meka thamai ooge system eka. oo biz karanneth oya widiyata, confuse karanawa,ට්‍රුම්ප් කාරයත් පිස්සු කෙලිනවා
එක පාරටම හතර වටේටම tax දානවා. අයින් කරනවා. අයෙත් දමනවා.
immigration එකපාරටම වෙනස් කරනවා. කරන දෙයක් ක්‍රමානුකුලව සීරුවෙන් කරන්න එපයි.
obathuma hari nehmeka thamai ooge system eka. oo biz karanneth oya widiyata, confuse karanawa,
me welawe unge pradana pase NY wala election ekata Muslims communist karayek therenna yanawa!
oo athal gannawa seemawak na.පොර ඔටුන්නක් දාගෙන ෆයිටර් ජෙට් එකක් අරන් යනවා AI වීඩියෝ එකක් පොස්ට් කරලා තිබ්බා ඔය සීන් එකට
![]()
![]()
![]()
dan pol eka meetath wadi. NY wala ina immigrant higanno ookoma moota support!