ඇමරිකවද ශ්‍රි ලන්කාවද ????

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලංකාවේ සහ පිටරට බැලුවොත් හොද නරක දෙකම තියෙනවා. අනිත් එක ඒ රටවල තියෙන්නේ එක system එකක් ලංකාවේ තියෙන්නේ තව system එකක්. ඕකයි යථාර්තය. ලංකාව 100% වගේම පිටරට 100% හොද නැහැ. ලංකාවේ ලැබෙන දේවල් පිටරටින් ලබාගන්න බැහැ. පිටරට ලැබෙන දේවල් ලංකාවේ ලබාගන්න බැහැ. තීරණයක් ගන්නකොට දෙකේම හොද නරක සසදලා ගන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    විස්තර වලට ගොඩක් ස්තුති මචන්ලා. ඇත්තම කිව්වොත් මට ග්‍රීන් කාඩ් එක හම්බවෙනවා. එකයි මම මෙ කල්පනා කරන්නෙ.

    මට මෙහෙ රු150000 විතර හම්බෙන ජොබ් එකක් තියනවා. වයිෆ් ජොබ් එකක් කරනවා. බබා තාම පොඩි. මෙහෙ ගෙයක් හදන්න හිතන් ඉන්නවා.... ඔය අතරෙ තමයි ග්‍රීන් කාඩ් වෙඩෙ සෙට් උනෙ.

    බබාගෙ අනගතෙ. ඉගෙනගෙනීම වගෙ දේවල් හිතත්දි අමෙරිකව හොන්දඉ කියල හිතෙනවා. ඒත් ආය මුල ඉන්දල පටන් ගන්න ඔනෙ... හම්බිච්ච චාන්ස් එක නෙති කරගන්නත් දුකයි.

    ඔයලා මොකද හිතන්නේ ????

    එහෙනම් මෙහෙමයි මචං .නිකන් හම්බවෙන චාන්ස් එකනේ .නිකන් ගිහින් බලපන් .හැබැයි එකක් මතක තියාගෙන පලයන් ඒ තමා හොලිවුඩ් ෆිල්ම් වල ඇඩ් වල සින්දුවල දකින ඇමරිකාව නෙමේ ඇත්ත ඇමරිකාව .බබා තාම පොඩි නම් මචං ගියාට අවුලක් නැහැ .හැබැයි ඒ කල්චර් එකේ බබා හැදිලා ලොකු වෙනකොට ලංකාවේදි උඹ උඹේ තාත්තට අවුරුදු 16 දී දක්වන ගෞරවය වගේ ගෞරවයක් උබේ ළමයාගෙන් උඹ ළමයා ඒ වයසට වෙනකොට බලාපොරොත්තු වෙන්න නම් එපා .මොකද එහෙහ සංස්කෘතිය වෙනස .පාල\ම් බෝක්කු ,අහස උසට බිල්ඩින් ,නාසා එකේ රොකට්, අයි ෆෝන් ,මැක්බුක් නෙමේ නේ බන් ජීවිතේ ? එක මෙකේ ඉන්න සමහර වෙන්ඩ පොෂ් සුද්දාවත් ගනන් ගන්නේ නැති බයියිඅන්ට තෙරෙන්නේ නැහැ මොකද උන්ගේ ඇමරිකාව තියෙන්නේ ටීවී සීරියස් වලයි ෆිල්ම් වලයි ..උඹට ජොබක් එහෙ සෙට් වෙලාද තියෙන්නේ නැත්තම් හොයාගන්න වෙනවද ? සෙට් වෙලානම් සිරා .එහෙම නැති වුණෝත් පොඩ්ඩක් කරදර වෙයි ජොබ් හොයාගන්න .මොකද මෙහේ කොලිෆිකේෂන් වලට එකපාරටම ජොබ් දෙන්නේ නැහැ .ඒත් සෙට් වෙච්ච ජොබ් එකක් නම් අවුලක් ඇත්තෙම නැහැ .ඉගෙනීම ගැන හිතද්දි නම් ඇමරිකාව හොඳා .ඒත් පට්ට්ට්ට වියදම් .\ඇමරිකන් ළමයි ඉන්නවා සෑහෙන්න ස්ටුඩන්ට් ලෝන් අරගෙන ණය ගෙවාගන්න බැරුව.ඒත් ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ උඹ කිව්වා වගේ මුල ඉඳලා පටන් ගන්න සීන් එකක් නම් සෑහෙන්න අමාරු වෙයි මචං වැඩේ .කට්ටියටම සිටිසන් සෙට් කරගන්නේ කොහොමද ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    විස්තර වලට ගොඩක් ස්තුති මචන්ලා. ඇත්තම කිව්වොත් මට ග්‍රීන් කාඩ් එක හම්බවෙනවා. එකයි මම මෙ කල්පනා කරන්නෙ.

    මට මෙහෙ රු150000 විතර හම්බෙන ජොබ් එකක් තියනවා. වයිෆ් ජොබ් එකක් කරනවා. බබා තාම පොඩි. මෙහෙ ගෙයක් හදන්න හිතන් ඉන්නවා.... ඔය අතරෙ තමයි ග්‍රීන් කාඩ් වෙඩෙ සෙට් උනෙ.

    බබාගෙ අනගතෙ. ඉගෙනගෙනීම වගෙ දේවල් හිතත්දි අමෙරිකව හොන්දඉ කියල හිතෙනවා. ඒත් ආය මුල ඉන්දල පටන් ගන්න ඔනෙ... හම්බිච්ච චාන්ස් එක නෙති කරගන්නත් දුකයි.

    ඔයලා මොකද හිතන්නේ ????

    මචන් මම අවංකව කියන්නේ.
    ඔය ලංකාවේ හොද තතවයක ඉන්නේ. ඔය ලංකාවේ 150000 කරන පුළුවන් දේවල් කරන්න ඇමෙරිකාවේ ලොකු පඩියක් ගන්න ඕන. එතනට එක පාරට යන්න ලේසි නැහැ.
    ළමයි ගැන හිතුවොත් ඔයා කියපු දේවල් වල ඇත්තක් තියෙනවා. එත් ළමයි අනිත් පැත්තට යන්න පුළුවන් (culture). හැබැයි ලංකාවේ දැන් පුද්ගලික අද්යාපන ආයතන, විශ්වවිද්‍යාල තියෙන නිසා ළමයින්ට අනාගතක් නෑම කියන්න බැහැ නේද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ළමයි ගැන බැලුවොත් හොද නරක දෙකම තියෙනවා. ලංකාවට ශාපෙක්ෂාව නොමග යන්න තියෙන අවස්ථාව වැඩියි. එක හුගක් වෙලාවට තීරණය වෙන්නේ දෙමව්පියන් මත.

    ලංකාවේ බැදලා ළමයිත් ඉන්නකොට, දෙමව්පියන්ගෙ, නෑදෑයින්ගේ තියෙන බලපෑම කෙළවරක් නැහැ. wife ගේ පැත්තෙනුයි, තමුන්ගේ පැත්තෙනුයි. ඒ ගොල්ලන්ට ඕන විදියට බැදපු ළමයි ඉන්න ඕන:rofl:. පිටරටවල එහෙම බැහැ.

    ළමයි 16 විතර වෙනකොට ජීවිතේ සැලසුම් කරනවා. ආර්ථික වශයෙන්. සමහර වෙලාවට දෙමව්පියන්ට දෙන්නම ඇතිවෙන්න හම්බකරත්, ළමයි පොඩි කඩවල්වල වැඩ කරනවා. they want their financial independence, their own money (why bother parents?), plan their own path. මේ නිසා තමයි ඒ රටවල steve jobs වගේ අය බිහිවෙන්නේ. ඒ රටවල් දියුණු වෙන්නේ. හරි හෝ වැරදි හෝ ළමයි තනියම තීරණ ගන්න පුරුදු වෙනවා.

    මෙහෙ ළමයින්ට මහන්සි උනොත් තමුන්ගේ සිහින සබැ කරගන්න පුළුවන්. උදාහරනෙකට තාරක විද්‍යාවන් ඉහලට යන්න කැමති නම්, ඒකට opportunities ලංකාවට සාපෙක්ෂව මෙහෙ තියෙනවා.
    මෙහෙ ගොඩක් ලනක්වේ ළමයි විශ්වවිද්යාලට ගිහිල්ල විවිද ශේස්ත්රවල ඉහලම තැන්වල ඉන්නවා. උදාහරනෙකට බස් රියදුරෙක්ගේ ළමයි තුන්දෙනාම, දැන් විශ්වවිද්‍යාලෙන් පස්සේ හොද රස්සාවල් කරනවා.

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,403
    6,227
    113
    maseta 50/60k hambenawanam meka thamai enna hondama rata ban.(gewal dorawal yana wahana complete nam nathnam 50/60ma habak):)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    job ekak na machan gihin thamai hoyaganna wenne

    එහෙනම් මචං යන එක ගැන තවටිකක් හිතලා බලපන් .මොකද ග්‍රීන් කාර්ඩ් එක කියන්නේ රට ඇතුලේ සිටීමේ අවසරය විතරයි .ඒක පෙන්නුවා කියලා ජොබ් සෙට් වෙන්නේ නැහැ නේ .මෙහෙ ඉඳන් එහෙ ඉන්න දන්න කාට හරි කියලා ජොබක් සෙට් කරගන්න බලපන් .එහෙම උනොත් වැඩේ ගොඩ .එහෙම නොවුනොත් අළුතෙන්ම ජොබ් හොයනවා කියන්නේ පට්ටම චාටර් එකක් .එහෙමත් නැත්තම් උබේ කොලිෆිකේෂන් ඇන්ඩ් වර්ක් එක්ස්පිරියන්ස් ටික ඇඩ් කරලා එහෙ ජොබ් එකකට ඇප්ලයි කරපන් අර කිව්වා දන්න කෙනෙක්ගේ මාඅර්ගයෙන් .එතකොට කම්පැණියෙන්ම ෆැමිලි වීසා දෙනවා සහ අනෙක් ඔක්කොම අකමන්ඩේෂන් දෙනවා .ඒත් උඹ ජොබක් නැතුව නිකන් ග්‍රීන් කාර්ඩ් එක විතරක් තියාගෙන යනවානම් උඹට ඉන්න ගෙයක් හොයාගන්න සිද්ද වෙනවා ,අනෙක් හැමදේම මුල ඉඳලා හොයාගන්න වෙනවා .ඒ රටේ දන්න කවුරු හරි ඉන්නවද ? නෑයෙක් වගේ ? එහෙම උනානම් තවත් සිරා .එතකොට උඹ ජොබක් හොයාගන්නකන් ඒ ගොල්ලෝ මුල් කාලේ සප් එකක් දේවිනේ .
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    ---Nadayoth samaha vita pita rata di vena vena vela val thiyenava. Mama danna ekkek America gihilla, Airport eke idhala call ekakuth deela Nadaya ge gedhara yana kota mu ana aranchiyata geval doraval vahala kohedho gihilla.
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    apoi jobak nattam ehe yanna epa... petrol shed wala petrol gahannai ... clean karannai wenne... 1 50 k hambenawa nam meheta wela deiyane kiyala kaala beela indapan...

    geyak hadaganin loan ekak aran... wahane ganin leease karala... mehe 25k 35k hamba kala nam mama aniwa palayan kiyanne... 1 50k hambenawa nam yanna epa...

    sapata haduna umbata america gihin katu kanna wenne ..

    namut itin jobak set karagena giyot goda ... samahara wita kotipathiyek wela ea rate sapa windina ayat innawa...

    it depend on your luck
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    විස්තර වලට ගොඩක් ස්තුති මචන්ලා. ඇත්තම කිව්වොත් මට ග්‍රීන් කාඩ් එක හම්බවෙනවා. එකයි මම මෙ කල්පනා කරන්නෙ.

    මට මෙහෙ රු150000 විතර හම්බෙන ජොබ් එකක් තියනවා. වයිෆ් ජොබ් එකක් කරනවා. බබා තාම පොඩි. මෙහෙ ගෙයක් හදන්න හිතන් ඉන්නවා.... ඔය අතරෙ තමයි ග්‍රීන් කාඩ් වෙඩෙ සෙට් උනෙ.

    බබාගෙ අනගතෙ. ඉගෙනගෙනීම වගෙ දේවල් හිතත්දි අමෙරිකව හොන්දඉ කියල හිතෙනවා. ඒත් ආය මුල ඉන්දල පටන් ගන්න ඔනෙ... හම්බිච්ච චාන්ස් එක නෙති කරගන්නත් දුකයි.

    ඔයලා මොකද හිතන්නේ ????

    yanawanam ithin lamaya gena hithala thama yanna one. 1.5k umbatath hambawela wifenuth job ekak karanawa kiyanna shape eke inna puluwanne.

    eth gewal hadannayi wahana gannnayi lamayi honda anduwe iskolekta nowetunoth private dannayi aanduwe campus yanna bari unoth pitarata yawannayi unama thama ithin tharu penne.

    oya tika karanna salli madi hinda thama godak un rata paninne. godak lamayi inna un wisheshanyenma. honda ganak hoyala lankawata ena option eka gana hithuwe nedda? pawula ekkama pala. awrudu 5k withara ehe indala hamba karapan. ethakota therenawane thathwe mokadda hondada nedd lankawe thathwe koi wageda kiyala e kale wenakota. ethakota puluwanne theeranayak ganna.

    adu gane umba witharak hari awuruddak gihilla balanna man nam hitanne nikanma atha arala danne nethuwa. 1% denata wath hambawenne nethi chance ekakne umbata hambawela thiyenne. nikan wisi karala danna epa. api monawa kiwwath umbama gihilla balala umbama theeranaya karana eka honda.

    oya financial paththa kese wethath den api jeewath wenne piti passe indala thiyana wedilla karakila gihin minissunge papuwe wadina ratakne. oya thathwe issarahata koi widiyata darunu weida danne ne. umba pattata pasu thawei meka nikan sudan wage unoth ehema umbata paninna thibba chance eken panne ne kiyala.
     
    Last edited:

    gojaya

    Junior member
  • Dec 12, 2012
    63
    10
    8
    godak thank machan advise walata. mamath beluwe visa eka athata gannakan process karala eya passe decision ekak ganna... ane manda matath hithaaa ganna be. dekema honda naraka dekama thiyanawa :-(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇමරිකාවේ ඉන්න ගොඩක් සල්ලි ඕනා. නිකන් කිසිවක් නෑ අපේ වගේ බැඳීම් යාලුවෝ නෑ හැබැයි නිදහසේ ඉන්න පුළුවන්.
    ලංකාවේ නිදහසේ ඉන්න බෑ අපිට ඕනි විදිහට ඉන්න ගියොත් වෙඩි කන්න වෙනව, අඩු ගානකින් ජිවත් වෙන්න පුළුවන්, අතම තෘප්තියක් නෑ, යාලුවෝ නෑදැයෝ ඉන්නව, රටේ ඉතාම සුළු පිරිසකගේ ආතල් වෙනුවෙන් අපි බදු ගෙවන්න ඕනා, පාලකයොන්ට සහ ආරක්ෂකයන්ට පුක දෙන්න ඕනා.

    :):)
    arinna kata masuramak danna
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    :):)
    arinna kata masuramak danna

    ඔකේ තව පැත්තකුත් තියෙනවා. ඇමෙරිකාවේ මිනිස්සු මහන්සියෙන් හම්බහරන ඒවාට ගහන බදු වලින් ආණ්ඩුව මොකද කරන්නේ? ඉරාකේ,ඇෆ්ගනිස්ටනේ, සිරියාව රාජකාරි වලට කොච්චර යනවද? ඇමෙරිකාවේ military budget එක අනිත් රටවලට සාපේක්ෂව කොච්චරද? ඒවා දරන්නෙත් ඔයගොල්ලෝ නේද?

    wiki
    The U.S. Department of Defense budget accounted in fiscal year 2010 for about 19% of the United States federal budgeted expenditures and 28% of estimated tax revenues. Including non-DOD expenditures, military spending was approximately 28–38% of budgeted expenditures and 42–57% of estimated tax revenues.[citation needed] According to the Congressional Budget Office, defense spending grew 9% annually on average from fiscal year 2000–2009.[25]

    healthcare කොච්චර හම්බවෙනවද? (25% විතර බදු ගහනවනේ 50,000 අදායමක් ගත්තම). ඇමෙරිකාවේ කීදෙනෙකුට ප්‍රමාණවත් healthcare හම්බවෙනවද? වෙන මොනවද ආණ්ඩුවෙන් හම්බවෙන්නේ? ඔබාමාගේ heathcare එක නැගල යනවා නේද? ඇයි ඒ වගේ එකක් ගේන්නේ? එක නිකන්ද හම්බවෙන්නේ?:P

    http://en.wikipedia.org/wiki/Income_tax_in_the_United_States

    ආණ්ඩුවෙන් උදේ ඉදන් හවස් වෙනකම් කරන්නේ ජනතාවගේ බදු සල්ලි අරගෙන ඉරාකේ වගේ රටවල ප්‍රජතන්ත්‍රය ඇති කරන්න තමයි. :rofl::rofl::rofl::rofl::P

    http://www.bbc.com/news/world-middle-east-27815618
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    විස්තර වලට ගොඩක් ස්තුති මචන්ලා. ඇත්තම කිව්වොත් මට ග්‍රීන් කාඩ් එක හම්බවෙනවා. එකයි මම මෙ කල්පනා කරන්නෙ.

    මට මෙහෙ රු150000 විතර හම්බෙන ජොබ් එකක් තියනවා. වයිෆ් ජොබ් එකක් කරනවා. බබා තාම පොඩි. මෙහෙ ගෙයක් හදන්න හිතන් ඉන්නවා.... ඔය අතරෙ තමයි ග්‍රීන් කාඩ් වෙඩෙ සෙට් උනෙ.

    බබාගෙ අනගතෙ. ඉගෙනගෙනීම වගෙ දේවල් හිතත්දි අමෙරිකව හොන්දඉ කියල හිතෙනවා. ඒත් ආය මුල ඉන්දල පටන් ගන්න ඔනෙ... හම්බිච්ච චාන්ස් එක නෙති කරගන්නත් දුකයි.

    ඔයලා මොකද හිතන්නේ ????

    සහෝදරයා, මම ඉන්නේ ඇමෙරිකාවේ. මම උඹට කියන්නම් විය යුත්තේ මොකක්ද කියන දේ. ඔයාට green card එක ලැබුණානම් ඉස්සෙල්ලම ඇමෙරිකාවට ඇවිත් green කාර්ඩ් එක හදාගන්න ඔයාල තුන්දෙනාටම. එත් ප්‍රාථමික අද්‍යාපනය සංස්කෘතිය, දෙමාපියන්ට සැලකීම , විනයක් ඇතුව අද්යාපනික කටයුතු කරගැනීම අතින් ඔයාගේ දරුවට ලංකාවෙන් උසස්පෙළ දක්වා අද්‍යාපනය ලබාදුන්නොත් ඔයාට කවදාහරි දරුවාගේ අනාගතය ගැන සන්තොස වෙන්න පුළුවන් වෙයි .
    හොඳම වැඩේනම් මාස 6 කට වතාවක් visit කරලා green card එක තියාගන්න එකයි. දරුවා ලංකාවේ AL කාරයින් පස්සේ මෙහෙ campas එකකට දාන්න. මෙහෙ අද්යාපනයේ වැදගත්ම කොටස ළමයට වඩාත් හොඳට ලබාගන්න පුළුවන් වෙයි එහෙම උනොත්. මොනවහරි දැනගන්න යමක් තියනවනම් කියන්න. දන්න විදිහට උත්තර දෙන්නම්.

    නිදහස පහසුකම් ජීවන තත්ත්වය අතින් මෙහෙ ජීවිතය හුඟක් නිදහස්. හැබැයි වතුර බින්දුවක්වත් නිකම් නම් නැහැ.
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    amaricawa thama me loke balawathma rata.. thota salli thiyenawanam thawath puka kaha kaha in nathuwa palayan gihilla balalawath waren hodada narakada kiyala..

    mama awankawama sathutu wenawa mama buddism kenek wela ipaduna ekata lankawe..
    namuth me wage dushitha deshapalayak athi ratak weema gana kanagatu wenawa echcharai...