ඇමරිකන් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීම තනිකරම බයිඩන්ගේ තීරණයක්ලු..
ඌ කැමති නෑලූ වියදම් කරන්න බොරුවට - ඌට ඕනීලු ඇමරිකන් ආර්ථිකය ගොඩ ගන්න..
අනිත් එක ඇමරිකන් හමුදා ඇෆ්ගන් වලින් ඉවත්වීම කල් තියා තලෙයිබාන් දැනුවත්ව වෙච්ච දෙයක් කියලා රුසියාව කියනවා.. ඩීල්..
තලෙයිබාන් සංවිධානය නිල වශයෙන් ඇමරිකාවෙන් ඉල්ලිමක් කරලා තියෙනවා රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබදතා ශක්තිමත් කිරීමට අප හා එක්වන්න කියලාත් - ඇමරිකන් ප්‍රතිචාරය ඉදිරි කාල සීමාව සලකා බලා තීරණයක් ගන්නවා යන්නයි.
ඉන්දියාව රුසියාව හා ටජිකිස්ථානය ඒකාබද්ධ තීරණයක් අරන් තියෙනවා , කොයිම හෝ මොහොතක ඔය එක රටකට හරි තලෙයිබාන් ප්‍රහාරයක් එල්ල වුවහොත් එක්ව පහර දෙමු කියලා..
අයි,සිස් ලා කියනවා තලෙයිබාන් එලවලා ඇෆග්නිස්තානය උන් ගන්නවා කියලා ( විහිලුවට වෙන්න ඇති )
චීනේ ණය මුදල සූදානමින් -
ඇෆ්ගන් හමුදා හා තලෙයිබාන් සාම සාකාච්චා බිද වැටී යුද්ධයක් එතන..
ඇෆ්ගන් රාජ්‍ය නිළධාරින් වැටුප් රහිතව ඉදිරි මාස 3 ක් සේවා කාලයේ
ප්‍රශ්ණ ගොඩයි..