ඇමරිකානු රජය මහජන පෙත්සමට ප්‍රතිචාර දක්ව

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    (ලංකා ඊ නිව්ස් -2012.පෙබ.23, පෙ.ව.9.30) එල්ටීටීඊය සමග කළ යුද්ධයේ අවස්ථා ගැන තිඛෙන ගැටළු පසෙක තිබියදී සිය දේශපාලන නායකයන්ගේ මග පෙන්වීම අනුව ඊට අණ දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ වන විට දේශපාලන සිරකරුවෙකු බව ඇමරිකානු රජය නිල වශයෙන් පිළිගන්නා බව ඇමරිකානු රජය නිවේදනය කර තිබේ.

    ජෙනරාල් ෆොන්සේකා මහතාට ඉතා වැදගත් වන මෙම තීරණය අද ඇමරිකාව විසින් මෙසේ නිවේදනය කර තිඛෙන්නේ ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට විසිපන්දහසක් මහජනතාව විසින් අන්තර් ජාලයෙන් පසුගිය දා ඉදිරිපත් කරන ලද පෙත්සමට ඇමරිකානු රජය විසින් දක්වන ප්‍රතිචාරයක් ලෙසය

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය කම්කරු සහ මානව හිමිකම් පිළිබඳ බියුරෝවේ සහකාර ලේකම් මයිකල් පොස්නර් විසින් එම පෙත්සමට ප්‍රතිචාර දක්වමින් නිල වශයෙන් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සරත් ෆොන්සේකා මහතාට මතයක් දැරීමේ අයිතියත් ශ්‍රී ලංකාවේ නීතියත් උල්ලංඝනය කරමින් ඔහුට ද~ුවම් දීමට අධිකරණ ක්‍රියාවලියක් පාවිච්චි කිරීම ගැන ඇමරිකාවේ දැඩි කනස්සල්ල පළ කරන බවයි.

    ශ්‍රී ලංකාවේ ජනතාවට නිදහස් අදහස් දැක්වීමටත් බියෙන් තොරව ජීවත්වීමටත් ඇති අයිතීන්ට ඉඩ දෙන ලෙසත් ජාත්‍යන්තර නීතියට ගරුකරන ලෙසත් ඇමරිකාව ශ්‍රී ලංකා රජයෙන් දිගටම ඉල්ලන බවද එම නිවේදනයේ දැක්වේ.

    මෙම පෙත්සම අත්සන් කළ 25000 ක් මහජනතාට ඇමරිකානු රජයේ ස්තූතියද පළ කර තිබේ.

    මෙහි ඇති වැදගත්ම කාරණය නම් ජාත්‍යන්තර වශයෙන් දේශපාලන සිරකරුවෙක් ලෙස පිළිගත් පසු ෆොන්සේකා මහතා සිරකරගෙන සිටියද දේශපාලන සිරකරුවන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ලබා දිය යුතු වනවා ඇත. ලිවීමට, කියවීමට, අදහස් ප්‍රකාශ කිරීමට, හැදෑරීමට ඇති අයිතිය ඉන් වැදගත්ම දෙයක් වනවා ඇත
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දෙශපාලනය කෙසේ වෙතත්, අපිට නිදහසේ ඉන්න ඉඩ සලස්වපු දේශයේ මුරදේවතාවාව ඔය බලුකුඩුවෙන් එලියට දාන්න මුන් කැමැති නැහැ, මොකද මුන් ගූ බයයි ෆොන්සේකා මහත්තයා එලියට එනවට, අනික ඔය බලුකූඩුවට දාන්න තව කොච්චර වැරදි කරපු අය ඉන්නවද ? ඔය රජගෙයි ඉන්න කොටි ටිකයි, මිනිමරලා ස්ත්‍රී දූෂණ කරලා සිංගප්පුර් ගිහින් ඉන්න බල්ලො ටිකයි, කූඩුවට දාන්න මුන්ට කිසිම උවමනාවක් නැහැ, මුන් උන්ට රජ සැප දෙනවා, නිතිය කාටත් පොදුනම් අල්ලලා දාපල්ලකො උන්වත් ඔය කූඩුවට, කො මුන් එහෙම කරන්නේ නැහැ, ඒ උනාට මුන් උඩ පැනැ පැන කියන්නේ සර්ව සාධාරණ නීතියක් තමයිලු මුන් ලඟ තියෙන්නේ, සර්ව සාධාරණ නිසා වෙන්නැති කොටි ටික රජ සැප විදින්නේ.

    ඔය කොටි ටිකයි, ස්ත්‍රී දූෂකයෝ ටිකයි, මිනිමරුවෝ ටිකයි, බලුකුඩුවට දැම්ම දවසට අපිත් පිලිගන්නවා නීතිය සර්ව සාධාරණයි කියලා,
     
    • Like
    Reactions: kkr and westpra

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48

    True.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol: සුද්ද පෙත්සම පිලිඅරගෙනද ,සුද්දගේ කටු ලොවපු කුක්කන්ට මාර සන්තෝස ඇති:P
    දැන් සුද්ද කවද්ද දන්නේ නෑ,ෆොන්සේකාව බේර ගන්ඩ එන්නේ. :lol::lol::lol:
     
    • Like
    Reactions: dimuthmike

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    මම SF හා මහින්ද යන දෙන්නටම ගරු කරනවා, SF නිදහස් කල යුතුයි යන්න මගේ අදහස. හැබැයි ඇමරිකන්කාරයෝ ඔහු නිදහස් කල යුතුයි කියන්නෙ වෙන වැඩකට. ඇමරිකන්කාරයෝ SF හා මහින්ද යන දෙන්නටම කෙලවලා ලංකාවටත් කෙලවනවා. UNP, UPFA, JVP ඔය ඕන එකෙකුට ඒක නොතේරනවා නෙමෙයිනෙ. රනිල්ට තියෙන foreign contacts වලින් ලංකාව පොඩ්ඩක් හරි ෂේප් එකක් දා ගන්න පුළුවන්, හැබැයි රනිලා කරන්නෙ ඒකේ අනෙක් පැත්ත. නොදොමකින් ගල් මුසිලයා, රටයි පක්ෂයයි දෙකම කනවා.
     
    Feb 23, 2012
    1
    2
    0
    :lol::lol::lol::lol: සුද්ද පෙත්සම පිලිඅරගෙනද ,සුද්දගේ කටු ලොවපු කුක්කන්ට මාර සන්තෝස ඇති:P
    දැන් සුද්ද කවද්ද දන්නේ නෑ,ෆොන්සේකාව බේර ගන්ඩ එන්නේ. :lol::lol::lol:

    මල්ලියෙ උඹ එහෙනම් උඹේ අම්මවත් පාවල දුන්නා......
    තමන් වදාපු අම්ම ගැන එක එකාට ගිහිල්ලා කියන්න උඹට ලැජ්ජ නැද්ද?
    මොනව උනත් ඒ උඹේ අම්මා නේද?
    දැන් උඹ මං ගැනත් එක එකාට කියාවි... කමක් නෑ කමක් නෑ... මල්ලිට හරියනව නම් එච්චරයි
    මං උඹෙන් එකක් අහන්නං මල්ලියෙ
    උඹ මහ ලොකුවට සුද්දො ගැන කථා කරාට උඹත් සුද්දොන්ට ඕන තරම් පුක දීල තියෙනවා..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    erozan ගෙ අක්කා;12155459 said:
    මල්ලියෙ උඹ එහෙනම් උඹේ අම්මවත් පාවල දුන්නා......
    තමන් වදාපු අම්ම ගැන එක එකාට ගිහිල්ලා කියන්න උඹට ලැජ්ජ නැද්ද?
    මොනව උනත් ඒ උඹේ අම්මා නේද?
    දැන් උඹ මං ගැනත් එක එකාට කියාවි... කමක් නෑ කමක් නෑ... මල්ලිට හරියනව නම් එච්චරයි
    මං උඹෙන් එකක් අහන්නං මල්ලියෙ
    උඹ මහ ලොකුවට සුද්දො ගැන කථා කරාට උඹත් සුද්දොන්ට ඕන තරම් පුක දීල තියෙනවා..

    :rofl::rofl::rofl::rofl:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    :lol::lol::lol::lol: සුද්ද පෙත්සම පිලිඅරගෙනද ,සුද්දගේ කටු ලොවපු කුක්කන්ට මාර සන්තෝස ඇති:P
    දැන් සුද්ද කවද්ද දන්නේ නෑ,ෆොන්සේකාව බේර ගන්ඩ එන්නේ. :lol::lol::lol:

    hahaha ah nangi.. :lol::lol:

    mulinma so susum heluwa ko petition ekata reply kiyala...
    den reply ekak awane... api uba wage kalabala ne... api deyak karanne eka ekata lebena reply eka denagena....

    poddak iwasapan ithuru tikath karala pennannam... SF hiren nidahas karama meka iwara wenne ne hodata mathaka thiyaganin...

    e masussayawa mehema karapu ekata reply eka dunnamai maka iwara wenne... but ita kalin lokka swargastha unoth karanna deyak ne... !
     
    • Like
    Reactions: westpra

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318

    Exactly..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම SF හා මහින්ද යන දෙන්නටම ගරු කරනවා, SF නිදහස් කල යුතුයි යන්න මගේ අදහස. හැබැයි ඇමරිකන්කාරයෝ ඔහු නිදහස් කල යුතුයි කියන්නෙ වෙන වැඩකට. ඇමරිකන්කාරයෝ SF හා මහින්ද යන දෙන්නටම කෙලවලා ලංකාවටත් කෙලවනවා. UNP, UPFA, JVP ඔය ඕන එකෙකුට ඒක නොතේරනවා නෙමෙයිනෙ. රනිල්ට තියෙන foreign contacts වලින් ලංකාව පොඩ්ඩක් හරි ෂේප් එකක් දා ගන්න පුළුවන්, හැබැයි රනිලා කරන්නෙ ඒකේ අනෙක් පැත්ත. නොදොමකින් ගල් මුසිලයා, රටයි පක්ෂයයි දෙකම කනවා.

    :yes::yes::yes:
     
    :lol::lol::lol::lol::lol: ඔකේ මොකක්ද යකෝ තියෙන අමුතු රිප්ලයි එක,අමරිකා‍වේ රජයේ වෙබි සයිටි එකේ උන්ට ඔනේ දේවල් මිසක්,අපිට ඔනේ දේවල් දාන්නෙ නැනේ :P:P උබල වගේ සුද්දගෙ කටු ලෙවන සුනකයෝ ටික දෙනෙක් ඉන්නව ඒක එචිචර අවුලක් නැ,සුද්ද යද්දි දාල ගියපු උබලවගේ සුනකයෝ මේහේ තාමත් ඉන්නව,අන්න උන් හොරට අත්සන් කරා :P:P:lol:
    ‍ෆොන්සේක ගැන කතා කරල වැඩක් නැ,මොකද දඩුවම ගෙවෙනකමි හිරේ ඉන්න නිසා.ලංකාවේ හිරකරුවො ඔබාමට නිදහස් කරන්ඩ ඒකා, ලංකාවේ ජනාධිපතිනෙමේ.:P:P:lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    මම SF හා මහින්ද යන දෙන්නටම ගරු කරනවා, SF නිදහස් කල යුතුයි යන්න මගේ අදහස. හැබැයි ඇමරිකන්කාරයෝ ඔහු නිදහස් කල යුතුයි කියන්නෙ වෙන වැඩකට. ඇමරිකන්කාරයෝ SF හා මහින්ද යන දෙන්නටම කෙලවලා ලංකාවටත් කෙලවනවා. UNP, UPFA, JVP ඔය ඕන එකෙකුට ඒක නොතේරනවා නෙමෙයිනෙ. රනිල්ට තියෙන foreign contacts වලින් ලංකාව පොඩ්ඩක් හරි ෂේප් එකක් දා ගන්න පුළුවන්, හැබැයි රනිලා කරන්නෙ ඒකේ අනෙක් පැත්ත. නොදොමකින් ගල් මුසිලයා, රටයි පක්ෂයයි දෙකම කනවා.

    ඒ කියන්නේ මහින්දට බෑ කියලා ද?
    ඔව් ලංකාවේ මැට්ටන් ගොනාට ඇන්දුවාට
    උන්ව අන්දන්න බැනේ නේද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුද්දගෙ ලොවන්ඩ බලාගෙන ඉන්න නිවටයෝ ටිකක් කරැමෙට ලංකාවෙ තාමත් ඉන්නව.උන් බලන්නෙ ෆොනියගෙ පිටේ හරි නැගල ඒක කරන්ඩ.
    හැබැයි ඉතින් කිසිම දවසක ඔව හරියන්නෙ නැ,මොකද තමන් ඉපදුන රටට අදරය කරන බහුතරයක් ඉන්නව.:):yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    mata nam ethi wela.. Sudda.. katu kana sunakayo,... bengasi pannaye wiplawaya,..fonsekage pakshe..demala koti.. sambandan ekka hora givisuma (ops sambandan eeye horenma MR wa meet una, mokada danne ne),.. eewa koheda apith ekka..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කියන දේවල් හොදට මතක තියාගෙන ඉන්නව වගේ,ඔහොම යන් බොහොම හොදයි :yes::lol: