කෝ බං ජනාධිපති.. මෝටර් බයිසිකල් පන්සීයක් විතර ගියා.. කාර් පනහක් විතර ගියා..

උබට ජනාධිපතිව හොයා ගන්ඩ බෑ කියන්නෙ උන් උන්ගෙ ජොබ් එක හොදට කරනව,,,,,![]()

මොකක්ද අප්පා ඔය ජිවිතේ, ආතල් එකේ ෆුටක නැගලා, හුලං පාරක් වැදි වැදි, ඕනේ තැනක, ඕනේ විදියට යන්න බැනේ බන් ජනා උනාම.

සිරාවටම මොකේද බං ඌ ගියේ

කෝ බං ජනාධිපති.. මෝටර් බයිසිකල් පන්සීයක් විතර ගියා.. කාර් පනහක් විතර ගියා..
උබට ජනාධිපතිව හොයා ගන්ඩ බෑ කියන්නෙ උන් උන්ගෙ ජොබ් එක හොදට කරනව,,,,,![]()

පොලිස් කාර් වලට පස්සෙ ලිමෝ දෙකක් ගියෙ, ඒ දෙකෙන් එකක ඉන්ඩ ඇති බන්...සමහරවිට මිනිහව වෙන පාරකින් අරන් ගියාද දන්නෙත් නෑ.....![]()

අර පොලිෂ් කාර් වලට පස්සේ යන කැඩිලක් කාර් දෙකෙන් එකක බං ඔබම යන්නේ.
පස්සෙන් එන ඒවගේ යන්නේ ජනපති සම්බන්ධිකරණ ලේකම් වරු, උපදේශකයෝ ඊ.ටී.සී

කැ# සිද්ධිය ඕයි..
ඉතිං බලපංකො යකෝ යන ගාඩ් එක.. බයික්ම විතරක් යනවා පන්සීයක් විතර..

ඔව් බං අපේ මහින්ද මාතියාට වත් නෑ නේ ඔහොම ගාර්ඩ් එකක්.![]()
මහ රජා මැදින් යනවා අත වන වන පාර දෙපැත්තෙ ඉන්න මිනිස්සුන්ට..
උබට ජනාධිපතිව හොයා ගන්ඩ බෑ කියන්නෙ උන් උන්ගෙ ජොබ් එක හොදට කරනව,,,,,![]()