ඇමතුම්_ගාස්තු_44% කින් ඉහළට

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ඇමතුම්_ගාස්තු_44% කින් ඉහළට

දුරකථන ඇමතුම් ගාස්තු 44% කින් ඉහළට

DownloadImage.Ashx



රජය විසින් එන මාසයේ සිට සිදු කරන බදු ඉහල නැංවීමත් සමග දුරකථන ගාස්තුවලට වැට් බදු ප‍්‍රතිශතය 44‍% ක් පමණ වන බව වාර්තා වේ.

මේ වන විට දුරකථන ගාස්තුවලට 25%‍ විදුලි සංදේශ බද්දක් හා 2%‍ සෙස් බද්දක් පමණක් අය කෙරේ.

නමුත් යෝජිත බදු සංශෝධන යටතේ 15‍% වැට් බද්ද හා 2%‍ ක ජාතික ගොඩනැගීමේ බද්ද දුරකථන බිල්පතට අලූතින් එකතු වීමත් සමග ජංගම හෝ ස්ථාවර දුරකථනට 44%ක බද්දක් එක් වෙයි.

එනම් බිල්පත රු. 1000/-ට රුපියල් 440/- ක බද්දක් එකතු වෙයි.
:love::love:

:love:

හොරා කන එක නවත්තන්න ආපු ආන්ඩුව දෑන් මිනිස්සු මරාගෙන කන්නෙ.:D:yes: මේව දෑක්කම පවු කියලා හිතෙනවා බන් :dull:

gl
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හොරා කන එක නවත්තන්න ආපු ආන්ඩුව දෑන් මිනිස්සු මරාගෙන කන්නෙ.:growl::growl::growl::growl::growl:
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    දැන් ඔය කරන්නේ ෆෝන් එකෙන් ආණ්ඩු පෙරලන්න බැරි කරන්න මචං. පොඩ්ඩක් තේරුම් ගනින්. නළුවෙක් නෙමෙයි මොලයක් රට කරන්නේ.
    චන්ද්‍රිකා වගේ වයිබර් වලින් කතාකරපන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    match එක අස්සෙ පොනිල් + හිටං සැප දෙනවා...........:angry:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් ඔය කරන්නේ ෆෝන් එකෙන් ආණ්ඩු පෙරලන්න බැරි කරන්න මචං. පොඩ්ඩක් තේරුම් ගනින්. නළුවෙක් නෙමෙයි මොලයක් රට කරන්නේ.
    චන්ද්‍රිකා වගේ වයිබර් වලින් කතාකරපන්.

    :yes::yes::yes:



    නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි :rofl::rofl:
     
    Last edited: