ඇමරිකාවට මිලිටරි බේස් එකක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ලංකාවේ මිලිටරි බේස් එකක් හදන්න දුන්නොත් හොද නැද්ද ?

    ඉන්දියාව චීනේ බැලන්ස් කරගන්න පුළුවන් වේවි එහෙම උනොත් . කොහොමත් ඉස්සරහට ඉන්දියාව හිසරදයක් වෙනවා ඇමරිකාවට, ලගදිම ඔය යාලුකම් ඉවරයි.

    අනෙක ලෝකේ බලවත්ම රට වෙන්න ඕනේ නෑනේ ලංකාවට . ලංකර ගන්න එකේ චීනා ඉන්දියා වගේ එකෙක් නැතිව ඇමරිකාවම ලංකරගත්ත නම් හොදයි නේද ?

    මොකද ජපන් කොරියන් වගේ උන්ට කෙල වුනාද ? තායිවාන් උනත් හොදට හම්බ කරගත්තා චීනේ පෙන්නලා.

    ලෝක යුද්ධයක් ඇවිත් නියුක් කරොත් එකපාරයි. ඒ වගේද සැපට ඉදලා මැරිලා යන එක. ඩස්පියන්ගෙ අත පල්ලෙන් වැටිලා හිගා කනවට වඩා සුදු මහත්තුරුන්ගෙන් හිගා කනඑක නම්බුයි .
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    රුසියන් චීන ඇමරිකා ප්‍රංශ මොන බේස් හැදුවත් එකෙන් වෙන්නේ ලංකාව තුන්වන ලෝක යුද්ධයේදී පරමාණු බෝම්බයක් පතිතවීමට සුදුසු සොඳුරු දිවයිනක් වන එක.. ටිකක් හිතපල්ලා... පරමාණු බෝම්බ යුද්ධයක් ආවොත් ලොකු රටවල් සුන්නද්දූලි වෙලා ගිහින් ලංකාව වගේ පොඩි රටවල් විතරයි ඉතුරු වෙන්නේ.. ඊට පස්සේ ලංකාව නිකන්ම ලොකේ බලවත්ම රට බවට පත් වෙනවා.. 8-)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Hmmm Indian un Europe/US place karala power hunt karanne kiyala ehe un dan dannawa, world best companies wala godak head of the chair ringala inne Indian la, amuthuma game ekak denna yanne Indian un wa place karala...
    China USA Russia elipita game eke iddi. Indian un wade denne katath horen.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Hmmm Indian un Europe/US place karala power hunt karanne kiyala ehe un dan dannawa, world best companies wala godak head of the chair ringala inne Indian la, amuthuma game ekak denna yanne Indian un wa place karala...
    ඔව්, චීනට වඩා ඕකුන් බයානකයි
    Gamwala moda bayyo paarata bahi oka kiwoth,
    ඔව් උන්ට ඇමරිකාව වහ කදුරු වගේ 😁

    රුසියන් චීන ඇමරිකා ප්‍රංශ මොන බේස් හැදුවත් එකෙන් වෙන්නේ ලංකාව තුන්වන ලෝක යුද්ධයේදී පරමාණු බෝම්බයක් පතිතවීමට සුදුසු සොඳුරු දිවයිනක් වන එක.. ටිකක් හිතපල්ලා... පරමාණු බෝම්බ යුද්ධයක් ආවොත් ලොකු රටවල් සුන්නද්දූලි වෙලා ගිහින් ලංකාව වගේ පොඩි රටවල් විතරයි ඉතුරු වෙන්නේ.. ඊට පස්සේ ලංකාව නිකන්ම ලොකේ බලවත්ම රට බවට පත් වෙනවා.. 8-)
    පොම්නයෝ වගේ දෙපැත්තට අඩිය තියන උන්ට මිනිස්සු රෙස්පෙක්ට් කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මොකද ජපන් කොරියන් වගේ උන්ට කෙල වුනාද ? තායිවාන් උනත් හොදට හම්බ කරගත්තා චීනේ පෙන්නලා.
    Japan වලට හොඳක් උනා කියලා ම කියන්න බෑ නේද. මං අහල තියෙනවා 90 ගනන් වල Japan වල chip මාර්කට් එක USA තනිකර වට්ටලා දැම්මා කියලා උන්ට case වෙනවා වගේ තේරුණා ම. අනික උන්ගේ economy එකත් දැන් හොඳ නෑ ඒ තරම්.

    කොරියා ව තාම අල්ලන් ඉන්නේ North කොරියා ඉන්න නිසා. North කොරියා ඉන්න කම් USA උන්ට support කරනවා. උන් නැති උනොත් තමයි මොකද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්.

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕක කරන්න තිබ්බ මැතිනිගෙ කාලෙ. ඉන්දියාව ඔලුව උස්සන්න කලින්. දැන් ඉන්දියාව කියන දේ අහගෙන පුක දීගෙන ඉන්න විතරයි පුලුවන්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඇමරිකන් බේස් එකක් ලන්කාවෙ දැම්ම කියලා අපි පෝසත් වෙන්නෙ කොහොමද. ? :eek: ඔය කොරියා තායිවාන් උන්ම පෝසත් උන රටවල් ඇමරිකාව උදවු කරන්න කලින්. ඔව් තායිවාන් එහෙම සෙමිකන්ඩක්ටර්ස් එහෙම අපනයනය කරන්නෙ ගොඩක් වෙස්ටර්න් රටවල් වලට තමයි. අහලා තියේද ජිබූටි කියලා රටක් අප්‍රිකාවෙ. ඒකෙත් ඇමරිකන් බේස් එකක් තියනවා 2002 ඉඳන්. ඒක ලන්කාව වගේ දුප්පත් රටක් හැබැ‍යි ඇමරිකන් බේස් එකක් ආවා කියලා ඒක දිවුනු වෙලා නෑ. කොහොමත් එක පැත්තකටවත් නැතුව . ස්වාදීනව ඉන්න එක හොඳයි. ඉන්දියාව උනත් ඇමරිකන් බේස් එකක් ලන්කාවෙ දාන්න දෙන එකක් නෑ
     
    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    796
    468
    63
    Kandy
    cyberscap.com
    1692244118671.png
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ලංකාවේ මිලිටරි බේස් එකක් හදන්න දුන්නොත් හොද නැද්ද ?

    ඉන්දියාව චීනේ බැලන්ස් කරගන්න පුළුවන් වේවි එහෙම උනොත් . කොහොමත් ඉස්සරහට ඉන්දියාව හිසරදයක් වෙනවා ඇමරිකාවට, ලගදිම ඔය යාලුකම් ඉවරයි.

    අනෙක ලෝකේ බලවත්ම රට වෙන්න ඕනේ නෑනේ ලංකාවට . ලංකර ගන්න එකේ චීනා ඉන්දියා වගේ එකෙක් නැතිව ඇමරිකාවම ලංකරගත්ත නම් හොදයි නේද ?

    මොකද ජපන් කොරියන් වගේ උන්ට කෙල වුනාද ? තායිවාන් උනත් හොදට හම්බ කරගත්තා චීනේ පෙන්නලා.

    ලෝක යුද්ධයක් ඇවිත් නියුක් කරොත් එකපාරයි. ඒ වගේද සැපට ඉදලා මැරිලා යන එක. ඩස්පියන්ගෙ අත පල්ලෙන් වැටිලා හිගා කනවට වඩා සුදු මහත්තුරුන්ගෙන් හිගා කනඑක නම්බුයි .
    අනිවා රෙඩ් ලයට් ස්ට්‍රීට් දාන්න වෙනවා
    නැත්නම් වටේ ගෙවල් වල ගැණු ඉවරයි

    ඔය බේස් වල ඉන්න ඔක්කොම මෝල් ඩයල්
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    Indian base ekak tama danna ona. issarahata US power eka adu wenawa. China main power eka wenawa. eta passe India 2nd power eka wenawa. but India neutral country ekak US+western allies ekka. e nisa apita wadath wasi India+Western world. E nisa Indian base ekak tama watinne. e wagema base ekak danawa nam security guarantee ekak denna ona India walin. US Israel, Taiwan, Korea dila thiyenawa wage
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Fuck yeah! "Sudu mahaththayaas" can assist us in becoming a developed nation, and they will treat you better, just as they do in Cameroon, Niger, and Djibouti. Djibouti will be the most developed one among them because they have Chinese, US, French, and Japanese bases in their country. :P:P