ඇමරිකන් පෑන්කේක් හදමු | American Pancake Recipe in Sinhala | Episode 3
Heshan Daminda Well-known member Mar 13, 2009 46,264 1 101,112 113 34 Kalutara May 24, 2020 #2 ලංකාවේ තියෙන්නේ පෑන්කෙක් නෙමෙයි වෙල්ලවැහුම්. ඔව්ව තමයි ඔරිජිනල් පෑන්කේක් Reactions: ~MysTEr!0uS~
jamiezue Well-known member Jul 28, 2008 12,045 1 8,892 113 -~උලක් උඩ-~ May 24, 2020 #3 වෙල්ලවැහුම් හදන්නෙ හාල්පිටි යි නානුයි එක්ක. දැන් ඔය ලන්කාවෙ තියන පෑන්කේක් කියන ඒවා හදන්නෙ පාන්පිටි යි පොල්කිරියි කහයි එක්ක නේද Reactions: ~MysTEr!0uS~
වෙල්ලවැහුම් හදන්නෙ හාල්පිටි යි නානුයි එක්ක. දැන් ඔය ලන්කාවෙ තියන පෑන්කේක් කියන ඒවා හදන්නෙ පාන්පිටි යි පොල්කිරියි කහයි එක්ක නේද
~MysTEr!0uS~ Junior member Aug 3, 2010 73 14 8 May 24, 2020 #4 Heshan Daminda said: ලංකාවේ තියෙන්නේ පෑන්කෙක් නෙමෙයි වෙල්ලවැහුම්. ඔව්ව තමයි ඔරිජිනල් පෑන්කේක් Click to expand... වෙල්ලවැහුම් ඉස්සර තියෙනවා කැන්ටිමේ නම්
Heshan Daminda said: ලංකාවේ තියෙන්නේ පෑන්කෙක් නෙමෙයි වෙල්ලවැහුම්. ඔව්ව තමයි ඔරිජිනල් පෑන්කේක් Click to expand... වෙල්ලවැහුම් ඉස්සර තියෙනවා කැන්ටිමේ නම්
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy May 24, 2020 #5 Owa balanna internet na yako.. Reactions: ~MysTEr!0uS~
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara May 24, 2020 #6 ඔන්න subscribe කරා. Reactions: ~MysTEr!0uS~
~MysTEr!0uS~ Junior member Aug 3, 2010 73 14 8 May 24, 2020 #7 Tharaka_x said: ඔන්න subscribe කරා. Click to expand... Thanks