ඇමරිකන් භාණ්ඩ||Harley Davidson

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කතාව ඇත්ත ......
    ඇමරිකන් කාරයෝ දන්නා එකම ජපන් බයික් එක Suzuki Hayabusa.......
    උන් කියන්නේ Harley Davidson ගන්න බැරිනම් Suzuki Hayabusa එකක් ගන්න කියලයි....!
    සුපිරි වැඩක් මල්ලි.... දිගටම කරගෙන යන්න....!
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Elakiri...Rep 6+

    11.gif
    11.gif
    Tnx Mchn!!
    Good post
    11.gif
    Tnx buddy!
    සුප්පා කියහන්කෝ මලේ
    වැඩේ ලෙසටම කරලා තියනවා
    කියවන්න ආසා හිතෙනවා ඉදිරිපත් කරලා තියන විදිහට.
    පින් සිද්දි වෙච්චාවේ දැනුවත් කලාට ජයෙන් ජය
    රෙප් 9+
    B4SqP.gif
    He heee :lol: Tnx ara ayye!!
    11.gif

    එළකිරි_කොල්ලා;13964350 said:
    woow andenawaa
    You must spread some Reputation around before giving it to එළකිරි කොල්ලෙක් again.

    11.gif
    Awulak na bn Tnx for making a comment
    11.gif

    11.gif
    Tnx mchn!
    කතාව ඇත්ත ......
    ඇමරිකන් කාරයෝ දන්නා එකම ජපන් බයික් එක Suzuki Hayabusa.......
    උන් කියන්නේ Harley Davidson ගන්න බැරිනම් Suzuki Hayabusa එකක් ගන්න කියලයි....!
    සුපිරි වැඩක් මල්ලි.... දිගටම කරගෙන යන්න....!
    :lol::lol::lol:
    කතාව තනිකර ඇත්ත අයියේ.
    මේවගෙ අර කියනවත් වගේ Grand Look එකක් තියෙන්නෙ.ඒක නිසාම වෙන්නත් ඇති උන්ගෙ රටේ මාකට් වෙන්නෙ
    Tnx Buddy
    11.gif


    ලංකාවේ harley davidson තියෙනවද මචන් ?
    මම මෙච්චර කාලෙකට දැකලා නම් නෑ බං.
    ඒ වුනාට පමණක් Cruisers වලට Harley Davidson Badge එකක් ගහලා ගූ මාකටිං වැඩ කරන ඩයල් නම් ඉන්නවා බං මෙහේ ඕන තරම්.
    මමත් ඕක කලින් විශ්වාස කරේ නෑ.ඒත් දැන් මාස ගානකට කලින් Sales site එකක Adඑකක් දකිද්දි තමයි හොයා ගත්තෙ.
    අහුවෙනවා කියලා දැන දැන මුං කරන්නෙ ගූ හතේ වැඩ.Cruisers ගැන සාමාන්‍යයෙන් දන්න එකෙක්ට උනත් වෙනස අඳුර ගන්න පුලුවන්
    :):)
    good post machan...

    11.gif

    Tnx Mchn!
    maxxa machan
    Tnx Mchn!
     
    Last edited: