Questions ඇමරිකාවෙදි දිවිනසා ගත්තොත් වන්දියක් ලැබෙනවද?

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මම දන්න බුවෙක් ඇමරිකාවෙදි Suicide කරගෙන. පිස්ටල් එකකින් කටට වෙඩිතියාගෙන මැරිලා තියෙන්නේ. මේගොල්ලොන්ට ඇමරිකාවෙදි මොකද කරන්නේ, වන්දියක් ගෙවයිද?

    IMG_20211117_160912.jpg
     
    • Haha
    Reactions: N A K A M U R A

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    මම දන්න බුවෙක් ඇමරිකාවෙදි Suicide කරගෙන. පිස්ටල් එකකින් කටට වෙඩිතියාගෙන මැරිලා තියෙන්නේ. මේගොල්ලොන්ට ඇමරිකාවෙදි මොකද කරන්නේ, වන්දියක් ගෙවයිද?

    Depends on his insurance... Most insurers does have a suicide clause and there will be a payout to the family members.
     
    • Like
    Reactions: DjAnomaly

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    මම දන්න බුවෙක් ඇමරිකාවෙදි Suicide කරගෙන. පිස්ටල් එකකින් කටට වෙඩිතියාගෙන මැරිලා තියෙන්නේ. මේගොල්ලොන්ට ඇමරිකාවෙදි මොකද කරන්නේ, වන්දියක් ගෙවයිද?

    hetuwa?
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    Depends on his insurance... Most insurers does have a suicide clause and there will be a payout to the family members.
    ඔව්, ජීවිත රක්ෂණයක් තිබුන නම් සහ එකෙන් ආවරණය වෙනවනම්, වන්දියක් ලැබේවි.

    අනික් ක්‍රමය තමයි, දිවි නසා ගැනීමට හේතුව වෙනත් පාර්ශවයක් නම් ඒබව ඔප්පු කරලා වන්දි ලබා ගැනීම.

    එහෙම තත්වයක් නම් නීතීඥ උපදෙස් ගැනීම තමයි හොදම දේ....