මෙන්න නිවුස් එක
සීනි වලට ඇමති කෙනෙක්
මෙන්න comments
ලංකාවේ මිනිස්සුන්ගේ තණකොල කෑම වැඩි නිසා ලගදීම තණකොල අමාත්තයංශයකුත් පටන් ගන්නව සුවර් එකටම....
බලන්ඩ හසන්ත ලන්කා ඉතිහාසයේ පලමු වරට
සීනි වලටත් දෑන් තෑනක් ලෑබිලා නොවෑ
හෙට්ටිආරච්චි මහත්තයො අන්දරේ සීනි කෑවයින්
පස්සෙ සීනි වලට මේ රජතුමා සලකන ඒක ගෑන
අපට හරි ආඩම්බරයක් දෑනෙනවා නොවෑ...
- සූරියප්පෙරුම
සීනි අමාත්‍යංශය
කිරිපිටි අමාත්‍යංශය
පාන්පිටි අමාත්‍යංශය
අල අමාත්‍යංශය
බතල අමාත්‍යංශය
කැකිරි අමාත්‍යංශය
ගන් කබර අමාත්‍යංශය
උගේ අම්මගේ ____ අමාත්‍යංශය
තව එකතුකරපල්ලා මචන්ලා
අන්දරේට තනියම සීනි කන්න අමාරු නිසා partner කෙනෙක් දා ගන්න ඇති.
මුන්ට ඡන්දේ දිපු හරක්ට නොමිලේ තණ කොළ දෙන අමාත්‍යංශයක් නැත්ද?.....
එහෙම එකක් හදලා එකේ ඇමතිකම මර්වින්ට දිලා නියෝජ්‍ය ඇමතිකම විරවංශයට දුන්නනම් හොදයි කියලා මම යෝජනා කරනවා...
යකෝ ලංකාවේ සීනි පරිභෝජනය වැඩි වීමෙන් දියවැඩියාව වැඩිවීමේ ප්‍රතිශතය වැඩිනං, ජනතාව එක ගැන දැනුවත් කරන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මිසක් සීනි ඇමතියෙක් නෙමෙයිනේ.. මේවා හරියට අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ විහිලු සීන් එකක් තමයි. හොඳයි දැන් ඔය සීනි ඇමතියා දැන් මොකක්ද කරන්න යන්නේ? අර අන්දරේ වගේ මහා රජා ඉස්සරහ වැටිලා සීනි කන එකද? අර තව එකෙක් ඉන්නවා බදුල්ල පැත්තේ අර කොට මහත ඩයල් එක... ඌවත් ගෙන්නලා තණකොළ හා එළ හරක් ඇමති කමක් දුන්නනම් නියමයි. එතකොට අර අධිරාජ්‍යවාදී කුමන්ත්රනකාරයා විමල් වීරවංශට කුමන්ත්‍රණ හා උපවාස අමාත්‍යාංශයක් සහ අර නිතරම උම්බෑ කියන අචාරියා මර්වින් ට කුඩු සහ පාතාල අමාත්‍යංශයකුත් ඇති කළා නම් ආශ්චර්ය ඉබේම පහල වෙනවා නොවැ.... මේක තමයි 2013 පට්ටම ජෝක් එක...
මු මහ ඇඹලයෙක් වෙන්න ඇති
යකෝ මෙහෙම බෙදල ඇමතිකම් දෙන්න ගියොත් හැමොටම දිලා තව ඉතුරුත් වේවි.....
ඒවා ප්‍රාදේශිය සභාවල එවුන්ටත් දිලා තවත් තියෙනම් පිට කොටුවේ කඩයකදාලා විකුණපල්ලා... ගොන් හැත්ත....
අසියාවේ ආශ්චර්්‍යය කියන්නේ නිකන්ද බොලව්....
බලන් ඉදපල්ලා හෙට අනිද්දම ගල්වැලි වලටත් වෙන වෙනම ඇමතිලා පත් නොකරොත් තමයි පුදුමේ...
තවමත් මුන්ට කඩේයන හරක් ඉන්නවනම් ඔළුවඅතගලා බලපල්ලා අං තියෙද කියලා...
ලොක්කා ඔය ගිනස් වාර්ථාවක් තියන්න යන්නෙ රටෙ මිනිස්සුන්ට වඩා ඇමැතිලා ඉන්න රට හැටියට
සීනි කර්මාන්ත ඇමති ........ එතුමා යටතේ උප ඇමති වරු........
සීනි බනිස් උප ඇමති.
කිඹුලා බනිස් උප ඇමති.
ලැවරියා උප ඇමති.
සීනි කරින්ඥන් උප ඇමති.
පෑන් කේක් උප ඇමති.
ආණ්ඩුවට සීනි කිරන එඋන්ට යුතු කම් ඉස්ස්ට කරන්න වෙන්න ඇති.
ඇයි කොන කපන ඇමටි කමකුත් කමක් නෑ.
අපි නම් තේ බොන්නේ හකුරුත් එක්ක .ඒ නිසා හකුරු ඇමති කෙනෙකුත් පත්කලොත් හොඳයි.
දාපල්ලකො උඹලගේ අදහසුත් මේ ගැන
ගත්තේ gossip lanka එකෙන්