ඇමරිකානු යුධ නෞකා-USS Gerald R Ford

Captain jack sparrow

Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    ඇමරිකානු යුධ නෞකා-USS Gerald R Ford

    ඇමරිකානු යුධ නෞකා-USS Gerald R Ford


    USS Gerald R Ford

    Fuu19m.jpg

    වැඩිම වියදමක් දරා නිර්මාණය කෙරුණු යුධ උපකරණ ය බවට පත්ව තිබේ...ඇමරිකානු නාවික හමුදා ව උදේසා නිර්මාණය වෙන මෙය ගුවන් යානා airship carrier එකකි..
    මෙය අලුත්ම නෞකා පංතියක් වන Ford පංතියේ පලමු නෞකාවයි.මෙය සමඟ ඔවුන් සතුව සක්‍රිය දායකත්වය ලබා දිය හැකි නෞකා සංඛ්‍යාව 11ක් වේ.
    2009 වසර හන්ටින්ග් ඇන්ග්ලස් ඉන්ඩස්ට්රීස් විසින් නිෂ්පාදනය ආරම්භ කරන ලදි..ඩොලර් බිලියන 8.4කිනි..නමුත් එය අවසානයේ ඩොලර් බිලියන 12.8ක් දක්වා ඇදී ගියේය..
    නෞකාව නිෂ්පාදනයෙහිලා 5000කට අධික සේවක සංඛ්‍යාවක් සේවයෙහි නිරත වී ඇත.
    USS George.H.W.Bush නැව අයිති වන්නේ Nimitz පංතියටයි.Ford යනු ඊට පසු එන නව පංතියයි.


    j0V7wQ.jpg

    ybO8XP.jpg


    ඇමරිකානු සමාගමක් වන Northcorp Grumman විසින් නිපදවා ඇති Gerald R Ford ටොන් 100,000 අධික බරින් යුක්තයි.න්‍යශ්ටික බලයෙන් ක්‍රියාත්මක වෙයි.මෙහි අක්කර පහක ඉඩක් ඇත.ගුවන් යානා 75ක් ප්‍රවාහන කළ හැකි අතර 4660ක සමාජික සංඛ්‍යාවකට මෙහි ගමන් කළ හැක.

    දිනකට ගුවන්වාර 220ක් ක්‍රියාත්මක කළ හැකි වේ.මෙය සතුරු රේඩාර් තීරයන්ට හසුනොවන පරිදි නිර්මාණය කර ඇත.මෙහි ගුවන් යානා ගුවන්ගත කිරිම සඳහා විද්‍යුත් චුම්භක බල යොදාගනි(Electromagnetic Aircraft Launch System)



    දිගින් අඩි 1106ක් හා පළළින් අඩි 252ක් වේ.න්‍යෂ්ටික ප්‍රතිකාර දෙකකින් අවර පෙති 4කට බලය යෙදේ.....නෝට් 30ක වේගයකින් නෞකාව යුක්ත වේ.
    lMiLOS.jpg


    *මිලිමීටර් 12.7 මැෂින්ගන් 4කින් යුක්ත වේ.
    *මිලිමීටර් 20 පාලික තුවක්කු දෙකකින්ද සමන් විතය..
    *මීට අමතරව කෙටිදුර හා දිගු දුර ගුවන් යානා නාශක මිසයිල විදින හතරකින් ද මෙය යුක්තය.


    HDD0O1.jpg
    Phalanx 20mm CIWS defense

    p8HUof.jpg
    Rolling Air Frame missile defense


    y8EBWt.jpg
    Sea Sparrow missiles defense



    CbvOj9.jpg
    මෙවැනි යුධ නෞකා සාමාන්යෙන් තනියම ගමන් නොකර‍යි..Destroyers, Frigates, Submarines fleet ආධාරක වශයෙන් ගමන් කර‍යි

    LveJVm.jpg
    Destroyers

    6fwDOz.jpg
    Frigates

    gU7xC9.jpg
    Submarines fleet