මහනුවර ත්‍රිරෝද රියැදුරන්ගේ මාෆියා මඬින්න නියාමන වැඩසටහනක්

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Meke අවුලක් පේන්නේ නැද්ද. වැඩිපුර කොමිස් ගෙව්ව කියලා උන්ට ඕන තැනට එක්ක යන එක. සාධාරණ වැඩේ හොඳ badu තියෙන කඩේකට එක්ක යන එක.
    කඩ කාරයන්ට ඕන නම් ජරා badu wikunala මුන්ට කොමිස් එක විතරක් හොඳට දෙන්න පුළුවන්. ඒවත් අල්ලස් ගැනීමk තමයි.

    අනික රටේ reputation එක damage වෙනව. ආණ්ඩුවට මේ වගේ case වලට මැදිහත් වෙන්න සම්පූර්ණ අයිතියක් තියෙනව ඒක නිසා.

    මෙච්චර කල් මේව ඔඩු දිව්වෙ කලින් ආන්ඩු ඇහැ කන පියාගෙන උන්ගෙ ගෝල බාලයන්ට හැදෙන්න දීපු නිසා. තැන තැන චන්ඩි හැදුන එක තමයි ඒකෙන් උනේ.
    ne, unta oni nam podi website ekak, FB page ekak hadala price dala podi promotion ekak denna puluwan. ethakota sudda kiyanawa athanata ekkan yanna kiyala. Hema labbatama anduwa agili gahanna oni ne.

    But threewheel kathawa wenas. Police should involve that issue. Mokkuda wage seminar thiya thiya inne nethuwa parata behela chandi part dala threewheel karayanwa allanna oni. dan karanne unwa hurathal karana eka neh.
     
    • Like
    Reactions: CohenLenstra

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    Un nuwarin pitta thiyen pot walata geniyai.
    Dan suddangen garagannawa neweuwata suddanta aduwata badu wikunala income eka thawa adu karaganandanmun hadanne.

    Keeyak hari hoyaganna un ekka mu puduma tharahak ne hutto tiyenne. Karima kuhaka jeppo
     
    • Like
    Reactions: CohenLenstra

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    ne, unta oni nam podi website ekak, FB page ekak hadala price dala podi promotion ekak denna puluwan. ethakota sudda kiyanawa athanata ekkan yanna kiyala. Hema labbatama anduwa agili gahanna oni ne.

    But threewheel kathawa wenas. Police should involve that issue. Mokkuda wage seminar thiya thiya inne nethuwa parata behela chandi part dala threewheel karayanwa allanna oni. dan karanne unwa hurathal karana eka neh.
    Somehow government should involve and control establishing black market and mafia.
    Three wheel buggers should be ripped off.
     
    • Like
    Reactions: gcloud

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    🤣 එතකොට බඩු ගන්න එන උන් ස්වභාවිකව අඩු මිලකට හොඳ බඩු ගන්න බලන්නේ නෑ 😂😂 උන්ට ඕන කොහෙවත් ඉන්න ගයිඩ් කෙනෙක්ටත් කොමිස් ගෙවලම බඩු ගන්න 🤣


    මූත් ඔය වගේම කඩයක් කරන එකෙක්ද කොහෙද 🤣🤣
    ------ Post added on Jul 17, 2025 at 7:51 AM
    ඉතිං ගයිඩ්ලා කොහොමත් commission වලට තමා වැඩ කරන්නේ ඕක කොහොමත් වෙනවා. ඒවා නීති දාලා හිර කරන්න බෑ. ඒ මිනිස්සුත් කරන්නෙ ව්‍යාපාරයක්. හැම එකටම රජයෙන් ඇඟිලි ගහන එකට කියන්නේ planned economy කියලා. ඒවා failures, well studied cases ඕනි තරම් තියෙනවා.

    මං ඔහොම කඩයක් කරානං මාත් කැමතියි තමා රජයේ ඇඟිලි ගැසීම් නැතුව කරං යන්න.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    උන් සංචාරකයෝ අරං යන්නේ උන්ට වැඩිය ගෙවන තැනට තමයි , මොකද්ද මේකෙ අවුල ? රජයට මොකද්ද මේකේ ඇති වැඩේ .
    අනිත් 46 උන් ට කොමිස් වැඩියෙන් දෙන එකයි තියෙන්නේ ඕන නම් උන්ගේ joint වලටත් එක්කන් එන්න .





    ඇයි මේ වෙනකන් පොලිසියේ උන් නිදගෙනද හිටියේ uber pickme වලට සද්දේ දාන එක නවත්ත ගත්තද මේ වෙනකන් දැන් අවුරදු 10 ක් තිස්සේ ඕක daily වෙනවා
    common L take from you 😆
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    මාළු ලෑල්ලේ මාළු කඩ 54ක් තියෙනවා , ඒවුනාට මිනිස්සු එන්නේ ඒවායින් 8කට විතරයි , අනේ අනිත් කඩ වලටත් මිනිස්සුන්ට එන්න කියන්න කෝ , ඒවගෙත් මාළු විකුනන්න තියෙන්නේ , අපිත් ආසයි මාලුවෙක් විකුණලා කීයක් හරි අතට ගන්න .. මාකට් එකට ඇතුල් වෙන තැන ඉන්න කොල්ලෝ එන කට්ටිය අර කඩ 8ට අරන් ගිහින් මාළු විකුණලා කොමිසන් එකක් ගන්නවා . අපේ කඩවලට එක්කන් එන්නේ නෑනේ . ..ඉහි ඉහි . ..අනේ බැයිද ආණ්ඩුවට කියන්න ඒවටත් එන්න කියල , ඉහි ඉහි . ., මාළු මාකට් එකේ කොනක ඉන්නඅනිත් 46 දෙනා ඉකිබිදිමින් කෑගහනවා (ලු )........

    නොදන්නා ලබු ඇට මෙතන කියවන්න ගිහින් කරන්න යන හොද වැඩේට ගූ පොඩ්ඩක් ගාල .

    නුවර වීල් මාෆියා නවත්තනන්න යනවා නම් ඒක හොදයි , ඒක ගැන කතා කරා නම් ඉවරනේ අනිත් ලබ්බවල් කියවන් නැතිව .

    කඩ කරන මිනිස්සු දැනගන්න ඕන තමන්ගේ බිස්නස් වැඩි කරගන්න මාකටින් ස්ට්‍රටගීස් හදා ගන්න . ඒවා ට මොනවා හරි වර්ක්ෂොප් ටෙර්නින් එකක් දෙනවා නම් ඒක වෙනම කරා නම් ඉවරනේ . ඒක කරන කොට ඒක ගැන කතා කරන්න . දැන් වටේට හූ මිටි තියල වැඩක් නෑ .