ඇමරිකාවට ලංකාවේ දේ අපනයනය කරලා $$ හොයමු

wca

Well-known member
  • Nov 14, 2017
    1,834
    2,984
    113
    කොහොමද කරන්නේ අන්න තැපැල් හුත්ත්ල පාර්සල් යවන්නේ නෑලු USA වලට
     
    DinVideos

    Junior member
  • Jul 16, 2022
    9
    46
    13
    මොනවද supply කරන්න පුළුවන් products කියලත් දැම්මා නං හොඳයි නේ...
    Mama thawa thread ekak dannam USA/Amazon wala demand ekak tiyena products hoyaganne kohomada kiyala.

    කොහොමද කරන්නේ අන්න තැපැල් හුත්ත්ල පාර්සල් යවන්නේ නෑලු USA වලට
    1Cum wage LCL karana eka thamai dan karanna wenne.
    ------ Post added on Jul 17, 2022 at 7:18 AM

    තව ඩීටේල් දාන්න කෝමද වෙන්නෙ කියලා
    Mama thawa thread ekak dannam.
    ------ Post added on Jul 17, 2022 at 7:18 AM
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    2,992
    1,599
    113
    EARTH
    Mama thawa thread ekak dannam USA/Amazon wala demand ekak tiyena products hoyaganne kohomada kiyala.

    1Cum wage LCL karana eka thamai dan karanna wenne.
    ------ Post added on Jul 17, 2022 at 7:18 AM

    Mama thawa thread ekak dannam.
    ------ Post added on Jul 17, 2022 at 7:18 AM
    Trading platform එක Amazon ද?
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    578
    327
    63
    ලංකාවට මේ වෙලාවේ ඇතිවෙලා තියෙන ලොකුම ප්‍රශ්නෙ තමය් අත්‍යවශ්‍ය බඩු ගෙන්නන්නවත් ඩොලර් නැතිකම.
    මේකට මේ වෙලාවේ තියෙන හොදම විසදුම තමය් රටේ අපනයන ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම.

    ඉතින් කොහොමද ඒක කරන්නේ අපි?
    පොඩියට හිතලා පටන් ගමු.
    මම ඇමරිකාවේ පදිංචියට ගියේ 2010. අද වෙනකම් අව්රදු 12ක් මම මෙහෙ. මෙහෙ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ අදායම (GDP per capita) අව්රුද්දට ඩොලර් $75,000. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් මිලියන 27ක්. ඇමරිකාවේ ජනගහණය මිලියන 320ක්. ඉතින් හිතාගන්න මිනිස්සු කොච්චර බඩු ගන්නවා ඇතිද කියල? මේ හේතුව නිසා තමය් ඇමරිකාවට "The Land of Opportunity" කියලා කියන්නෙත්. මෙහෙ මිනිස්සුන්ට වියදම් කරන්න ඕනි තරම් සල්ලි තියෙනවා. අනික මෙහෙ මිනිස්සු පිස්සුවෙන් වගේ වියදම් කරන්නේ.

    උදාහරණයක් විදිහට මේ බල්ලාගේ පනාව ගමු amazon එකේ විකුණන්න තියෙන.
    View attachment 178207

    මේ product 70,000ක් amazon එකේ එක මාසෙකට විකිණෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 2ක මේ product එක විතරක් ඇමරිකාවේ විකිණෙනවා.(කොහොමද ඒක calculate කරන්නේ කියලා ඕනිනම් කියලා දෙන්නම්) ඒ කියන්නේ රුපියල් කොටි 72ක, මේ පොඩි product එක විතරක් මාසෙකට amazon website එකෙන් ඇමරිකාව ඇතුලේ විකිණෙනවා. හිතාගන්න පුළුවන් නේ ඇමරිකාවේ මිනිස්සුන්ගේ purchasing power එක??

    ඉතින් අපි GrowByCoco කියලා බිස්නස් එකක් පටන් ගත්තේ මේ ගැන හිතලා. දැනටමත් අපි පොල් ආශ්‍රිත නිෂ්පාදන ඇමරිකාවට අපනයනය කරනවා.

    ඔබත් කැමතිනම් අපි සමග සම්භන්ද වෙන්න ඔබට සප්ලය් කරන්න පුළුවන් products එක්ක (පොල් ආශ්‍රිත ඒවම වෙන්න ඕනි නෑ!) email එකක් එවන්න [email protected] email එකට.
    මේ තියෙන්නේ අපේ website එක. www.growbycoco.com

    මම දන්න ඕනි දෙයක් ඔයාලට කියල දෙන්න මම ලෑස්තිය්. ප්‍රශ්ණ තියෙන ඒවා පොස්ට් කරන්න මේ thread එකේ!
    details deyan meke monawada karanda one kiyala පොල් ආශ්‍රිත නිෂ්පාදන ඇමරිකාවට අපනයනය apitath kranda barida
     
    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    6,647
    16,564
    113
    Lol coco peat based business එකකට මොකටද බං වෙන උං ඕන වෙන්නෙ. Raw materials ටික අරගෙන bricks & grow bags හදල export කරපං. මේකෙ උං මොනා supply කරන්නද?. ඕව කෑල්ල කෑල්ල amazon විකුණන්න production කරන්න බෑ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    4,504
    3,033
    113
    Padavi Sripura

    තවම මුං business idea එක හරියට establish කරලා නෑ. 😌
     
    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    6,647
    16,564
    113
    තවම මුං business idea එක හරියට establish කරලා නෑ. 😌
    ඒකනෙ කරන්නෙ Coir based products ලු හැබැයි ඒවට සම්බන්ධ වෙන ඒවම supply කරන්න ඕන නෑලු අනේ මන්ද ¯\_(ツ)_/¯

    පොලොස් US වලට Export කරන මගෙ යාලුවෙක් ඉන්නව. ඌට බඩු දෙනවට ලාබයි පොලේ මුදලාලි කෙනෙක්ට දෙනව. අරූ quality එකත් බලනව. හැබැයි ගෙඩියම ගන්න ඉල්ලන්නෙ ලෝකල් මාකට් 1kg price එකට 😂. ඔන්න ඔහොම තමා අපේ ගොඩක් අයියලා එක්ව ගොඩ යන්න එන්නෙ. මේකත් එහෙම නොවුනොත් ලෝකම පුදුමයක්.
     
    • Love
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    4,504
    3,033
    113
    Padavi Sripura
    ඒකනෙ කරන්නෙ Coir based products ලු හැබැයි ඒවට සම්බන්ධ වෙන ඒවම supply කරන්න ඕන නෑලු අනේ මන්ද ¯\_(ツ)_/¯

    පොලොස් US වලට Export කරන මගෙ යාලුවෙක් ඉන්නව. ඌට බඩු දෙනවට ලාබයි පොලේ මුදලාලි කෙනෙක්ට දෙනව. අරූ quality එකත් බලනව. හැබැයි ගෙඩියම ගන්න ඉල්ලන්නෙ ලෝකල් මාකට් 1kg price එකට 😂. ඔන්න ඔහොම තමා අපේ ගොඩක් අයියලා එක්ව ගොඩ යන්න එන්නෙ. මේකත් එහෙම නොවුනොත් ලෝකම පුදුමයක්.
    පැණි කඩන්නෙ ඇඟිල්ල ලෙව කන්නද කීවලු. 😌