ඇමති සංශෝධනය Champika Ranawaka කපන්නයි

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඇමති සංශෝධනය Champika Ranawaka කපන්නයි

    මේ අද Rawaya පත්තරේ හෙඩ් ලයින් එක.. :rolleyes:

    xy0e1LG.jpg

    emKPXBy.jpg


    රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය බලේ හිටියානම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. :rofl:
     
    • Like
    Reactions: jisa

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පෞද්ගලීකරණය කිරීම නවත්තන්න ගත්තු උත්සාහය නිසානෙ අයින් කරේ. ඇමතිකම නැතිවෙයි කියලා බයේ අනික් උන් වගේ කට පියන් නොඉඳ කතා කරපු එකට මම නම් ගරු කරනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    පෞද්ගලීකරණය කිරීම නවත්තන්න ගත්තු උත්සාහය නිසානෙ අයින් කරේ. ඇමතිකම නැතිවෙයි කියලා බයේ අනික් උන් වගේ කට පියන් නොඉඳ කතා කරපු එකට මම නම් ගරු කරනවා.

    :yes::yes::yes::yes::yes::yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලෝකයේ වැඩියෙන්ම ඇමතියෝ ඉන්නේ ලන්කාවෙලු නේද.සීනි ඇමතියෙකුත් ඉන්නවනේ දැන්:rofl:.ලෝකෙටම සීනි යවන කොරියාවේ,තායිලන්තේ වත් නැහැලු සීනි වලට ඇමති කෙනෙක්.ලංකාව ආසියාවේ ආශ්චර්ය කියන්නේ ඒකනේ:D
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    owu ban. thawa tika kalekin umbala lankawata enakota meka samporna wikunala dala thiyeei.