ඇමරිකන් වැසියො ට්‍රම්පච්චි එපා කියති - #nokings

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Kamala Harris Lol GIF by Election 2020


    කොමළා ඇලිස්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,133
    5,945
    113
    canada
    ට්‍රුම්ප් කාරයත් පිස්සු කෙලිනවා

    එක පාරටම හතර වටේටම tax දානවා. අයින් කරනවා. අයෙත් දමනවා.
    immigration එකපාරටම වෙනස් කරනවා. කරන දෙයක් ක්‍රමානුකුලව සීරුවෙන් කරන්න එපයි.

    අනෙත් අතට බයිඩන් ඇතුළු democratic එවුන් අවොත් තව පිස්සුවක්. මේ දෙකම අන්තවාද. මහා විහිළුවක්. වැඩේ තියෙන්නේ කරන දේවල්වලින් උන්ගේ රටට විතරක් නෙවි ප්‍රතිපල ලෝකෙටම බලපානවා
     
    • Like
    Reactions: SK29

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,089
    113
    ulan bator
    ට්‍රුම්ප් කාරයත් පිස්සු කෙලිනවා

    එක පාරටම හතර වටේටම tax දානවා. අයින් කරනවා. අයෙත් දමනවා.
    immigration එකපාරටම වෙනස් කරනවා. කරන දෙයක් ක්‍රමානුකුලව සීරුවෙන් කරන්න එපයි.
    meka thamai ooge system eka. oo biz karanneth oya widiyata, confuse karanawa,

    me welawe unge pradana pase NY wala election ekata Muslims communist karayek therenna yanawa!
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    පොර ඔටුන්නක් දාගෙන ෆයිටර් ජෙට් එකක් අරන් යනවා AI වීඩියෝ එකක් පොස්ට් කරලා තිබ්බා ඔය සීන් එකට
    :lol: :lol: :lol:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,089
    113
    ulan bator
    පොර ඔටුන්නක් දාගෙන ෆයිටර් ජෙට් එකක් අරන් යනවා AI වීඩියෝ එකක් පොස්ට් කරලා තිබ්බා ඔය සීන් එකට
    :lol: :lol: :lol:
    oo athal gannawa seemawak na.

    ekata lapa kota nam CID yai!

    dan pol eka meetath wadi. NY wala ina immigrant higanno ookoma moota support!
    NY wala wadi hariyak inne un! Democratic un chandeta ID eka balanna epa kiyanne oka nisa. un hora chanda dagena dinanne!
    ------ Post added on Oct 21, 2025 at 10:18 AM