස්මක් නැතිව මෝටර් සයිකල් පදින ඡායාරූපයක්
    ඇමතිතුමා නිසා දුප්පත් මිනිස්සුන්ව පන්න පන්න අල්ලන පොලීසියට නම් මේවා නොපෙනෙන්න ඇති.ඒත් ඇමති තුමෝ !!!! මේක නම් මහ වැරදි ආදර්ශයක් කියලයි අපට නම් කියන්න තියෙන්නේ.

    http://www.aluthnews.com/2012/04/minister-rohitha-without-helmet.html:no:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    536166_10150728407482696_539387695_9323820_1453274752_n.jpg
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    හෙල්මට් එක උඩ තමා මූ වාඩිවෙලා ඉන්නෙ, එතනනෙ ආරක්ෂා කරගන්න ඔනේ. මොලෙත් එතන, මහින්දට දෙන්න තියන එකත් එතනනෙ.
     
    • Like
    Reactions: c boy