ඔව් බන් වමනෙට එනව උන් කන විදියට මස් මාළු ඔක්කොම දිය රහයි. කොහොම කනවද මන්ද මිරිස් සැරක් නැතුව.
එහෙම නෑ යකෝ, medium හෝ medium well done මරු....
ඔව් බන් වමනෙට එනව උන් කන විදියට මස් මාළු ඔක්කොම දිය රහයි. කොහොම කනවද මන්ද මිරිස් සැරක් නැතුව.
පිටරට උපදින හරකෙක්ට මැරිල හරි මේ පිංබිමට ඇවිල්ල කාගෙහරි කුස පුරවන්න ලැබෙනවා කියන්නේම ලොකු පිංකමක්.![]()
ගිජු නම් රස නිසා මම හිතන්නේ...ඔය අපි වගේ තුනපහ කප්පරක් දාලා කන්නේ නෑනේ උන්... හුඟක් වෙලාවට medium rare දාලා මස් වල රස බලන්න තමයි කන්නේ ....
ඔව්, ඔයා කියන එක හරි. ලංකාවේ 99% ක් ම ආහාර වල තියෙන්නේ ඒකට දාන කුළු බඩු වල රසය මිසක් ඒ කෑම (එළවළුව/මස් /මාළු )වර්ගයේ රස නොවෙයි. ඒ නිසා ඒක ඉතාම රසවත් මසක්/ මාළුවක් /එළවළුවක් උනත් මෙලෝ රසක් නැති එකක් උනත් අපිට දැනෙන්නේ එකම රසයක්. ඒ වගේම මස් මාළු සහ බොහොමයක් එළවළු දියවෙනකම්ම තම්බලා, ඒවායේ රසයත් ගුණයත් දෙකම විනාශ කිරීමට තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ.
ඔව්, ඔයා කියන එක හරි. ලංකාවේ 99% ක් ම ආහාර වල තියෙන්නේ ඒකට දාන කුළු බඩු වල රසය මිසක් ඒ කෑම (එළවළුව/මස් /මාළු )වර්ගයේ රස නොවෙයි. ඒ නිසා ඒක ඉතාම රසවත් මසක්/ මාළුවක් /එළවළුවක් උනත් මෙලෝ රසක් නැති එකක් උනත් අපිට දැනෙන්නේ එකම රසයක්. ඒ වගේම මස් මාළු සහ බොහොමයක් එළවළු දියවෙනකම්ම තම්බලා, ඒවායේ රසයත් ගුණයත් දෙකම විනාශ කිරීමට තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ.
ඔව්.... මටත් මේ මිනිස්සු කන විදිහ ප්රශ්නයක් වෙලා තිබ්බ.. ර සක් නැතුව කොහොම කනවද වගේ ?.... දැන් වැඩිපුරම කන්න හොයන්නේ කුළුබඩු නැතුව, දෙපැත්ත දාලා..... වෙනස තේරුම් ගන්න දෙවිදිහම හරියට test කරලා බලන්න ඕනේ.....තුනපහ රසට මස් කෑවම තේරෙන්නේ තුනපහ රස විතරයිඇයි ඒ?හරක්මස් ඌරුමස් දෙකම කන්නේ නැත
Pako umba s’ ge BY ponnayek neda? Wire patalilaathda? Aiyo saantha.. pol baiyaඑතකොට උබ වගේ ගොං හරක් ට රජ මගුල්![]()
ඔව්.... මටත් මේ මිනිස්සු කන විදිහ ප්රශ්නයක් වෙලා තිබ්බ.. ර සක් නැතුව කොහොම කනවද වගේ ?.... දැන් වැඩිපුරම කන්න හොයන්නේ කුළුබඩු නැතුව, දෙපැත්ත දාලා..... වෙනස තේරුම් ගන්න දෙවිදිහම හරියට test කරලා බලන්න ඕනේ.....තුනපහ රසට මස් කෑවම තේරෙන්නේ තුනපහ රස විතරයි

යුරොප් උන් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ හොඳට ස්පයිසස් දාල බං කෑම හදන්නෙ.ඔව්, ඔයා කියන එක හරි. ලංකාවේ 99% ක් ම ආහාර වල තියෙන්නේ ඒකට දාන කුළු බඩු වල රසය මිසක් ඒ කෑම (එළවළුව/මස් /මාළු )වර්ගයේ රස නොවෙයි. ඒ නිසා ඒක ඉතාම රසවත් මසක්/ මාළුවක් /එළවළුවක් උනත් මෙලෝ රසක් නැති එකක් උනත් අපිට දැනෙන්නේ එකම රසයක්. ඒ වගේම මස් මාළු සහ බොහොමයක් එළවළු දියවෙනකම්ම තම්බලා, ඒවායේ රසයත් ගුණයත් දෙකම විනාශ කිරීමට තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ.
ඇයි ඒ?
------------------------------------
Oops! We ran into some problems.
Please edit your previous post instead of adding a new one.
( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)
-----------------------------------------
ගුණ කෑම රහ නෑ! රහ කෑම ගුණ නෑ!![]()
යුරොප් උන් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ හොඳට ස්පයිසස් දාල බං කෑම හදන්නෙ.
ඒකයි දැන් උනෙ රටවලත් asian cousine නැගල යන්නෙ.
විශේෂයෙන් කහ කුඩු දැන් සුද්දොත් පාවිච්චියට ගන්නව මස් මාළු මැරිනේට් කරන්න."ඇමරිකාව මුලින්ම ජනාවාස කරගන්නේ ස්පාඤ්ඤය, ජර්මනිය, එංගලන්තය, ප්රංශය වගේ රටවල හිටි මිනිසුන්"
"යුරෝපීය ජාතීන් මේ මහා විශාල ඇමරිකානු බිම සොයාගෙන"
මේවගේ ඒවා දාන්න එපා බන්. ඇමරිකාව හොයා ගත්තේ native americans ලා (කටවහරේට රතු ඉන්දියානුවන් කියන්නේ ). ඔවුන් අවුරුදු දහස් ගණන් ඉන්නකොට ක්රි. ව. 1500 ගණන්වල ඉඳන් යුරෝපීයයන් ආක්රමණය කළා. ඇමරිකාවේ ඉන්න සුදු අය පැවතෙන්නේ යුරෝපයෙන් ආපු සංක්රමණිකයන්ගෙන් (immigrants ) .
අපෝ තෝ නම් මරන්න වත් වටින්නේ නැති ගොන් හරකෙක් . කියන්නෙම යන්නේ කොහෙද මල්ලෙ පොල් කථාලංකාවේ හරක් නොමරා පිටරට එවුන් මරල ලංකාවට ගේන එක නම් ලොකු පිං අතේ වැඩක්.
නොදකින් 8 පාස් මී හරකා.
කඩේ මැනේජර් නැති වෙලාවට එනව අනෙත් එවුන්ට උගන්නන්න. උඹල වගේ කුඩු කාරයොන්ගේ බර නිසා තමයි රටක් දියුණු කරන්න අමාරු.

Gon katha kiyanna epa yako. Sinhalu bath muttiyak withara kaala arakku cigarette bona widiyata mehemawath ithuru wela inney harak mas nokana nisa. Poddak Durdans/Central hospital eka pattey gihin balahan heart related cases walata enne mona jathiye ewun da kiyala.මචන් කුකුල් මස් කාල පැයක් යන්නත් කලින් උබට බඩිගිනි එනව නෙද? මිරිසට හදපු හරක් මස් ටිකක කාල බලපන්? මාර ෆිට්.
තව එකක් හරක් මස් නොකන සින්හල මිනිස්සු සහ කන මුස්ලිම් මිනිස්සු කීප දෙනෙක් ලග තියල බලපන්. නොකන එකා පෝසන ඌන තාවයෙන් පෙලෙනව කියල පෙනෙයි![]()