ඇමරිකානු කුමන්ත්‍රණය
රුසියානු පාර්ලිමේන්තු සභික ඇලෙක්සි පුෂ්කෝව්ට අනුව ,ඇමරිකාව ඉදිරියේදි ඒක පර්ශීය වශයෙන් තමන්ගේ බලය උපයෝගීකරගෙන ඉතා නින්දිත ලෙස අන් රටවල සමලිංගිකත්වය නීතී ගත කිරිමට බලපෑම් කරනු ඇති සදහන්, මෙය ඔහු සදහන් කරේ එක්සත් ජාතින්ගේ 70 වැනි සංවත්සර සමුලුවේදියි. ඇමරිකාව මෙය එක්සත් ජාතින්ගේ මණ්ඩලය හරහා නොකර තමන්ගේ ජාත්‍යන්තර බලය උපයෝගිකරගෙන ඒක පාර්ශීය වශයෙන් කරනු ඇතැයිද, මේ සදහා බෝහෝවෙලාවට ඇමරිකානු ගැති බටහිර යුරෝපයද සහාය පල කරණු ඇතැයිද අපේක්ෂා කෙරේ, නමුත් ඔවුන් කෙසේ උත්සහා කරත් ඇමරිකාවේ සමලිංගික ප්‍රතිපත්තිය ලොව පුරා පැතිරවිමේ අභිප්‍රාය සාර්ථක නොවනු ඇතැයි රුසියානු පාර්ලිමේන්තු සභික ඇලෙක්සි පුෂ්කෝව් සදහන් කරනවා, මෙයට හේතු ලෙස ඔහු දක්වා සිටින්නේ, වර්තමානයේ බොහෝරටවල් සමලිංගිකත්වය වැනි විකෘති දේවල් බාරගැනීමට උනන්දුව නොමැති බවයි, නමුත් ඇමරිකාව කෙසේ හෝ මේ සදහා දැඩි වෙහෙසක් යොදවනු ඇතැයි ඔහු අපේක්ෂා කරනවා.
මේ සිකුරාදා ප්‍රකාශයට පත්වුනු ඇමරිකානු ශ්රෙෂ්ඨධිකරණ තීන්දුවට අනුව සමලිංගිකයන්ට ඇමරිකාවේ ඕනම ප්‍රාන්තයක විවාහ විය හැකිය ,මේ සදහා ඇමරිකාවේ සාම්ප්‍රාදායික ක්‍රිස්තියන් වරුන්ගෙන් දැඩි විරෝදයක් එල්ල වී ඇතිතර ,ඔවුන්ට අනුව මෙය ක්රිස්තියන්වරුන්ට එරෙහි ආගමික යුද්ධයක් ලෙස සදහන්. සමලිංගිකත්වය ලොව පුරා පැතිර වීමට ඇමරිකාව ප්රමුඛ බටහිර යුරෝපය දැඩි පරිශ්‍රමයක්, ධනයක් යොදවන අතර ,පෙළක් රටවලට මෙය බලහත්කාරයෙන් ඇතුලු කරනු ලැබේ, පෙළක් රටවලට මෙය වක්‍රලෙස මාධ්‍යය, සිනමාව හරහා ඇතුලු කරනු ලැබේ, කෙසේ හෝ ඇමරිකාවේ අරමුණ සමලිංගිකත්වය ලොව පුරා පැතිරවීමයි.
http://spynewsagency.com/america-wont-succeed-in-imposeing-same-sex-marriage-on-the-world/