ඇමරිකාවෙ

Brad65

Active member
  • Dec 17, 2020
    154
    182
    43

    2021 Bentley Bentayga V8​

    මේ වාහනය ලංකාවට ගෙනාවොත් tax එක කීයක් ගෙවන්න වෙයිද බන්.

    ඇමරිකාවෙ මේ වාහනයේ මිල
    රු 3,53,50,000/= ක් විතර.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,747
    1
    102,051
    113
    34
    Kalutara
    ගානක් ලියද්දි හරියට කොමා ටික දාපන්. අපිටත් පැටලෙනවා ගාන මොකක්ද කියලා. රු 35,350,000/= රුපියල් තුන්කෝටි පනස් තුන්ලක්ෂ පනස්දාහනේ. කෝටි පහක්වත් සෙට් වෙයි.
     
    • Like
    Reactions: hodakolla