ඇමරිකන් පෑන්කේක් හදමු | American Pancake Recipe in Sinhala | Episode 3

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,108
    113
    34
    Kalutara
    ලංකාවේ තියෙන්නේ පෑන්කෙක් නෙමෙයි වෙල්ලවැහුම්. ඔව්ව තමයි ඔරිජිනල් පෑන්කේක්
     
    • Like
    Reactions: ~MysTEr!0uS~

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    වෙල්ලවැහුම් හදන්නෙ හාල්පිටි යි නානුයි එක්ක. දැන් ඔය ලන්කාවෙ තියන පෑන්කේක් කියන ඒවා හදන්නෙ පාන්පිටි යි පොල්කිරියි කහයි එක්ක නේද🌯
     
    • Like
    Reactions: ~MysTEr!0uS~

    ~MysTEr!0uS~

    Junior member
  • Aug 3, 2010
    73
    14
    8
    ලංකාවේ තියෙන්නේ පෑන්කෙක් නෙමෙයි වෙල්ලවැහුම්. ඔව්ව තමයි ඔරිජිනල් පෑන්කේක්
    වෙල්ලවැහුම් ඉස්සර තියෙනවා කැන්ටිමේ නම් :love: