ඇමරිකාවේ ජනාධිපති යන විදිහ....

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ඇමරිකාවේ ජනාධිපති යන විදිහ....

    බලලා නැති අයට බලන්නත් එක්ක bumpiයක් දාගෙන යන්න...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :eek::eek::eek:
    කෝ බං ජනාධිපති.. මෝටර් බයිසිකල් පන්සීයක් විතර ගියා.. කාර් පනහක් විතර ගියා..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :eek::eek::eek:
    කෝ බං ජනාධිපති.. මෝටර් බයිසිකල් පන්සීයක් විතර ගියා.. කාර් පනහක් විතර ගියා..

    උබට ජනාධිපතිව හොයා ගන්ඩ බෑ කියන්නෙ උන් උන්ගෙ ජොබ් එක හොදට කරනව,,,,, :lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මොකක්ද අප්පා ඔය ජිවිතේ, ආතල් එකේ ෆුටක නැගලා, හුලං පාරක් වැදි වැදි, ඕනේ තැනක, ඕනේ විදියට යන්න බැනේ බන් ජනා උනාම.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද අප්පා ඔය ජිවිතේ, ආතල් එකේ ෆුටක නැගලා, හුලං පාරක් වැදි වැදි, ඕනේ තැනක, ඕනේ විදියට යන්න බැනේ බන් ජනා උනාම.
    :lol::lol::lol:
    උන්ට ජීවිතේ ඔයිට වඩා ෆන් ඇති බං..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol::lol:
    සිරාවටම මොකේද බං ඌ ගියේ
    :(

    පොලිස් කාර් වලට පස්සෙ ලිමෝ දෙකක් ගියෙ, ඒ දෙකෙන් එකක ඉන්ඩ ඇති බන්...සමහරවිට මිනිහව වෙන පාරකින් අරන් ගියාද දන්නෙත් නෑ..... :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    :eek::eek::eek:
    කෝ බං ජනාධිපති.. මෝටර් බයිසිකල් පන්සීයක් විතර ගියා.. කාර් පනහක් විතර ගියා..

    අර පොලිෂ් කාර් වලට පස්සේ යන කැඩිලක් කාර් දෙකෙන් එකක බං ඔබම යන්නේ.
    පස්සෙන් එන ඒවගේ යන්නේ ජනපති සම්බන්ධිකරණ ලේකම් වරු, උපදේශකයෝ ඊ.ටී.සී
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොලිස් කාර් වලට පස්සෙ ලිමෝ දෙකක් ගියෙ, ඒ දෙකෙන් එකක ඉන්ඩ ඇති බන්...සමහරවිට මිනිහව වෙන පාරකින් අරන් ගියාද දන්නෙත් නෑ..... :lol:
    :lol:
    කැ# සිද්ධිය ඕයි..

    අර පොලිෂ් කාර් වලට පස්සේ යන කැඩිලක් කාර් දෙකෙන් එකක බං ඔබම යන්නේ.
    පස්සෙන් එන ඒවගේ යන්නේ ජනපති සම්බන්ධිකරණ ලේකම් වරු, උපදේශකයෝ ඊ.ටී.සී
    ඉතිං බලපංකො යකෝ යන ගාඩ් එක.. බයික්ම විතරක් යනවා පන්සීයක් විතර..:shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    :lol:
    කැ# සිද්ධිය ඕයි..

    ඉතිං බලපංකො යකෝ යන ගාඩ් එක.. බයික්ම විතරක් යනවා පන්සීයක් විතර..:shocked:

    ඔව් බං අපේ මහින්ද මාතියාට වත් නෑ නේ ඔහොම ගාර්ඩ් එකක්. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං අපේ මහින්ද මාතියාට වත් නෑ නේ ඔහොම ගාර්ඩ් එකක්. :(
    ඩිෆෙන්ඩර් දෙකක් යනවා ඉස්සරහින් සඟ දාලා ඉන්නෙ ඔක්කොම හමුදාවෙ කොල්ලො.. මං හිතන්නෙ උන් බලන පැත්ත පේන නිසා වෙන්නැති.. අරහෙන් මෙහෙන් පොලිස් බල්ලො ටිකක් යනවා බයික් වල..:( මහ රජා මැදින් යනවා අත වන වන පාර දෙපැත්තෙ ඉන්න මිනිස්සුන්ට..:nerd: