ඇමති

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලන්ඩ හසන්ත ලමයා ඉතිහාසයේ පලමු වරට
    සීනි වලටත් දෑන් තෑනක් ලෑබිලා නොවෑ...හික්.. ..හික්....

    ඇමති මණ්ඩෙල්ම ඉන්න එල හරක් මී හරක්
    කුලු හරක් මුන්ගෙ ඉස්සෙල්ලාම සීනි චෙක් කරන්න ඔන...

    ලගදීම තණකොල අමාත්තයංශයකුත් පටන් ගත්තනම් හොඳා...

    549875_10200429790053879_1085690363_n.jpg
     
    • Like
    Reactions: ~Titi~

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලෝකේ ලොකුම සීනි නිශ්පාදකයා බ්‍රසීලෙලු,
    ඒ උනාට බ්‍රසීලෙවත් නෑලු 'සීනි ඇමති' කෙනෙක්,ඒත් අපිට ඉන්නවා,
    කාටද ආඩම්බර... මම හිතන්නේ අනුන්ගේ සීනි කිරණ ඇමති කියලා වෙනස් කරා නම් හොඳයි


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :lol:
    moda kama tamai itin unge

    උන්ගෙ මෝඩ කම නෙමෙයි බන්. උන්ට චන්දෙ දීපු එවුන්ගෙ මෝඩකම. රටක පාළකයො ලැබෙන්නෙ මිනිස්සුන්ගෙ හැටියටලුනේ. ලඟදිම තණකොල ඇමති කෙනෙකුත් ඒවි. තණකොල පරිබෝජනේ අම්බානෙක වැඩි නේ දැන් :rolleyes::rolleyes: