ඇමතුම්_ගාස්තු_44% කින් ඉහළට

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Boru post ekak. VAT danawanam oya tekecommunication tax ekai cess ekai ayin wenawa. Eken tax eka adu wenawa. Den loke wena taxes ayin wala vat witharakata yana kalayak
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea


    ලක්ෂ 62ක බුද්ධිමත් ජනතාව...


    සාදු සාදු..... අපි දන්නවා බැටළු හම පෙරෝගෙන ආවට ඔකාත් නරියෙක් කියලා....

    දැන් චන්දෙ දීපු එවුන්ට ආතල් ඇති....

    මීට වඩා කිසිම දෙයක් නොකියමි....
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :yes::yes::yes:



    නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි :rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    රටක් ගොඩනගන්න බැහැ බදු නැතුව. සහන මතින් දියුණු වෙච්ච රටක් ලෝකේ කොහෙවත් නැහැ.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    රටක් ගොඩනගන්න බැහැ බදු නැතුව. සහන මතින් දියුණු වෙච්ච රටක් ලෝකේ කොහෙවත් නැහැ.

    :D:D මම කියන්නේ 44% මදි... 98% 100%ම කරන්න ඕනේ..... එතකොට ඉක්මනට රට ගොඩ නගන්න පුළුවන්... පාන් 100 කරන්න ඕනේ... පෙට්‍රල් 200 කරන්න ඕනේ.. ඩීසල් 180ක් කරන්න ඕනේ... කෝල් එකක් ගත්තම 10 කැපෙන්න ඕනේ.... හාල් 150 කරන්න ඕනේ..... ලුණු 150 කරන්න ඕනේ... ආනයන බඩු 100% කරන්න ඕනේ... වාහන බඩු 300% කරන්න ඕනේ... පරණ වාහන තියන එවුන්ට 50000කැ දඩයක් ගහන්න ඕනේ... අලුත් වාහන ගන්න බැරි කරන්න ඕනේ... එතකොට ට්‍රැෆික් නෑනේ...

    කොත්ත මල්ලි අඩු කරන්න ඕනේ.. මේවා ගැන හිතලා දුක් වෙන ජනතාවට සහනයක් විදිහට. අංගොඩ පිස්සන් කොටුවට යන ලක්ෂ 62කේ බුද්ධිමත් ජනතාවට යන්න බස් නිකන් දෙන්න ඕනේ... :rofl::rofl::rofl:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    tax එක හරියටම තීරණය වෙලා නැ. Gasset එක එනකන් කියන්ඩ බැ. Telecom කොම්පැනි කතා කරනවා මුදල් අමාත්යංශය එක්ක. TL හා VAT දෙකම ගැහීම ගැන. ඊට අමතරව මේ මාතෘකාව වරදිය්. වැඩි වෙන්නේ 27% ඉඳලා 44% වෙනකම්.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    tax එක හරියටම තීරණය වෙලා නැ. Gasset එක එනකන් කියන්ඩ බැ. Telecom කොම්පැනි කතා කරනවා මුදල් අමාත්යංශය එක්ක. TL හා VAT දෙකම ගැහීම ගැන. ඊට අමතරව මේ මාතෘකාව වරදිය්. වැඩි වෙන්නේ 27% ඉඳලා 44% වෙනකම්.

    ela ela machan!!:yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරිම හොදයි මම නම් කැමතියි 44% නෙමේ 54% කරපල්ල, මම නම් මොකුත්ම කියන් නැ, ඔහොම පුල්ටොස් දාල දෙනවනම් මහින්දට 6 හතරෙ ඒව වනන එක කජ්ජක් නෙමේ, කමොන් පොනිල්.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හරිම හොදයි මම නම් කැමතියි 44% නෙමේ 54% කරපල්ල, මම නම් මොකුත්ම කියන් නැ, ඔහොම පුල්ටොස් දාල දෙනවනම් මහින්දට 6 හතරෙ ඒව වනන එක කජ්ජක් නෙමේ, කමොන් පොනිල්.


    මහින්දගේ මිනි මරු ආණ්ඩුව පෙරලුන එකේ වේදනාවේ උපරිම ලක්ෂණ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මහින්දගේ මිනි මරු ආණ්ඩුව පෙරලුන එකේ වේදනාවේ උපරිම ලක්ෂණ.
    වේදනාවෙන් ඉන්නෙ කවුද කියල පේනව ලොල් :lol::lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    12814003_204751183215011_5153047021744077471_n.jpg
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    Deshapalana wiyaruwa....kochchara try kala da appachchi thama hodama kiyala pennanna...koti nagitiy kiwwa prabakaran innawa kiwwa rata iwaray kiwwa aduwa pol gahuwa mata diyan kiwwa ammata kiyanawa kiwwa dan barima thana phone bill wadi karanna yanawa kiwwa.....nikan boruwata kade yanna epa ban.....api petral Rs 150 gahuwa eka nisa kata piyan idapan.....

    ubalath ara wimal weerawanshala udaya gammanpilala wage deshapalana anathayo thma mahinda form karala a manussayata yana ena man nathi karanne....a manussayage thiyena garuthwaya nathi karanneth ubala wage hikanallu....

    a mnussayata paduwe inna deepan ban....ubala karana wada walin a manussaya thama nondi wenne
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රටක් ගොඩනගන්න බැහැ බදු නැතුව. සහන මතින් දියුණු වෙච්ච රටක් ලෝකේ කොහෙවත් නැහැ.

    ආ ඇන්ටිගෙ බිබික්කම

    හෝදමු තව හෝදමු
    හෝදමු තව හෝදමු
    හෝදමු තව හෝදමු


    :lol::lol::lol:


    ඔව් බන් මුගේ කාලෙදි මුත් කෑව අපිත් කාල හිටිය රටෙත් මොකක් හරි හැදුන. බලාගෙන යනකොට මූම එක පාරක් කියපු විදියට හොරා කියන්නෙ හොඳම රාජ්‍ය නායකයට වෙන්න ඇති. :baffled:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඔව් බන් මුගේ කාලෙදි මුත් කෑව අපිත් කාල හිටිය රටෙත් මොකක් හරි හැදුන. බලාගෙන යනකොට මූම එක පාරක් කියපු විදියට හොරා කියන්නෙ හොඳම රාජ්‍ය නායකයට වෙන්න ඇති. :baffled:

    :lol::lol::lol::lol: සිරාවට ඕයි