නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි නළුවෙක් නෙමෙයි මොලයක් නෙමෙයි![]()





රටක් ගොඩනගන්න බැහැ බදු නැතුව. සහන මතින් දියුණු වෙච්ච රටක් ලෝකේ කොහෙවත් නැහැ.

මම කියන්නේ 44% මදි... 98% 100%ම කරන්න ඕනේ..... එතකොට ඉක්මනට රට ගොඩ නගන්න පුළුවන්... පාන් 100 කරන්න ඕනේ... පෙට්රල් 200 කරන්න ඕනේ.. ඩීසල් 180ක් කරන්න ඕනේ... කෝල් එකක් ගත්තම 10 කැපෙන්න ඕනේ.... හාල් 150 කරන්න ඕනේ..... ලුණු 150 කරන්න ඕනේ... ආනයන බඩු 100% කරන්න ඕනේ... වාහන බඩු 300% කරන්න ඕනේ... පරණ වාහන තියන එවුන්ට 50000කැ දඩයක් ගහන්න ඕනේ... අලුත් වාහන ගන්න බැරි කරන්න ඕනේ... එතකොට ට්රැෆික් නෑනේ...

tax එක හරියටම තීරණය වෙලා නැ. Gasset එක එනකන් කියන්ඩ බැ. Telecom කොම්පැනි කතා කරනවා මුදල් අමාත්යංශය එක්ක. TL හා VAT දෙකම ගැහීම ගැන. ඊට අමතරව මේ මාතෘකාව වරදිය්. වැඩි වෙන්නේ 27% ඉඳලා 44% වෙනකම්.


හරිම හොදයි මම නම් කැමතියි 44% නෙමේ 54% කරපල්ල, මම නම් මොකුත්ම කියන් නැ, ඔහොම පුල්ටොස් දාල දෙනවනම් මහින්දට 6 හතරෙ ඒව වනන එක කජ්ජක් නෙමේ, කමොන් පොනිල්.
වේදනාවෙන් ඉන්නෙ කවුද කියල පේනව ලොල්
මහින්දගේ මිනි මරු ආණ්ඩුව පෙරලුන එකේ වේදනාවේ උපරිම ලක්ෂණ.



රටක් ගොඩනගන්න බැහැ බදු නැතුව. සහන මතින් දියුණු වෙච්ච රටක් ලෝකේ කොහෙවත් නැහැ.




ඔව් බන් මුගේ කාලෙදි මුත් කෑව අපිත් කාල හිටිය රටෙත් මොකක් හරි හැදුන. බලාගෙන යනකොට මූම එක පාරක් කියපු විදියට හොරා කියන්නෙ හොඳම රාජ්ය නායකයට වෙන්න ඇති.



සිරාවට ඕයි