ඇමති විමලවීරටත් කොවිඩ්.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,291
    21,228
    113
    වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

    මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    -ගොසිප් ලංකා-

    අඩේ මූ පහුගිය සතියෙ ගම සමග පිලිසදරක් එකටත් ආව නේද? ජනාධිපතිත් එක්ක. 🤔🤔🤔🤔
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මුන් පොසිටිව් කියාගෙන Ukraine බඩු ගහන්න යනවා හොටේල් වලට. නැත්නම් මොන බම්බුවකටද ඇමතිලා විතරක් පොසිටිව් උනාම හොටේල් අස්සේ රින්ගන්නේ.
    prostitutes-dnipro.png
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

    මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    -ගොසිප් ලංකා-

    අඩේ මූ පහුගිය සතියෙ ගම සමග පිලිසදරක් එකටත් ආව නේද? ජනාධිපතිත් එක්ක. 🤔🤔🤔🤔
    sir dan oyath 14 days gedarata wela inna ona...
     
    • Haha
    Reactions: bestdivx

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මුන් පොසිටිව් කියාගෙන Ukraine බඩු ගහන්න යනවා හොටේල් වලට. නැත්නම් මොන බම්බුවකටද ඇමතිලා විතරක් පොසිටිව් උනාම හොටේල් අස්සේ රින්ගන්නේ.
    View attachment 109425

    අඩෝ වාසු අංකලුත් :shocked:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මුන් පොසිටිව් කියාගෙන Ukraine බඩු ගහන්න යනවා හොටේල් වලට. නැත්නම් මොන බම්බුවකටද ඇමතිලා විතරක් පොසිටිව් උනාම හොටේල් අස්සේ රින්ගන්නේ.
    View attachment 109425

    පලවෙනි කෙල්ලගේ මුණ සුදුයි,,,කකුල හෙන කලුයිනේ
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මුන් පොසිටිව් කියාගෙන Ukraine බඩු ගහන්න යනවා හොටේල් වලට. නැත්නම් මොන බම්බුවකටද ඇමතිලා විතරක් පොසිටිව් උනාම හොටේල් අස්සේ රින්ගන්නේ.
    View attachment 109425

    අපිටත් උක්රෙන් එකක් ඉල්ලගන්න බැරිද :(
     
    • Haha
    Reactions: tilvin-silva