ඇමති_පාරවල් හදන එක නවතයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඇමති_පාරවල් හදන එක නවතයි

    මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ දැඩිව කළකිරුණු එජාප ඇමති පාරවල් 100ක වැඩ වහා නවතා දමයි - ‘‘අලුතෙන් ආපු මන්ත්‍රීවරුන්ට කියලා පුලුවන් නම් කරගන්න‘‘



    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කුරුනෑගල දිස්ත්‍රික්කයේ ලද ප්‍රතිඵලය පිළිබඳ ඇතිවූ කළකිරීම නිසා මෙම වසර තුළ සෑදිමට ඇස්තමේන්තුගත කළ මහාමාර්ග 100ක පමණ වැඩ අවලංගු කළ බව ප්‍රහාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසයි.

    අද (09) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

    ‘‘කුරුණෑගල මැතිවරණ කොට්ඨාශේ කෝටි 500ක සංවර්ධන කටයුතු වෙනවා.ලක්ෂ පනස්දාහක.මං හිතන්නේ ඉතිහාසේ පළවෙනි වතාවට ලක්ෂ පනස්දාහක වැඩකටයුතු සිද්ධවෙන්නේ කුරුණෑගල ආසනය තුළ.ඉතිං එහෙම තියෙද්දි පසුගියදා ජනතාව අපිට කළගුණ සලකපු හැටි හොඳම දැක්කා.හැබැයි නගරේ ජනතාව නම් එහෙම නෑ.

    නමුත් ප්‍රතිඵලය බලපුවාම අපිට සන්තෝස වෙන්න විදියක් නෑ . අපිට කළකරිම තමයි තිබෙන්නේ.මම පාරවල් 100ක් හදන්න ඇස්තමේන්තු කරලා තිබුණා මේ අවුරුද්දේ හදන්න. ඒ පාරවල් 100ම මං කැන්සල් කළා අලුතෙන් ආපු මන්ත්‍රීවරුන්ට කියලා පුලුවන් නම් කරගන්න කියලා‘‘



    16427686_1333712286649581_2067024164467403306_n.jpg



    SOURCE: නෙත් නිව්ස්


    ඔන්න ඕකයි ලංකාවේ තත්වේ.ඉතින් කොහෙද රටක් හැදෙන්නේ.කවුරුත් වැඩ කරන්නේ තම තමන්ගේ වාසියට විතරයි.:D
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    මුගේ අම්මගේ අප්පාගේ බුදලෙන් වෙන් ඇති පාරවල් හදන්නේ ,
    මේ පාර පැරදුනානම් කරන්න තියෙන්නේ හොරකම අඩු කරලා වඩා හොදට වැඩ කරලා ඊලග පාර දිනන්න නේ ,

    මොන පක්ෂේ වුනත් මිනිසුන්ගේ චන්දෙ හිගා කළා පත් වුනු මුන් වගේ වුන්ට මඩු වල්ගෙන් ගාලා එලවන්න ඕනේ .
    මුන් එක්ක කොහොමද යකෝ රට දියුනු වෙන්නේ
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Mole thiyana minissu owatath ekka allala next election ekedi uththara dei
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මූ නිකන් මුගේ අතින් වියදන් කරලා පාරවල් හදනව වගේනේ කතාව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,599
    113
    මේ රටේ ජීවත් වෙන්න ලැජ්ජයි බන්. ඒත් වෙන රටකට යන්න සල්ලි නැති නිසා ඔහේ වැටිලා ඉන්නවා. 2020 තමයි එකම බලාපොරොත්තුව
     
    • Like
    Reactions: charithtg

    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    මේ රටේ ජීවත් වෙන්න ලැජ්ජයි බන්. ඒත් වෙන රටකට යන්න සල්ලි නැති නිසා ඔහේ වැටිලා ඉන්නවා. 2020 තමයි එකම බලාපොරොත්තුව

    :P
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මේ රටේ ජීවත් වෙන්න ලැජ්ජයි බන්. ඒත් වෙන රටකට යන්න සල්ලි නැති නිසා ඔහේ වැටිලා ඉන්නවා. 2020 තමයි එකම බලාපොරොත්තුව
    dan inna horu elawala parana horunam genna epa machan,
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    patu manasikathvayakne thiyenne. Api nam, anunta yamak denne, vasi bala gena nevei. Anika, oya money ,thamange money neveine.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    more than thinking about countries development and its people these politicians think more about staying in power. do they actually understand we elect them to work for this country ?