ලංකාවේ මිලිටරි බේස් එකක් හදන්න දුන්නොත් හොද නැද්ද ?
ඉන්දියාව චීනේ බැලන්ස් කරගන්න පුළුවන් වේවි එහෙම උනොත් . කොහොමත් ඉස්සරහට ඉන්දියාව හිසරදයක් වෙනවා ඇමරිකාවට, ලගදිම ඔය යාලුකම් ඉවරයි.
අනෙක ලෝකේ බලවත්ම රට වෙන්න ඕනේ නෑනේ ලංකාවට . ලංකර ගන්න එකේ චීනා ඉන්දියා වගේ එකෙක් නැතිව ඇමරිකාවම ලංකරගත්ත නම් හොදයි නේද ?
මොකද ජපන් කොරියන් වගේ උන්ට කෙල වුනාද ? තායිවාන් උනත් හොදට හම්බ කරගත්තා චීනේ පෙන්නලා.
ලෝක යුද්ධයක් ඇවිත් නියුක් කරොත් එකපාරයි. ඒ වගේද සැපට ඉදලා මැරිලා යන එක. ඩස්පියන්ගෙ අත පල්ලෙන් වැටිලා හිගා කනවට වඩා සුදු මහත්තුරුන්ගෙන් හිගා කනඑක නම්බුයි .

ඔය කොරියා තායිවාන් උන්ම පෝසත් උන රටවල් ඇමරිකාව උදවු කරන්න කලින්. ඔව් තායිවාන් එහෙම සෙමිකන්ඩක්ටර්ස් එහෙම අපනයනය කරන්නෙ ගොඩක් වෙස්ටර්න් රටවල් වලට තමයි. අහලා තියේද ජිබූටි කියලා රටක් අප්රිකාවෙ. ඒකෙත් ඇමරිකන් බේස් එකක් තියනවා 2002 ඉඳන්. ඒක ලන්කාව වගේ දුප්පත් රටක් හැබැයි ඇමරිකන් බේස් එකක් ආවා කියලා ඒක දිවුනු වෙලා නෑ. කොහොමත් එක පැත්තකටවත් නැතුව . ස්වාදීනව ඉන්න එක හොඳයි. ඉන්දියාව උනත් ඇමරිකන් බේස් එකක් ලන්කාවෙ දාන්න දෙන එකක් නෑ