ඇමරිකාවට යසයි

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඇමෙරිකානු රාජ්‍ය සහ ගීත වෙබ් අඩවි සියල්ලටම දරුණු හැකර් ප්‍රහාරයක්!
    ඇමෙරිකානු බලධාරීන් විසින් Megaupload වෙබ් අඩවිය වසා දැමීමෙන් පසුව ඇමෙරිකානු රාජ්‍ය වෙබ් අඩවි සහ සිංදු ව්‍යාපාරික වෙබ් අඩවි සියල්ලටම පාහේ අති විශාල හැකර් ප්‍රහාරයක් නිර්නාමික ලෙස ලොව නන් දෙසින් එල්ල වෙමින් පවතින බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

    එම වාර්තාවන්ට අනුව නිර්ණාමික හැකින්වරුන් විසින් ඇමෙරිකානු FBI වෙබ් අඩවිය සාර්ථක ලෙස අඩපන කර ඇත.

    පසුව හැකරුන් විසින් ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණ දෙපාර්තුමේන්තු වෙබ් අඩවිය, යුනිවසල් මියුසික් ගෘෆ් වෙබ් අඩවිය, ඇතුලු වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට එම වෙබ් අඩවි අඩපන වන ලෙස හැකින් ප්‍රහාරයක් එල්ල කර ඇත.

    පිළිවෙලින් Department of Justice, Universal Music Group, RIAA and Motion Picture Association of America යන වෙබ් අඩවි හැකින්වරුන් විසින් අඩපන කරන ලද වෙබ් අඩවි වී ඇත.

    ලොව විශාලතම ගොනු හුවමාරු කරන්නා වු වෙබ් අඩවිය වන Megaupload වෙබ් අඩවිය ඇමෙරිකානු FBI පොලිසිය විසින් වසා දැමීමෙන් අනතුරුව එයට එකට එක කිරීමක් ලෙස මෙම හැකින් ප්‍රහාරය එම Megaupload වෙබ් අඩවියේ පැවැත්ම අපේක්‍ෂා කරන්නා වූ අතිවිශාල පිරිසක් විසින් එල්ල කරන්නට ඇතැයි සැලකේ.

    මේවන විට ඉහත ඇමෙරිකානු රාජ්‍ය වෙබ් අඩවි ඇතුලු ඉහත සමාගම් වෙබ් අඩවි සියල්ලම පාහේ සම්පූර්ණයෙන්ම අඩපන වී ඇති බව වාර්තා වන අතර, එම වෙබ් අඩවි වලට නිර්නාමිකව ලෙව නන් දෙසින් නොනවතින හැකින් ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බවද සඳහන් වේ.

    දිනපතා මිලියන 50 ක පමණ ග්‍රාහක පිරිසක් සතු Megaupload වෙබ් අඩවිය ඇ‍ෙමරිකානු බලධාරීන් විසින් වසා දැමීමෙන් අනතුරුව එම වෙබ් අඩවිය නිර්මාතෘ ඇතුළු එයට ඝෘජුව සම්බන්ධ 4 දෙනෙකු නවසීලන්තයේදී අත් අඩංගුවට ගනු ලැබූ අතර, තවත් 20 දෙනෙකු පමණ අත් අඩංගුවට ගැනීම සඳහා ලොක් මට්ටමින් වරෙන්තුද නිකුත් කරනු ලැබීය.

    ඇමෙරිකානු බලධාරීන් විසින් වසා දමනු ලැබූ Megaupload වෙබ් අඩවිය සතුව ලොව වටා පිහිටි ඇ.‍ ඩො. මිලියන 50 ක පමණ දේපලද ඇමෙරිකානු බලධාරීන් විසින් අවහිර කර ඇත.

    source-lankacnews

    ඇත්තටම මේ පර ඇමරිකාවට මොන රෙද්දක්ද වෙලා තියන්නේ
    මුන්ට හෙන ගහලම මකබෑවිලා යන්න ඕන
    හරි ලොකු එක කියල තමයි හිතන් ඉන්නෙ:angry::angry::angry:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    44887239.jpg

    :oo::oo::oo::oo:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ඇමරිකන් බල්ලෝ උන් හිතාගෙන ඉන්නේ ඔක්කොම උන්ගේ කියල යකෝ ඉන්ටෙර්නෙට් එකට අයිතිකාරයෝ ඉන්නවද එක ලෝකෙටම අයිති මුන් එනවා ලොකු සීන් දන්නා වල් ඇමරිකන් හැත්ත ඕකුන්ට ඔහොම දිගටම කරොත් හොඳ කෑමක් කනවා MEGAUPLOAD එකෙන් කරපු වැරැද්ද මොකක්ක්ද? උන් කලේ FILE SHARE කරලා දෙන එක විතරයි නේ USERS ලා මොනවා UPLOAD කරත් උන්ට කරන්න දෙයක් නැ අනික ඕකුන් වැඩියෙන් ඕකට වැඩේ දුන්නේ එක චීනේ ලියාපදිංචි කරලා තියන එකක් නිසා කොහොමත් දැන් CHINA නැගගෙන එනවනේ මුන්ට ඔවා දිරවන්නේ නැ හැබය් වැඩි කාලයක් සීන් දන්න වෙන එකක් නම් නෑ උන් බංග වේවා .. :growl::growl::growl::growl:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    රටවල් දෙක තුනක් සෙට් වෙලා කෙලල ඇරියනම් හරි....ඔබාමගෙ බිජ්ජ බහින්ඩ:dull::angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    SOPA and PIPA පනත් සම්මත කරන්නෙ නැතුව මේ වගේ sites දෙක තුනක් down කරයි මෙ piracy කියන එක control කරන්න. අනිත් file sharing sites වලටත් warning එකක් විදිහට තමයි මේක කරන්න ඇත්තෙ. අපි දන්නෙ නැති වුනාට piracy නිසා ලොකු අලාබයක් ඇමෙරිකාවට වෙනවා.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඇමරිකන් බල්ලෝ උන් හිතාගෙන ඉන්නේ ඔක්කොම උන්ගේ කියල යකෝ ඉන්ටෙර්නෙට් එකට අයිතිකාරයෝ ඉන්නවද එක ලෝකෙටම අයිති මුන් එනවා ලොකු සීන් දන්නා වල් ඇමරිකන් හැත්ත ඕකුන්ට ඔහොම දිගටම කරොත් හොඳ කෑමක් කනවා MEGAUPLOAD එකෙන් කරපු වැරැද්ද මොකක්ක්ද? උන් කලේ FILE SHARE කරලා දෙන එක විතරයි නේ USERS ලා මොනවා UPLOAD කරත් උන්ට කරන්න දෙයක් නැ අනික ඕකුන් වැඩියෙන් ඕකට වැඩේ දුන්නේ එක චීනේ ලියාපදිංචි කරලා තියන එකක් නිසා කොහොමත් දැන් CHINA නැගගෙන එනවනේ මුන්ට ඔවා දිරවන්නේ නැ හැබය් වැඩි කාලයක් සීන් දන්න වෙන එකක් නම් නෑ උන් බංග වේවා .. :growl::growl::growl::growl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    now where r the people who supported USA against IRAN?????:D:D
    remember that USA does anything to become superior!

    Well I'm here dude and I think it's better to do like this if they really want to control the piracy instead of establishing bills like SOPA or PIPA.

    Iran vs USA is a different story not related to this end and don't ever imagine Iran as a innocent kitten.

    ඉන්න යකා අපිට හොදයි අලුත් යක්කු ඕනෙ නැ...
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    SOPA and PIPA පනත් සම්මත කරන්නෙ නැතුව මේ වගේ sites දෙක තුනක් down කරයි මෙ piracy කියන එක control කරන්න. අනිත් file sharing sites වලටත් warning එකක් විදිහට තමයි මේක කරන්න ඇත්තෙ. අපි දන්නෙ නැති වුනාට piracy නිසා ලොකු අලාබයක් ඇමෙරිකාවට වෙනවා.
    :yes::yes::yes: