ඇමරිකානුවන් හරක් මසට ගිජු ඇයි?

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ඔව් බන් වමනෙට එනව උන් කන විදියට මස් මාළු ඔක්කොම දිය රහයි. කොහොම කනවද මන්ද මිරිස් සැරක් නැතුව.

    එහෙම නෑ යකෝ, medium හෝ medium well done මරු....
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පිටරට උපදින හරකෙක්ට මැරිල හරි මේ පිංබිමට ඇවිල්ල කාගෙහරි කුස පුරවන්න ලැබෙනවා කියන්නේම ලොකු පිංකමක්. :yes:

    සිංහලුන්ගේ කුස පුරවන්න ලැබෙනවා කියන්නේ පින ගොඩක් වැඩියි 💁
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Beef-Ribs-2-scaled.jpg

    🤤🤤
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ගිජු නම් රස නිසා මම හිතන්නේ...ඔය අපි වගේ තුනපහ කප්පරක් දාලා කන්නේ නෑනේ උන්... හුඟක් වෙලාවට medium rare දාලා මස් වල රස බලන්න තමයි කන්නේ ....

    ඔව්, ඔයා කියන එක හරි. ලංකාවේ 99% ක් ම ආහාර වල තියෙන්නේ ඒකට දාන කුළු බඩු වල රසය මිසක් ඒ කෑම (එළවළුව/මස් /මාළු )වර්ගයේ රස නොවෙයි. ඒ නිසා ඒක ඉතාම රසවත් මසක්/ මාළුවක් /එළවළුවක් උනත් මෙලෝ රසක් නැති එකක් උනත් අපිට දැනෙන්නේ එකම රසයක්. ඒ වගේම මස් මාළු සහ බොහොමයක් එළවළු දියවෙනකම්ම තම්බලා, ඒවායේ රසයත් ගුණයත් දෙකම විනාශ කිරීමට තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: nicjosh83

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපිත් ගිජු ලිහිණියෝ තමා හරකට..😊බාබත් පිට්ටු තමා අාසම..

    Polish_20200926_103232709_copy_800x800.jpg

    ඔව්, ඔයා කියන එක හරි. ලංකාවේ 99% ක් ම ආහාර වල තියෙන්නේ ඒකට දාන කුළු බඩු වල රසය මිසක් ඒ කෑම (එළවළුව/මස් /මාළු )වර්ගයේ රස නොවෙයි. ඒ නිසා ඒක ඉතාම රසවත් මසක්/ මාළුවක් /එළවළුවක් උනත් මෙලෝ රසක් නැති එකක් උනත් අපිට දැනෙන්නේ එකම රසයක්. ඒ වගේම මස් මාළු සහ බොහොමයක් එළවළු දියවෙනකම්ම තම්බලා, ඒවායේ රසයත් ගුණයත් දෙකම විනාශ කිරීමට තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ.

    ගොන් කථාවක්.උඹ කියන්නෙ කුළුබඩුදාපු මස් හොද්දකට වඩා බාගෙට කුක් කරපු හරක් මස් කෑල්ලක් ලේ ගල ගල කන ඵක හොඳයි කියලද...හරක උයන්න ඕන තුනපහ කහ අනිත් කුළුබඩු දාල තමා..අැමරිකාවෙ කැන්සර් රේට් ඵක බලපං.ගොඩක්ම colon cancer..ඒකට ඵක හේතුවක් තමා බාගෙට කුක් කරපු රතු මස් කෑම..
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව්, ඔයා කියන එක හරි. ලංකාවේ 99% ක් ම ආහාර වල තියෙන්නේ ඒකට දාන කුළු බඩු වල රසය මිසක් ඒ කෑම (එළවළුව/මස් /මාළු )වර්ගයේ රස නොවෙයි. ඒ නිසා ඒක ඉතාම රසවත් මසක්/ මාළුවක් /එළවළුවක් උනත් මෙලෝ රසක් නැති එකක් උනත් අපිට දැනෙන්නේ එකම රසයක්. ඒ වගේම මස් මාළු සහ බොහොමයක් එළවළු දියවෙනකම්ම තම්බලා, ඒවායේ රසයත් ගුණයත් දෙකම විනාශ කිරීමට තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ.

    :yes: ඔව්.... මටත් මේ මිනිස්සු කන විදිහ ප්‍රශ්නයක් වෙලා තිබ්බ.. ර සක් නැතුව කොහොම කනවද වගේ ?.... දැන් වැඩිපුරම කන්න හොයන්නේ කුළුබඩු නැතුව, දෙපැත්ත දාලා..... වෙනස තේරුම් ගන්න දෙවිදිහම හරියට test කරලා බලන්න ඕනේ.....තුනපහ රසට මස් කෑවම තේරෙන්නේ තුනපහ රස විතරයි
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හරක්මස් ඌරුමස් දෙකම කන්නේ නැත
    ඇයි ඒ? :cautious:

    ------------------------------------
    Oops! We ran into some problems.
    Please edit your previous post instead of adding a new one.
    ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)
    -----------------------------------------
    ගුණ කෑම රහ නෑ! රහ කෑම ගුණ නෑ! :confused2:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :yes: ඔව්.... මටත් මේ මිනිස්සු කන විදිහ ප්‍රශ්නයක් වෙලා තිබ්බ.. ර සක් නැතුව කොහොම කනවද වගේ ?.... දැන් වැඩිපුරම කන්න හොයන්නේ කුළුබඩු නැතුව, දෙපැත්ත දාලා..... වෙනස තේරුම් ගන්න දෙවිදිහම හරියට test කරලා බලන්න ඕනේ.....තුනපහ රසට මස් කෑවම තේරෙන්නේ තුනපහ රස විතරයි

    ඔව් උඹල වගේ උන්නම් මස් අමුවෙන් කෑවත් අවුලක් නෑ..:yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔව්, ඔයා කියන එක හරි. ලංකාවේ 99% ක් ම ආහාර වල තියෙන්නේ ඒකට දාන කුළු බඩු වල රසය මිසක් ඒ කෑම (එළවළුව/මස් /මාළු )වර්ගයේ රස නොවෙයි. ඒ නිසා ඒක ඉතාම රසවත් මසක්/ මාළුවක් /එළවළුවක් උනත් මෙලෝ රසක් නැති එකක් උනත් අපිට දැනෙන්නේ එකම රසයක්. ඒ වගේම මස් මාළු සහ බොහොමයක් එළවළු දියවෙනකම්ම තම්බලා, ඒවායේ රසයත් ගුණයත් දෙකම විනාශ කිරීමට තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ.
    යුරොප් උන් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ හොඳට ස්පයිසස් දාල බං කෑම හදන්නෙ.
    ඒකයි දැන් උනෙ රටවලත් asian cousine නැගල යන්නෙ.
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇයි ඒ? :cautious:

    ------------------------------------
    Oops! We ran into some problems.
    Please edit your previous post instead of adding a new one.
    ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)
    -----------------------------------------
    ගුණ කෑම රහ නෑ! රහ කෑම ගුණ නෑ! :confused2:

    Allergic, Cant breath. internal inflation. there is a reason why Islam banned Pork and Hinduism banned Beef.
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යුරොප් උන් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ හොඳට ස්පයිසස් දාල බං කෑම හදන්නෙ.
    ඒකයි දැන් උනෙ රටවලත් asian cousine නැගල යන්නෙ.

    :yes:විශේෂයෙන් කහ කුඩු දැන් සුද්දොත් පාවිච්චියට ගන්නව මස් මාළු මැරිනේට් කරන්න.
    උනුත් දන්නව ඒවල ගුණ
    .
    .අර ලංකාවෙන් සුද්දගෙ රටට ගිය ගොඩේ බයියා ස්පයිසස් වලට නෝන්ඩි දදා මස් බාගෙට ෆ්‍රයි කරල කනවලු මස් රහ ඵන්න ඕන නිසා.මෝඩ කමට බෙහෙත් නැහැනේ.😂😂😂
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    "ඇමරිකාව මුලින්ම ජනාවාස කරගන්නේ ස්පාඤ්ඤය, ජර්මනිය, එංගලන්තය, ප්‍රංශය වගේ රටවල හිටි මිනිසුන්"

    "යුරෝපීය ජාතීන් මේ මහා විශාල ඇමරිකානු බිම සොයාගෙන"

    මේවගේ ඒවා දාන්න එපා බන්. ඇමරිකාව හොයා ගත්තේ native americans ලා (කටවහරේට රතු ඉන්දියානුවන් කියන්නේ ). ඔවුන් අවුරුදු දහස් ගණන් ඉන්නකොට ක්‍රි. ව. 1500 ගණන්වල ඉඳන් යුරෝපීයයන් ආක්‍රමණය කළා. ඇමරිකාවේ ඉන්න සුදු අය පැවතෙන්නේ යුරෝපයෙන් ආපු සංක්‍රමණිකයන්ගෙන් (immigrants ) .
     
    • Like
    Reactions: senal neveyi

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    "ඇමරිකාව මුලින්ම ජනාවාස කරගන්නේ ස්පාඤ්ඤය, ජර්මනිය, එංගලන්තය, ප්‍රංශය වගේ රටවල හිටි මිනිසුන්"

    "යුරෝපීය ජාතීන් මේ මහා විශාල ඇමරිකානු බිම සොයාගෙන"

    මේවගේ ඒවා දාන්න එපා බන්. ඇමරිකාව හොයා ගත්තේ native americans ලා (කටවහරේට රතු ඉන්දියානුවන් කියන්නේ ). ඔවුන් අවුරුදු දහස් ගණන් ඉන්නකොට ක්‍රි. ව. 1500 ගණන්වල ඉඳන් යුරෝපීයයන් ආක්‍රමණය කළා. ඇමරිකාවේ ඉන්න සුදු අය පැවතෙන්නේ යුරෝපයෙන් ආපු සංක්‍රමණිකයන්ගෙන් (immigrants ) .

    Native indians මොක්කුද බං..සුද්දො තමා great😁
     
    • Haha
    Reactions: dfgrendezvous

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ලංකාවේ හරක් නොමරා පිටරට එවුන් මරල ලංකාවට ගේන එක නම් ලොකු පිං අතේ වැඩක්.

    නොදකින් 8 පාස් මී හරකා.
    කඩේ මැනේජර් නැති වෙලාවට එනව අනෙත් එවුන්ට උගන්නන්න. උඹල වගේ කුඩු කාරයොන්ගේ බර නිසා තමයි රටක් දියුණු කරන්න අමාරු.
    අපෝ තෝ නම් මරන්න වත් වටින්නේ නැති ගොන් හරකෙක් . කියන්නෙම යන්නේ කොහෙද මල්ලෙ පොල් කථා 🤩🤩🤩
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් කුකුල් මස් කාල පැයක් යන්නත් කලින් උබට බඩිගිනි එනව නෙද? මිරිසට හදපු හරක් මස් ටිකක කාල බලපන්? මාර ෆිට්.
    තව එකක් හරක් මස් නොකන සින්හල මිනිස්සු සහ කන මුස්ලිම් මිනිස්සු කීප දෙනෙක් ලග තියල බලපන්. නොකන එකා පෝසන ඌන තාවයෙන් පෙලෙනව කියල පෙනෙයි :yes:
     
    • Like
    Reactions: lasankandy

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    මචන් කුකුල් මස් කාල පැයක් යන්නත් කලින් උබට බඩිගිනි එනව නෙද? මිරිසට හදපු හරක් මස් ටිකක කාල බලපන්? මාර ෆිට්.
    තව එකක් හරක් මස් නොකන සින්හල මිනිස්සු සහ කන මුස්ලිම් මිනිස්සු කීප දෙනෙක් ලග තියල බලපන්. නොකන එකා පෝසන ඌන තාවයෙන් පෙලෙනව කියල පෙනෙයි :yes:
    Gon katha kiyanna epa yako. Sinhalu bath muttiyak withara kaala arakku cigarette bona widiyata mehemawath ithuru wela inney harak mas nokana nisa. Poddak Durdans/Central hospital eka pattey gihin balahan heart related cases walata enne mona jathiye ewun da kiyala.

    Mama den awrudu pahakin maalu ara wenath kisima masak kaala naa. Magey nam uba kiyana widiye una thawayak naa.