ඇමරිකාවේදී මහින්ද අත් අඩංගුවට?

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඇමරිකාවේදී මහින්ද අත් අඩංගුවට?

20110120193832.png
 
  • Like
Reactions: WwW.lk

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඩයස්පෝරා දෙමලුන් සහ ඇම්නස්ටි සංවිධානය මහින්ද අත් අඩංගුවට ගැනීමට බැරක් ඔබාමාට බලපෑම් කරමින් සිටී.මහින්ද මේ දිනවල ඇමරිකාවේ සංචාරයක් කරමින් සිටී. නීති උපදෙස් මත ගෝතාභය ඇමරිකාවට යෑමෙන් වැලකී සිටියේය. ඇමරිකානු ජාතිකයෙක් වෙන ගෝතාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට ඇමරිකානුවන්ට හැකිය. නමුත් ශ්‍රී ලංකා ජනපතිතුමා ඇමරිකානු ජාතිකයෙක් නෙවෙයි.
ඇම්නස්ටි සංවිධානය සහ මහින්ද අතර කිට්‍ටු සමීප සම්බන්ධතාවයක් 1987-1989 කාලයේදී තිබින. ඒ ඔහු හියුමන් රයිට් නිතිඥයෙක් ලෙස වැඩ කරමිනි.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
Gotabhaya changes his mind after LNW reveals his plans to visit US
spacer.gif
clandericonjanuary.jpg

2011-01-20
spacer.gif
GotaNicePic.jpg
Defence Secretary Gotabhaya Rajapaksa has changed his plans for a secret private visit to the USA after LankaNewsWeb revealed his plans.
The Defence Secretary who recently engaged in a official tour of Israel and Jordan planned to visit the USA after the tour.

But the LNW reliably learns that he was advised against the tour by the government after we published his plans.

Housing Minister Wimal weerawansa revealed that Gotabhaya Rajapaksa, a US citizen, was held for hours and questioned by the US authorities when he travelled to the US with a Sri Lankan delegation on a previous occasion.
The government and the President’s family fear his another visit might trigger stronger protests from the Tamil Diaspora and Gotabhaya might even be arrested for alleged war crimes committed under his command during the last stages of the war against the LTTE.

 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
President sudden visit to US is to test the waters
spacer.gif
clandericonjanuary.jpg

2011-01-20
spacer.gif
MahindaWithRichard.jpg
President Mahinda Rajapaksa has decided to make a surprise visit to the United states to test the real power of the Tamil Diaspora and the human rights campaign against the war crimes by Sri Lanka government, Lanka News web can exclusively reveal.
The decision has been taken after President Rajapaksa met former US Deputy Secretary of State Richard Armitage in Colombo on 18th January.

President’s advisors were of the opinion that he should visit the US while Armitage was in Colombo. We understand that Armitage has assured Rajapaksa that no action would be taken by the US government to arrest him or file charges on war crimes.

The President was humiliated and left for Sri Lanka after protests by Tamil Diaspora forced the Oxford Union to cancel his planned lecture in last December.
Major General Chagi Gallage who was in President Rajapaksa's entourage was forced to return early after the Diaspora activists filed war crimes charges against him in a London court.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ජනපති රාජපක්‍ෂ ගැන විමර්ශනය කරන්න - ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය

2011 ජනවාරි 20 වෙනි බ්‍රහස්පතින්දා, 13:20 Sri Lanka Mirror Editor



ksama-11-01-20(1).gif

මේ දිනවල ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙසට ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය එරටින් ඉල්ලා සිටියි.
යුද අපරාධ සහ පුද්ගලයින් වදබන්ධනය ලක් කිරීම වැනි මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ලව සිටින්නන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ ඇමෙරිකාවට වගකීමක් තිබෙන බව එම සංවිධානයේ ආසියා-ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂ සෑම් සරිෆි නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එවැනි චෝදනා එල්ලව සිටින ශී‍්‍ර ලංකා හමුදාවන්හි සේනාධිනායකයා වන්නේ ජනාධිපති රාජපක්‍ෂ බව පෙන්වා දෙන ඔහු, ආරක්‍ෂක හමුදාවන් මෙන්ම එල්ටීටීඊය සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් නිසා පීඩාවට පත්වූවන් තමන්ට සාධාරණත්වය ඉටුවන තෙක් බලා සිටින බව පවසයි.

එමනිසා, එම චෝදනා පිළිබඳව සොයා බලා ජාත්‍යන්තර විමර්ශණයක් සඳහා වන ඉල්ලීමට සහාය දක්වන ලෙසට ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ ආසියා-ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂවරයා ඇමෙරිකාවෙන් ඉල්ලා සිටී.


 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
Amnesty: US should investigate Rajapaksa during his visit

[TamilNet, Wednesday, 19 January 2011, 23:23 GMT]
The United States should investigate Sri Lankan President Mahinda Rajapksa, when he arrives on a surprise visit to the US this week, for his alleged role in perpetrating torture and war crimes, Amnesty International said Wednesday. President Rajapaksa left Sri Lanka for the US early Wednesday, taking a delegation of 20 on a supposedly private visit.

"The United States has an obligation under international law to investigate and prosecute people who perpetrated war crimes and grave human rights violations such as extrajudicial executions, torture and enforced disappearances," said Sam Zarifi, Amnesty International's Asia-Pacific director.

In a statement Amnesty pointed out President Rajapaksa is commander in chief of Sri Lanka's armed forces, which face numerous allegations of engaging in war crimes, enforced disappearances, and torture.

“Under international law, military commanders may face criminal responsibility if they knew, or should have known, of such crimes being committed by their subordinates,” Amnesty said.

"Thousands of victims in Sri Lanka demand accountability for the abuses they've suffered from the Sri Lankan security forces as well as armed groups such as the LTTE," Zarifi said.

Amnesty cited a Wikileaked US embassy cable from Ambassador Patricia Butenis from Colombo in which she noted the difficulty of bringing perpetrators of alleged crimes to justice when “responsibility for many of the alleged crimes rests with the country's senior civilian and military leadership, including President Rajapaksa and his brothers ....”

“The United States should further investigate these allegations and support calls for an international investigation into Sri Lanka’s role in war crimes,” Amnesty said.



 

Pharaoh

Active member
  • Dec 21, 2010
    136
    38
    28
    අර කලින් උණා වගේ හියුමනොයිඩ් තවත් වරක් අම්බ ලෙස කිච වීමක්ද?

    හියුමනොයිඩ් කියන එකා කිච වුනාට නම් කමක් නෑ.හැබයි අපේ ජනාධිපතිතුමා ඇමරිකාවටත් ගිහිල්ලා කිච වුනොත් තමයි හිතට අමාරු බං.:no::no::nerd::nerd:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මහින්ද US citizen කෙනෙක් නොවන හින්දා හොඳයි. ඇමෙරිකාවට අර ඉරානයේ ලොක්කත් කිසි ප්‍රශ්නයක් නැතුව ගිහින් එන්නේ.