වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්ය ඇමති විමලවීර දිසානායක මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්රීවරු කිහිපදෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
-ගොසිප් ලංකා-
අඩේ මූ පහුගිය සතියෙ ගම සමග පිලිසදරක් එකටත් ආව නේද? ජනාධිපතිත් එක්ක.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්රීවරු කිහිපදෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
-ගොසිප් ලංකා-
අඩේ මූ පහුගිය සතියෙ ගම සමග පිලිසදරක් එකටත් ආව නේද? ජනාධිපතිත් එක්ක.

sirawatada uba kiwwe? pantyhose eka ne..