ඇමරිකාවට_ශ්‍රී_ලංකාව

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඇමරිකාවට_ශ්‍රී_ලංකාව

ඇමරිකාවට ශ්‍රී ලංකාව සමග කිට්ටු ඇසුරක් පැවැත්වූවා නම් සලසා ගත හැකිව තිබුනු වාසි රැසක්

image-270336-galleryV9-hdbp1-685x320.jpg


1. කලුවර අඳුන මතුරා මැරීන් සෙබලුන් අදෘෂ්‍යමාන කොට වියට්නාමයේ කැලෑ වලට බස්සා ගරිල්ලා අරගලය ජයග්‍රහණය කරන්නට හැකිව තිබිණි…

2. සෝවියට් සංගමය වට්ටන්නට 1991 වෙන තෙක් ඩොලර් කෝටි ගණන් වැය කොට අවුරුදු ගණනක් කුමන්ත්‍රණය නොකොට මාතර ගුරෙක් ලවා කොඩිවිනයක් කරවා, මහා කාලිට කැප කල හූනියමක් සෝවියට් දේශ සීමාවේ වළලා, එරට මීට කළින් විනාශ කර ශීතල යුද්දය ජයගත හැකිව තිබීම…

3. සදාම් හුසේන්ට “රූප කටු ගැසීමක්” කරවා අඩපණ කර, ආක්‍රමණය නොකරම මරා දැමීම…

4. ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරය තිබෙන තැනට “භූමි පාලුවක්” කර එම ව්‍යාපෘතිය අඩාල කර දැමීම…

5. ඔසාමා බින් ලාඩන් සොයා කෝටි ගණන් වටිනා කැමරා සහිත මිලිටරි චන්ද්‍රිකා, ගුවන් ඡායාරූප, ඩ්‍රෝන් ආදිය යෙදවීම විශාල මුදල් නාස්තියකි… දක්ෂ ගුරුන්නාන්සෙ කෙනෙක් ලවා “කනප්පුවක් ඇවිද්දවා” කනප්පුව පිටිපස්සෙන් ඇමරිකන් හමුදාව ගියා නම් ඔසාමා සිටින තැනට පහසුවෙන් යාමට හැකිව තිබිණි…

6. උතුරු කොරියානු නායකයාට කඩවර යක්ෂයා බන්දා තුන් වරුවෙන් ධවල මන්දිරය ඉදිරියට අවසිහියෙන් නට නටා එන්න සැලැස්වීම…

7. ජප කරන ලද මිනී අලු සහ පුච්චා වරුවෙන් ගන්නා ලද ජප කල මිනී ඇට චීනයේ බෙයිජිං අගනුවරට ඉස, චීන නායකයන් අසමගි කොට නයි පොළොන්ගු සේ උනුන් කා කොටා ගන්නට සලස්සා අනාගත අභියෝගය වූ චීනය විනාශ කර දැමීම..

8. හුලවාලි වශියක් කර ව්ලැඩ්මිර් පුටින්ගේ හිත දිනාගෙන එඩ්වර්ඩ් ස්නෝව්ඩන් නැවත ඇමරිකාවට පිටුවහල් කරවා ගැනීම …

9. “වැල් පැන්නුමක්” කර සිරියානු නායක අසාද් සහ රුසියාව අතර මිතුදම කඩා දමා සිරියාව තනිකර ගැනීම…

ඩොලර් කෝටි ගණනක් සමග පරීක්ෂණ රාශියක් සඳහා ගිය කාළයද, විශේෂ බලකායන්ගේ සහ සී.අයි.ඒ බුද්ධි අංශ ඒජන්තයන් රැසකගේද ජීවිත ඉතිරි කර ගැනීමට තිබිනි…
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    9bdpq0.jpg


    ube job eka lankawata nondi dana ekada :frown::frown:

    ලංකාවේ ඉපදුණාට දැන් ජීවත් වෙන්නේ සුද්දන්ට පුක දීලනේ..ඒක හින්දා වෙන්න ඇති.:rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පිට රට ඉදන් කොටි කොඩි උස්සන උන්ගෙයි මුගෙයි වැඩි වෙනසක් නෑ
    පිට රට ඉන්න ඕන කමට උප්න බිමට ගරහන බල්ලො
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,621
    113
    Auckland
    :lol: sira sia..



    anika suddo danna science :lol: ape nalin thumagen supiri siri lankan widyawa igena gaththa nam unta M1 tank apache chopper F22 wage gon fail model nathuwa super badu tikak hadagannath thibba.

    :rofl::rofl::rofl:
     

    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    ඔවා Practical නෑ නේද මචෝ???
    එහෙම වුනානමි කොටින්ටත් ඔය game එකම දෙන්න තිබුනා නේද මචෝ???
    Anyway good joke :lol:


     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උඹ කියන කථාව විහිළුවක් නෙමේ. අන්ධ විශ්වාස වල ඇලි ගැලී ඉන්න අයට යථාර්ථය පහදා දීමක්.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඇමරිකන් සෝල්ජා මෙහෙ ප්ලාස්ටික් කෑලි විකුණන්නා :lol: