Kawda ubata kiwwe? Uba hithuwada Green Card(PR) denne Lottery eken witharai kiyala.. Un Giye Lottery eka adila kiyalada uba hithuweබැසිල් ගියෙත් ඕකෙන්, සරත් ගියෙත් ඕකෙන්, ගොට ගියෙත් ඕකෙන්..
ඒ කාලේ ලංකාවෙන් ම ඕක කොළ පුරවලා කරලා දැම්මේ කීප දෙනයි. ඒක නිසා දාපු ගොඩක් අය ට සෙට් උනා.
දැන් compitition එක වැඩි. බලන දේවල් වෙනස්. ඒත් හැම පාර ම ලංකාවේ අයට chance හම්බ වෙනවා
