ඇමරිකානු යෝජනාව සම්මතයි
එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 9කින් සම්මත වී තිබේ.
යෝජනාවට පක්ෂව ඡන්ද 24ක්, විපක්ෂව ඡන්ද 15ක් ලැබුණු අතර 8ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
බංග්ලාදේශය, චීනය, කොංගෝව, කියුබාව, ඉක්වදෝරය, ඉන්දුනීසියාව, ක්වෙයිට්, මාලදිවයින, මොරිටේනියා, පිලිපීනය, කටාර්, රුසියාව, සෞදි අරාබියාව, තායිලන්තය, උගන්ඩාව යන රටවල් ක් ශ්‍රී ලංකාවට පක්ෂව සිය ඡන්දය පාවිච්චි කල .
ඕස්ට්‍රියාව, බෙල්ජියම, බෙනීට්, කැමරූන්, චිලී, කොස්ටරිකා, චෙක්ජනරජය, ගෝතමාලාව, හංගේරියාව, ඉන්දියාව, ඉතාලිය, ලිබියාව, මොරිසස්, මෙක්සිකෝව, නයිජීරියාව, නෝර්වේ, පේරු, පෝලන්තය, මෝල්දෝවා, රුමේනියාව, ස්පාඤ්ඤය, ස්විස්ටර්ලන්තය, අමෙරිකා එක්සත් ජනපදය, උරුගුව යන රටවල් ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කලේය.
ඇංගෝලාව, බෝස්වානාලන්තය, වර්කියා-ෆැසෝ, ජිබුටි, ජෝර්දානය, කිර්කිස්ථානය, මැලේසියාව, සෙනගාල් යන රටවල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
30,096 Viewers have read This article
කෝ බන් මේ ඉරානේ පකිස්තානේ , ජපානේ වගේ රටවල්?