ඇමරිකාවට ගිය බැසිල් නැවතත් දිවයිනට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    දින කිහිපයක් ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එම සංචාරය නිමා කර නැවතත් දිවයිනට පැමිණ තිබෙනවා.

    ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් පෙරවරු 08.05ට ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබෙනවා.

    බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සාකටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවද වාර්තා වනවා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    2022 ට බසිල් සුදානම්.
    ඔබත් සුදානම්ද?

    7091286585ddc1dd1132e8fbfd6b2606_p_vi_94431_1571503959.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    දින කිහිපයක් ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එම සංචාරය නිමා කර නැවතත් දිවයිනට පැමිණ තිබෙනවා.

    ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් පෙරවරු 08.05ට ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබෙනවා.

    බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සාකටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවද වාර්තා වනවා.
    මොල හත සර්විස් කරන්න යන්න ඇති
     
    • Haha
    Reactions: SLK_sri and shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ඉන්දියාවෙන් සහ පාකිස්තානයේ ණය ඉල්ලා තිබේ.

    ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක් වාර්තා කරන්නේ දැනටමත් අදාළ රටවල වෙලද අමාත්‍යවරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

    ශ්‍රී ලංකාව වැඩි වශයෙන්ම සහල්, ලොකු ලූනු, අර්තාපල් වැනි අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ මිලට ගනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලිනි.

    රට තුළ සාගතයක් ඉදිරියේදී ඇති වනු ඇති බවට විවිධ පාර්ශව වලින් අනතුරු අඟවා ඇත.