විස්තර වලට ගොඩක් ස්තුති මචන්ලා. ඇත්තම කිව්වොත් මට ග්රීන් කාඩ් එක හම්බවෙනවා. එකයි මම මෙ කල්පනා කරන්නෙ.
මට මෙහෙ රු150000 විතර හම්බෙන ජොබ් එකක් තියනවා. වයිෆ් ජොබ් එකක් කරනවා. බබා තාම පොඩි. මෙහෙ ගෙයක් හදන්න හිතන් ඉන්නවා.... ඔය අතරෙ තමයි ග්රීන් කාඩ් වෙඩෙ සෙට් උනෙ.
බබාගෙ අනගතෙ. ඉගෙනගෙනීම වගෙ දේවල් හිතත්දි අමෙරිකව හොන්දඉ කියල හිතෙනවා. ඒත් ආය මුල ඉන්දල පටන් ගන්න ඔනෙ... හම්බිච්ච චාන්ස් එක නෙති කරගන්නත් දුකයි.
ඔයලා මොකද හිතන්නේ ????
yanawanam ithin lamaya gena hithala thama yanna one. 1.5k umbatath hambawela wifenuth job ekak karanawa kiyanna shape eke inna puluwanne.
eth gewal hadannayi wahana gannnayi lamayi honda anduwe iskolekta nowetunoth private dannayi aanduwe campus yanna bari unoth pitarata yawannayi unama thama ithin tharu penne.
oya tika karanna salli madi hinda thama godak un rata paninne. godak lamayi inna un wisheshanyenma. honda ganak hoyala lankawata ena option eka gana hithuwe nedda? pawula ekkama pala. awrudu 5k withara ehe indala hamba karapan. ethakota therenawane thathwe mokadda hondada nedd lankawe thathwe koi wageda kiyala e kale wenakota. ethakota puluwanne theeranayak ganna.
adu gane umba witharak hari awuruddak gihilla balanna man nam hitanne nikanma atha arala danne nethuwa. 1% denata wath hambawenne nethi chance ekakne umbata hambawela thiyenne. nikan wisi karala danna epa. api monawa kiwwath umbama gihilla balala umbama theeranaya karana eka honda.
oya financial paththa kese wethath den api jeewath wenne piti passe indala thiyana wedilla karakila gihin minissunge papuwe wadina ratakne. oya thathwe issarahata koi widiyata darunu weida danne ne. umba pattata pasu thawei meka nikan sudan wage unoth ehema umbata paninna thibba chance eken panne ne kiyala.