ඇමරිකානු පවුල

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Geewath wenna salli one.. rate arthika thathwe thama me okkotoma mula.. man hithana widihata..
    Arthike ma newei ban. 1500 ganan wala idala ape rate ewun purudu wela hitapu widiha. Thamath lankawe innawa api maha ela jaathiyak kiyala hithagena America ekka ehema hena game walata yana amathila ehema.

    E wagema innawa sudu hama dakka gaman ungen galawanna hadana ewunuth.

    Vietnam gihin thiyenawanam dannawa athi me scene eka. Unta sadarana hethuwak thiyenawa mokada un America walata wiruddhai WW2 nisa. Ape ewunta ehema wath naha.
    Panama, Greece, Romania walin ehema ena godak ewun apitath wada poor samahara welawata. Minissunta karana balu kam walata ape ewun ta hariyanna hoda na. Spa thiyenawa samahara ewa (Kandy wala) session ekakata 30k wage galawanawa apen ganna 1500i.

    Dalada Maligawen ma galawanawa ne ban 1000k. Aye katha mokatada. Pinnawala aliyek ge photo ekak gaththa mage friend kenek gen 1000k illala. Pora lunch money thamai deela awith thiyenne.

    Habai lankawe bus conductors la nam hodai. Bus fair eka 98i nam Rs. 2 balance eka denawa dakala thiyenawa mama magen Rs. 100 ma ganna welawata.
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    රටේ ආර්ථික මට්ටම ඉහලයි , අරවයි මේවයි කිව්වට, වේලක් කාන්න බැරි තරම් දුප්පත් අසරණයෝ ඉන්නවා අනන්තවත්. උන්ට හොරකම් කරන්න බැ, එනිසා සිගමන් යදිනවා. මේක උන්ගේ වරදක් නෙවි. රටකරවන ලොකු පුටුවල ඉන්න ගොබ්බයෝන්ගේ වරද.

    සංවර්දනය සම ලෙස හැමෝටම බෙදී නොයෑමේ පලවිපාක තමයි මේ. ලොකු පුටුවේ ඉඳන් පොඩි තැන දක්වාම ඉන්න හාල් පාරුවෝ බලන් ඉන්නේ අනිත් එකාගේ අට දෙක උගස් කරලා හරි තමන්ගේ ගොඩ වැඩි කරගන්න.

    මේක මේ අද්යාපන ක්‍රමයේත් වරද. අනේ මන්ද මේවා කොහෙන් පටන්ගෙන නිවැරදි කරන්නද කියල,

    එක්කෙනෙකුට මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙවි. හැම දෙනාම හිතන්න ඕන. එත් වෙලා තියෙන්නේ මෙහෙ ඉන්න මෝඩ යක්කු තමන්ගේ ගොඩ වැඩි කරගන්න ක්‍රමේ කට්ටකමින් පළපුරුද්දෙන්ම දන්නා නිසා උන් මේවා අතහරින්නේ නැ. මොකද ලේසියෙන් සල්ලි හම්බ කරලා කෝටිපති වෙන්නයි මුන්ට ඕන.

    කොහොමින් කොහොම හරි නරක වෙන්නේ අපේ රට බොල. අපේ රට. මේ කතාව අපේ රට ඇතුලේ ඉන්න එකෙකුට කීවට දැනෙන්නේ නැ. දැනුනත් ගණන් ගන්නේ නැ. රටින් පිට ගියාම තේරෙයි. අනිත් ලෝකේ සමාජයන් එක්ක ඉන්නකොට.

    තවමත් මේ රට නිවැරදි මගට ගන්න පරක්කු නැ. එත් අපි හැමෝම හිතන්නතුව මේක කරන්න බැ.

    තෙරුවනසරණයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,554
    17,592
    113
    Auckland
    සුදු පුතා;17377544 said:

    ජරා ගතිය මිසක් වෙන මොකුත් නෙවේ ඇමරිකන් උනත් ජපන් උනත් අප්‍රිකන් උනත් මිනිස්සු මිනිස්සුමයි, අපිව පුරුදු කරල තියෙන්නෙ එහෙම නෙවේනෙ පිට රට එවුන් අමුතු සත්තු ජාතියක් කියල හිතන් ඉන්නෙ මෙහෙ ඉන්න අමනයො
     
    :yes::yes: