ඇමරිකාන් සිහිනය සැබෑවක් කරගනිමු.(green card)
ඇත්තටම මොකද්ද මේ ග්‍රීන් කාඩ් කියන්නේ ?
ග්‍රීන් කාඩ් කියන්නේ ඇමරිකානු රජයෙන් අපි වගේතුන්වෙනි ලෝකෙ රටවල් වල වෙසෙන සාමාන්‍ය ජනතාවට ඒ රටේ පුරවැසික් විදිහට ජිවත් වෙන්න ලබාදෙන එක් අවස්ථාවක් වරමක් කිවත් වැරදී නෑ...

.
කොහොමද ග්‍රීන් කාඩ් වරම් ලබන්නේ ?
සෑම වර්ෂයකදීම ඇමරිකානු රජය මගින් අන්තර්ජාලයයේ පවත්වාගෙන යන ග්‍රීන් කාඩ් ලොතරැයියට සහබාගි වීමෙන් තමා මෙම අවස්ථාව ලබාගත හැක්කේ....හැබැයි මේක ලොතරැයියක් කීවට මේකට ඉදිරිපත් වෙන අයගෙන් අයකිරීමක් කරන්නේ නැ.......

. ගොඩක් ව්‍යාජ වෙබ් සයිට් පවත්වාගෙන යනවා " green card lottery" නමින් ඒ වගෙ රෙජිස්ටර් වෙන්න නම් මුදල් ඉල්ලනවා .... ඒ වටනම් අහුවෙන්න එපා කියල තමා කියන්න තියෙන්නෙ...
මෙයට සහබාගි වීමට අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකන් මොනවද ?
ඇත්තටම කියනවනම් මෙයට සහාබාගී වීමට අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම නම් අ.පො.ස සා/පෙළ සමත් වි තිබීම පමනයි.

.
ග්‍රීන් කාඩ් ලොතරැයියට සහබාගි වීමේදී දැනගත යුතු අනෙකුත් කරුණු මොනවද ??
ග්‍රීන් කාඩ් ලොතරැයිය යනු වසරකට වරක් පවත්වන වැඩසටහනක් වන අතර මෙමගින් සැම වර්ෂයකටම වරක් ලොව පුරා වෙසෙන ජනතාවට ඇමරිකානුවන් වීමට අවස්ථාවක් හිමිකර දෙයි.ඇත්තම කියනවනම් මෙමගින් වසරකට වරක් 50000 ක පිරිසකට ඇමරිකානු පුරවැසි බාවය ප්රදානය කරයි.ඇත්තටම ලංකාවේ මේ සදහා වැඩි නැබුරුවක් නොමැති වුවද ඉන්දියාව වැනි රටවල විශාල නැබුරුවක් පවතී... නැබුරුව කොයිතරම්ද කියනවනම් දන් ඉන්ධියානුවන්ට මෙයට අයදුම් ද කල නොහැක.....

. බොහෝ දෙනා වරදා ගන්නා තවක් තැනක් නම් ඉල්ලුම් පත්‍ර වැඩි යෙන් යොමු කිරීමෙන් මෙය ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් සැලෙසෙන බවය .. එය ඇත්ත වශයෙන්ම වැරදිය මන්දයත් එකකට වඩා ඉල්ලුම් පත්‍ර යොමු කරන සියලුම අයදුම් කරුවන් මෙමෙ වැඩ සටහනින් ඉවත් කෙරේ.....
මචන්ලා උබලට මේ ගැන දැනගන්න මොනවා හරි තියෙනවනම් අහපල්ලා .... මන් ග්‍රීන් කාඩ් ඇප්ලයි කරනේ අවුරුදු 5 ක වගේ ඉදන් ඒ හින්ද A-Z දන්නවා.....

ඇත්තටම මොකද්ද මේ ග්‍රීන් කාඩ් කියන්නේ ?
ග්‍රීන් කාඩ් කියන්නේ ඇමරිකානු රජයෙන් අපි වගේතුන්වෙනි ලෝකෙ රටවල් වල වෙසෙන සාමාන්‍ය ජනතාවට ඒ රටේ පුරවැසික් විදිහට ජිවත් වෙන්න ලබාදෙන එක් අවස්ථාවක් වරමක් කිවත් වැරදී නෑ...

.කොහොමද ග්‍රීන් කාඩ් වරම් ලබන්නේ ?
සෑම වර්ෂයකදීම ඇමරිකානු රජය මගින් අන්තර්ජාලයයේ පවත්වාගෙන යන ග්‍රීන් කාඩ් ලොතරැයියට සහබාගි වීමෙන් තමා මෙම අවස්ථාව ලබාගත හැක්කේ....හැබැයි මේක ලොතරැයියක් කීවට මේකට ඉදිරිපත් වෙන අයගෙන් අයකිරීමක් කරන්නේ නැ.......

. ගොඩක් ව්‍යාජ වෙබ් සයිට් පවත්වාගෙන යනවා " green card lottery" නමින් ඒ වගෙ රෙජිස්ටර් වෙන්න නම් මුදල් ඉල්ලනවා .... ඒ වටනම් අහුවෙන්න එපා කියල තමා කියන්න තියෙන්නෙ...මෙයට සහබාගි වීමට අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකන් මොනවද ?
ඇත්තටම කියනවනම් මෙයට සහාබාගී වීමට අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම නම් අ.පො.ස සා/පෙළ සමත් වි තිබීම පමනයි.

.ග්‍රීන් කාඩ් ලොතරැයියට සහබාගි වීමේදී දැනගත යුතු අනෙකුත් කරුණු මොනවද ??
ග්‍රීන් කාඩ් ලොතරැයිය යනු වසරකට වරක් පවත්වන වැඩසටහනක් වන අතර මෙමගින් සැම වර්ෂයකටම වරක් ලොව පුරා වෙසෙන ජනතාවට ඇමරිකානුවන් වීමට අවස්ථාවක් හිමිකර දෙයි.ඇත්තම කියනවනම් මෙමගින් වසරකට වරක් 50000 ක පිරිසකට ඇමරිකානු පුරවැසි බාවය ප්රදානය කරයි.ඇත්තටම ලංකාවේ මේ සදහා වැඩි නැබුරුවක් නොමැති වුවද ඉන්දියාව වැනි රටවල විශාල නැබුරුවක් පවතී... නැබුරුව කොයිතරම්ද කියනවනම් දන් ඉන්ධියානුවන්ට මෙයට අයදුම් ද කල නොහැක.....

. බොහෝ දෙනා වරදා ගන්නා තවක් තැනක් නම් ඉල්ලුම් පත්‍ර වැඩි යෙන් යොමු කිරීමෙන් මෙය ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් සැලෙසෙන බවය .. එය ඇත්ත වශයෙන්ම වැරදිය මන්දයත් එකකට වඩා ඉල්ලුම් පත්‍ර යොමු කරන සියලුම අයදුම් කරුවන් මෙමෙ වැඩ සටහනින් ඉවත් කෙරේ.....මචන්ලා උබලට මේ ගැන දැනගන්න මොනවා හරි තියෙනවනම් අහපල්ලා .... මන් ග්‍රීන් කාඩ් ඇප්ලයි කරනේ අවුරුදු 5 ක වගේ ඉදන් ඒ හින්ද A-Z දන්නවා.....