ඇමරිකානු ජනාධිපතිවරණය 2016
".....ඔව් මෙන්න දැන් අපට ලැබුණු ඡන්ද ප්‍රතිඵලයක්........
කොළරාඩෝ ප්‍රාන්තය, ඩෙන්වර්ගම මැතිවරණ බළ ප්‍රදේශය......ඩොනල්ඩ් ට්‍රම්ෆ් ලබාගත් ඡන්ද සංඛ්‍යාව ...."
"ඔව් මේ සඳහා අපි විශේෂඥයන්ගේ මතය දෙසට යොමුවෙනවා.......මරික්කාර්"
" ඔව් චන්දන, මේ දැන් ලැබුණු ප්‍රතිඵලය විශ්ලේෂණය කිරීමේදී අපිට නිසැක වශයෙන්ම හැඟී යන දේ තමයි, ඒ වගේ ඡන්ද ප්‍රතිඵලයක් ලැබෙන්න බළපාපු ප්‍රධානම සාධකය වන්නේ ඡන්ද දායකයන් ඡන්ද පොළට ගිහින් ඒ විදියට ඡන්දය දැමීම කියන එක.....ඡන්ද දායකයන් ඒ විදියට ඡන්දය නොදැම්මා නම් ඊට වඩා වෙනස් ප්‍රතිඵලයක් එන්න ඉඩ තිබුණා.......මම....."
"සමාවෙන්න අපි තවත් ඡන්ද ප්‍රතිඵලයකට යොමුවෙනවා........මිනෙසෝටා ප්‍රාන්තය හැට්ෆීල්ඩ්වත්ත මැතිවරණ බළ ප්‍රදේශය......හිලරි ක්ලින්ටන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව..... "
ඔය අස්සෙ ඇමරිකන් කාරයො කඩළ කකා පැය 72 ක් "හෝම් අලෝන් - 01" පිචර් එක බලයි........ඒකෙත්,
"කෙවින් මැකැලිස්ටර්.........මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.........ඔයා........මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.......ඉතාම නරක විදියට හැසිරුණේ.......මෙන්න දැන් ලැබුණු ඡන්ද ප්‍රතිඵලයක්....... වහාම තමුන්ගෙ කාමරෙට යනවා කෙවින්.....!.....ඔබගේ මැණික් සඳහා ඉහළම මිළක් ලබාදෙන කැන්සාස් හි මිලර් මැණික් .....!.......හෙට මේ වගේ ගමනක් යන්න තියාගෙන.......පිරිසිදු කර සෝදාලයි....පාවිච්චිය හරි පහසුයි.........මට නම් හිතාගන්නවත් බෑ ඔයාගේ මේ හැසිරීම........මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.....!"
උපුටාගැනීමකි

Last edited: