ඇමරිකානු කුමන්ත්‍රණය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඇමරිකානු කුමන්ත්‍රණය



hqdefault.jpg


රුසියානු පාර්ලිමේන්තු සභික ඇලෙක්සි පුෂ්කෝව්ට අනුව ,ඇමරිකාව ඉදිරියේදි ඒක පර්ශීය වශයෙන් තමන්ගේ බලය උපයෝගීකරගෙන ඉතා නින්දිත ලෙස අන් රටවල සමලිංගිකත්වය නීතී ගත කිරිමට බලපෑම් කරනු ඇති සදහන්, මෙය ඔහු සදහන් කරේ එක්සත් ජාතින්ගේ 70 වැනි සංවත්සර සමුලුවේදියි. ඇමරිකාව මෙය එක්සත් ජාතින්ගේ මණ්ඩලය හරහා නොකර තමන්ගේ ජාත්‍යන්තර බලය උපයෝගිකරගෙන ඒක පාර්ශීය වශයෙන් කරනු ඇතැයිද, මේ සදහා බෝහෝවෙලාවට ඇමරිකානු ගැති බටහිර යුරෝපයද සහාය පල කරණු ඇතැයිද අපේක්ෂා කෙරේ, නමුත් ඔවුන් කෙසේ උත්සහා කරත් ඇමරිකාවේ සමලිංගික ප්‍රතිපත්තිය ලොව පුරා පැතිරවිමේ අභිප්‍රාය සාර්ථක නොවනු ඇතැයි රුසියානු පාර්ලිමේන්තු සභික ඇලෙක්සි පුෂ්කෝව් සදහන් කරනවා, මෙයට හේතු ලෙස ඔහු දක්වා සිටින්නේ, වර්තමානයේ බොහෝරටවල් සමලිංගිකත්වය වැනි විකෘති දේවල් බාරගැනීමට උනන්දුව නොමැති බවයි, නමුත් ඇමරිකාව කෙසේ හෝ මේ සදහා දැඩි වෙහෙසක් යොදවනු ඇතැයි ඔහු අපේක්ෂා කරනවා.

මේ සිකුරාදා ප්‍රකාශයට පත්වුනු ඇමරිකානු ශ්‍රෙෂ්ඨධිකරණ තීන්දුවට අනුව සමලිංගිකයන්ට ඇමරිකාවේ ඕනම ප්‍රාන්තයක විවාහ විය හැකිය ,මේ සදහා ඇමරිකාවේ සාම්ප්‍රාදායික ක්‍රිස්තියන් වරුන්ගෙන් දැඩි විරෝදයක් එල්ල වී ඇතිතර ,ඔවුන්ට අනුව මෙය ක්‍රිස්තියන්වරුන්ට එරෙහි ආගමික යුද්ධයක් ලෙස සදහන්. සමලිංගිකත්වය ලොව පුරා පැතිර වීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර යුරෝපය දැඩි පරිශ්‍රමයක්, ධනයක් යොදවන අතර ,පෙළක් රටවලට මෙය බලහත්කාරයෙන් ඇතුලු කරනු ලැබේ, පෙළක් රටවලට මෙය වක්‍රලෙස මාධ්‍යය, සිනමාව හරහා ඇතුලු කරනු ලැබේ, කෙසේ හෝ ඇමරිකාවේ අරමුණ සමලිංගිකත්වය ලොව පුරා පැතිරවීමයි.

http://spynewsagency.com/america-wont-succeed-in-imposeing-same-sex-marriage-on-the-world/



 
  • Like
Reactions: Amila llll

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Russia,china owata kamathi wenne na ban.

    එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයින් සතු නිෂේධ බලය සීමා කිරීමේ යෝජනාවට රුසියාව විරුද්ධ බව එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය ගෙනාඩි ගැටිලොව් පවසා ඇතැයි වාර්තා වේ. ඔහු පවසා ඇත්තේ එවැනි පියවරයකට එකග විය නොහැකි බවයි.
    ප‍්‍රංශය විසින් සිදුකර ඇති මෙම යෝජනාව මෑත කාලය තුළ වඩාත් සක‍්‍රිය වි ඇති බවද ගැටිලොව් පවසා තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් වන රුසියාව, ප‍්‍රංශය, චීනය, ඇමරිකාව හා බි‍්‍රතාන්‍යය සතු නිෂේධ බලය මහා පරිමාණයේ අපරාධ සඳහා භාවිතය සීමා කළ යුතු බවට ප‍්‍රංශුවා හොලන්ඬේ රජය විසින් යෝජනා කර තිබිණි.
    ගෙනාඩි ගැටිලොව් පවසා ඇත්තේ විශේෂ අවස්ථාවන් සඳහා නිෂේධ බලතල සීමා කිරීම, නිත්‍ය සාමාජිකයින්ගේ ඒකමතිය පිළිබඳ මූලධර්මයට පටහැනිව යාමක් බවයි.
    එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය තුළ ඇති සංවරණය හා තුලනය පිළිබඳ ක‍්‍රමවේදය එය බවද ඔහු අවධාරණය කර තිබේ.
    සිරියානු රජයට එරෙහිව ගැනීමට යෝජනා කළ පියවරයන් පරාජය කිරීම සඳහා 2011 සිට සිව්වරක් රුසියාව විසින් නිෂේධ බලය භාවිතා කර ඇති බවද වාර්තා වේ.
     
    • Like
    Reactions: Amila llll

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ජාත්‍යන්තරේ ප්‍රශ්න වලටත් ඇඟිලි ගහන්න ගියාද තෝ :P
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ජාත්‍යන්තරේ ප්‍රශ්න වලටත් ඇඟිලි ගහන්න ගියාද තෝ :P

    Me yana vidihata radioactive malayai twisted malayai set wei da danne Ne. Niyama joduwa :love::love::love: