
පලමු වතාවට ගල් ගසපු හබ්බයාව බේරාගත්තේ කවුද මචං
අපේ හෙළඋරැමය දේශහිතේෂි විරවංශ ප්රමුඛ දේශහිතේෂි ගැන්සිය මෙහෙයවන රජය නේද
ඉතින් දෙවෙනි වතාවට ගල් ගැසුවා කියලා මොනවා කරන්නද?
දේශහිතේෂි මායාවෙන් හෙළුව වසා ගන්නවා ඇරෙන්න








මේවගේ ප්රශ්න අහන්න එපා ..දැන් මේ ගැන බොරලු, සිරජ්ටික් ඇතුළු මුස්ලිම් වෙනුවෙන් පෙනී ඉන්න අනිත් උන්ගේ අදහස දැනගන්ඩ කැමතියි, උබල එක වෙලාවකට කියනවා එකෙක් දෙන්නෙක් කරන වැරදිවලට මුළු ජාතියටම බනින්ඩ එපා කියල , එහෙම කියන උබලම ෆිල්ම් එක හදපු සෙට් එකට විතරක් බනින්නේ නැතුව මුළු අමරිකවටමයි ඔසමාටයි වටේටම බනිනවා, ඒ මදිවට කිසිම අදාල නැති ඒවටත් කෙලිනවා , දැන් උබලම කියපන්කො කොහොමද ගල් ගහපු උන්ට විතරක් බනින්ඩ ද නැත්තම් ?

දැන් මේ ගැන බොරලු, සිරජ්ටික් ඇතුළු මුස්ලිම් වෙනුවෙන් පෙනී ඉන්න අනිත් උන්ගේ අදහස දැනගන්ඩ කැමතියි, උබල එක වෙලාවකට කියනවා එකෙක් දෙන්නෙක් කරන වැරදිවලට මුළු ජාතියටම බනින්ඩ එපා කියල , එහෙම කියන උබලම ෆිල්ම් එක හදපු සෙට් එකට විතරක් බනින්නේ නැතුව මුළු අමරිකවටමයි ඔසමාටයි වටේටම බනිනවා, ඒ මදිවට කිසිම අදාල නැති ඒවටත් කෙලිනවා , දැන් උබලම කියපන්කො කොහොමද ගල් ගහපු උන්ට විතරක් බනින්ඩ ද නැත්තම් ?