ඇමරිකානු ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය

Gothic

Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මේ පොස්ට් එක ගැන කියන්න දන්නෙ නැහැ,.
    උඹලට දරුවෙක් ඉන්නවනම් මේ වගේ එවුන් විශ්වාස කරන්න එපා. මූ තනිකර බයිලා ගහන්නෙ. (මෙයා දේශපාලණයෙත් කරන්නෙ රඟපාණ එක., ඒ පැත්තෙ ලොකු හොරෙක් මේ දවස් ගානට සිංගපූරුවේ.) මෙයාගේ අය ඉන්නෙ ඔසීවල. මුන්ට ලංකාවට හෙනගහලා හියත්කමක් නැහැ.
    විජය සහ චන්ද්‍රිකා යන දෙපලගේ ඉහල මානසිකත්වයෙන් ඉන්නෙ. ඒකයි මෙයා මහින්දටම ගොරවන්නෙ. කොච්චර උනත් රටේ හැම ජාතියකගේම ජීවිත බේරල දීපු ඒ නායකයට මූ අසික්කිත විදිහට ඒ කාලේ පටන් බැන්නෙ. ඊටවඩා ප්‍රජාතන්ත්‍රවාදයක් තවත් මොකටද.?