ඇමතුම්_ගාස්තු_44% කින් ඉහළට
දුරකථන ඇමතුම් ගාස්තු 44% කින් ඉහළට
රජය විසින් එන මාසයේ සිට සිදු කරන බදු ඉහල නැංවීමත් සමග දුරකථන ගාස්තුවලට වැට් බදු ප්රතිශතය 44% ක් පමණ වන බව වාර්තා වේ.
මේ වන විට දුරකථන ගාස්තුවලට 25% විදුලි සංදේශ බද්දක් හා 2% සෙස් බද්දක් පමණක් අය කෙරේ.
නමුත් යෝජිත බදු සංශෝධන යටතේ 15% වැට් බද්ද හා 2% ක ජාතික ගොඩනැගීමේ බද්ද දුරකථන බිල්පතට අලූතින් එකතු වීමත් සමග ජංගම හෝ ස්ථාවර දුරකථනට 44%ක බද්දක් එක් වෙයි.
එනම් බිල්පත රු. 1000/-ට රුපියල් 440/- ක බද්දක් එකතු වෙයි.

හොරා කන එක නවත්තන්න ආපු ආන්ඩුව දෑන් මිනිස්සු මරාගෙන කන්නෙ.
මේව දෑක්කම පවු කියලා හිතෙනවා බන් 
glරජය විසින් එන මාසයේ සිට සිදු කරන බදු ඉහල නැංවීමත් සමග දුරකථන ගාස්තුවලට වැට් බදු ප්රතිශතය 44% ක් පමණ වන බව වාර්තා වේ.