සජිත් පාර්ශ්වය උගත යුතු දේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    සජිත් පාර්ශ්වය උගත යුතු දේ

    ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයෙන් සජිත් පාර්ශ්වය උගත යුතු දේ

    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණවලදී 2002 වසරේ සිට ලැබුණු ප්‍රතිඵල පහත සටහනින් දැක්වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඇල්පිටියේදී 2002 - 48%ක්, 2006 - 36%ක්, 2011 - 31%ක් සහ 2019 සඳහා ඊයේ (11) දිනයේදී 25%ක් වශයෙන් ආසන්න අගයට ඡන්ද ප්‍රතිශත ලබාගෙන ඇත.

    ඒ අනුව 2011 වසරේදී එක්සත් ජාතික පක්ෂය අන්ත අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේදී, පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක ආණ්ඩු බලයක් සහිත රාජපක්ෂලාට මුහුණ දෙමින් අසරණ වී සිටි අවස්ථාවේදී, යුධ ජයග්‍රහණයේ කීර්තිය රාජපක්ෂලා දසත ලෙළවමින් සිටි අවස්තාවේදී ලබාගත් 31%ක ඡන්ද ප්‍රතිශතයත් තමන්ගේම කියා ආණ්ඩුවක් තිබෙන මේ අවස්ථාවේදී 25%කට අඩුකර ගෙන සිටින බව ඉතාම පැහැදිලිව පෙනේ.

    image_306029ee8a.jpg

    සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත්වීමෙන් අනතුරුව එජාපය තුළ දැවැන්ත පිබිදීමක් ඇතිවනු ඇති බවට උපකල්පනය කෙරුණු අතර පක්ෂය හැරගොස් සිටි ප්‍රසිද්ධ චරිත නැවත එක්වීමේ ආශ්වාදය මාධ්‍ය හරහා ද බෙදාහැරුණු නමුත් ගම්මට්ටමේදී බිම්මට්ටමේදී ඒ පිබිදීම සිදුව නැතිද යන පැණය මෙහිදී නැඟේ.

    එක් පළාත් පාලන ආයතනයක ඡන්ද ප්‍රතිඵලයක් මත ජනාධිපතිවරණයක් ගැන පුරෝකථනය කරන්නට යෑම දේශපාලනිකව වරදකි. එය මහින්ද රාජපක්ෂ මහතාමත් ඊයේ දහවල්ම ප්‍රකාශ කර තිබිණි. නමුත් ඒ මහින්දම දැන් ජනාධිපතිවරණයේදී එන්නේත් ඇල්පිටියේ ප්‍රතිඵලයම බව කියමින් යන අතර එජාපය මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද ප්‍රතිඵලයට පෙර කියූ කතාව ඔසවාගෙන යයි. මේවා හුදෙක් "හිත නිවන කතා" ය. මෙම තනි ඒකකය මත ජනාධිපතිවරණය පිළිබඳ උපකල්පන ගොඩනැංවීම වැරදි වුවත් මෙහිදී තමන්ට සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව ආවේගශීලී නොවී හැදෑරීම එජාපයට ලාබයක් වනු ඇති.

    එජාපයේ කිසිවෙකුත් ඇල්පිටිය දිනන්නට බලාපොරොත්තු වූයේ නැත. එහෙයින් එහි පරාජය ගැටළුවක් නොවේ. නමුත් 2011දී ලැබූ ඡන්ද ප්‍රතිඵලය රැක ගැනීමට නොහැකිවා පමණක් නොව එය තවත් 6%කින් අඩුකර ගැනීම ද හිස වනා පිළිගත හැකි තත්වයකුත් නොවේ. විශේෂයෙන් වසර 25කට පසුව එක්සත් ජාතික පක්ෂයෙන් නව නායකත්වයක් ඉහළට මතුව තිබියදී, ඔහුට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලැබී තිබියදී, ජනාධිපතිවරණ සටන ඇරඹී තිබියදී අවම වශයෙන් 30%ක ඡන්ද පදනමක්වත් ඇල්පිටියෙන් ආරක්ෂා කරගැනීමට නොහැකි වීම ප්‍රශ්නයක් බව ඔවුන් පිළිගත යුතුව තිබේ.

    නිදර්ශකයක් වශයෙන් නොගත්තත් ඇල්පිටිය නම් නිශ්චිත කලාපයට සජිත් ප්‍රේමදාසගේ ආගමනය බිඳුවකින් හෝ දැනී නොමැති බව මේ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කෙරේ. එහි ගැඹුර වටහා ගැනීම සජිත් පාර්ශ්වයට ඉතාම වැදගත් වනු ඇත.

    අලියාට තමන්ගේ තරම නොතේරෙන බව ප්‍රසිද්ධ කතාවකි. එහෙත් අලියා වුවත් තමන්ගේ තරම ගැන ඕනෑවට වඩා ලොකුවට සිතා සිටින්නට ගියොත් වන්නේ විනාශයකි.

    සජිතාගමනයෙන් එජාපයේ ඇල්පිටිය ඡන්ද ප්‍රතිශතය 10%කින් ඉහළ ගියේ නම් එය කාගේත් ඇස් උඩ ඉන්දවනු ඇත. 5%කින් ඉහළ ගියේ නම් සජිත් පාර්ශ්වයේ ආඩම්බරයට ප්‍රමාණවත් වනු ඇත. 1%කින් ඉහළ ගියේ නම් එය පවා පාක්ෂිකයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමට මහත් රුකුලක් වනු ඇත. ඇත්තෙන්ම 1% පවා ප්‍රමාණවත්ය. නමුත් එයත් නොමැති තැන යම් ප්‍රශ්නයක් පවතින බව තේරුම් ගැනීමට සෑහෙන නිහතමානීකමක් ඕනෑ වනු ඇත.

    ඇල්පිටිය යනු අතිශය දුෂ්කර ගම්මානයක් නොවේ. අන්ත දුගී දුප්පත් ජනතාව බහුලව සිටින ප්‍රදේශයක් ද නොවේ. සාක්ෂරතාවය යම් ඉහළ මට්ටමක පවතින, ගාල්ල දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් යහපත් වටපිටාවක් පවතින ප්‍රදේශයකි ඇල්පිටිය.

    එතැනදී සජිතාගමනයෙන් අර කියූ ගම්මට්ටමේ, බිම්මට්ටමේ උණුසුම, ප්‍රබෝධය මතුවුණේ නැත. එජාපය හැරගොස් සිටි කොටස් යළි එකතු වී තිබුණේ නැත. වෙනෙකක් තබා එජාපයට සිටි පාක්ෂිකයනුත් පක්ෂය හැරගොස් ඇත. මේ තිත්ත ඇත්ත අමාරුවෙන් හෝ තේරුම්ගෙන මීට වහාම විසඳුම් සෙවීමේ අභියෝගය එජාපය ඉදිරියේ ඇත. දින 35ක අති සීමිත, එමෙන්ම අතිශය කාර්යබහුල කාලසීමාවක් ඒ සඳහා ඉතිරි වී ඇත.

    මෙය තේරුම් නොගන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට සදාකාලික අන්ධකාරයක ගිළී යාමට සිදුවනු ඇති අතර එහි වගකීම පක්ෂ නායකයින් විසින් බාරගත යුතුව ඇත. එපමණක් නොව සමස්ත රටම ඒකාධිපති පාලනයක අනතුරේ හෙළීමේ වගකීමත් ඔවුන්ම බාරගත යුතුව ඇත.

    එජාපය පරදින්නට කැමති නැත. විරුද්ධ පක්ෂයෙන් එන ටර්මිනේටර් අපේක්ෂකයා නිසා තත්වය තවත් සංකීර්ණය. එහෙත් ඔහුට ඇති ලොකුම වාසිය වන්නේත් මේ නිශ්චිත මොහොතේ තමන් සතුව ආණ්ඩු බලයක් නොතිබීම මය. ආණ්ඩු විරෝධය යනු සාමාන්‍යයෙන් ජනතාව අතර කොහොමත් පවතින එකකි. එය අවුළුවාලීම ඉතාමත් පහසු එකකි.

    මේ නිශ්චිත ඇල්පිටිය නම් ඒකකය තුළ පොහොට්ටුව, ශ්‍රීලනිපය සහ ජවිපෙ එක්ව ගත් කළ ආණ්ඩු විරෝධය 75%කි. වඩාත්ම බරපතළ ලෙස ගත යුත්තේ මෙන්න මේ කාරණයයි.

    ඒ අනුව පුරාවෘතගත ඉතිහාස චරිතයක ප්‍රභාව නිසා තමන්ට ඉබේම ඡන්ද ගලා එතැයි බලාපොරොත්තු වීම, ගම්මට්ටමේ බිම්මට්ටමේ සිංහල බෞද්ධ ඡන්ද පමණක්ම ඉලක්ක කරගෙනම ප්‍රචාරණ ව්‍යාපෘති සිදුකිරීම, තමන්ගේම ප්‍රචාරණ ව්‍යාපෘතිවලින් තමන්ම වශී වීම, තක්කඩි සමීක්ෂකයින්ගේ සංඛ්‍යාලේඛන ඉලක්කම් හරඹවලට රැවටීම යන තීරණාත්මක වැරදි සිදුකර නොගෙන ඇත්ත ඇති සැටියෙන් පිළිගන්නේ නම්, සටන බැරෑරුම් ලෙස බාරගන්නේ නම් ස්ථානෝචිත උපක්‍රමවලට පිවිසෙන්නේ නම් ජයග්‍රහණය අසීරු නැත. එහෙත් එය පහසුත් නැත.

    එහෙයින් අවසාන වශයෙන් අපට කියන්නට ඇත්තේ තම සතුරා පිළිබඳව අවතක්සේරු කිරීම, අධිතක්සේරු කිරීමට වඩා හැමතින්ම භයානක බවය.

    lankanewsweb

    • Like
    Reactions: netlife007

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.:lol::lol::lol:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.:lol::lol::lol:

    :lol: :lol: :lol: :yes: :yes: :yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.:lol::lol::lol:
    එකනම් කොළ බොක්කටම දීලා තියෙනවා..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.:lol::lol::lol:

    ඩෝං .....​
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.:lol::lol::lol:

    උන් නම් ගූ නෙමෙයි ඕන මගුලක් කාපු දෙන්. ඒත් ඕකුන්ගේ තකතීරු වැඩ වලින් දුක් විදින්නේ මුළු රටේම මිනිස්සු :angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.:lol::lol::lol:

    :lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.:lol::lol::lol:

    ගූඇන්පි විතරක් නෙවෙයි බ්‍රෝ දැන් ටමිනේටර් පැත්තත් ගෝන් වාහේලා ඉන්න තැනක්. නොතෙරන එකම තමයි අරුමේ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.:lol::lol::lol:

    ammo paw yako :lol::lol:
     
  • Dec 18, 2013
    535
    98
    28
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.:lol::lol::lol:
    :lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.:lol::lol::lol:

    :baffled:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.:lol::lol::lol:

    Man monitor karapu deyak thamai ube dan reply karana style eka hena Aggressive Gota dinana nisada ..man kalinuth kiyala thiyanawa uba wage pissu ballo mae samaajen aeth karala thiyanna ona...anekage mathayata garu karanna bari guu baiyek wenna epa bung ..awe natta uke gahan dan wananna hadanawa nati kote
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.

    :yes: :yes: :yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.:lol::lol::lol:

    කලබල නොවන් පුත!
    භික්ෂූන් ඝාතනය කළ කරුණා අම්මාන්ට හිමි පොහොට්ටුව,හිස්බුල්ලාටත් බුදුහිමි මිනීමස් කෑවායැයි කී අබ්දුල් රාශීක්ටද හිමිය.
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,254
    1,314
    113
    ඔය දේවල් ඔය පකාලට කියල වැඩක් නෑ.... ගූඇන්පිය කියන්නේ මොලේ නැති, මොලේ අමාරුව හැදිච්චි එවුන් ඉන්න කල්ලතෝනි පක්‍ෂයක්.... උන් අද රිලා හෙට නියම කෑමක් කියල කන ජාතියේ එවුන්.... ස්තුතියි.:lol::lol::lol:
    :lol::lol: