මචංලා ඇමරිකාවේ මිනිස්සු දැං mask නැතුවලු යන්නේ එහෙ වයිරස් එක ඉවරද බං නැද්ද ඇමරිකාවේ ඉන්න අපේ හෙලයෝ පොඩි update පාරක් දාං යමුද
නෑ නෑ
මෙන්න මෙහෙ 




ඇමරිකා මාතාඇමරිකාවේ ඉන්න අපේ හෙලයෝ = බැසිල්
අපි දන්න එකම සර් ෆයිසර් විතරයිහිටපන් බැසිල්ට කෝල් එකක් දාල අහන්න. නැහැ නැහැ වැඩිය ඕනේ නැහැ. අපේ ඇමරිකන් පුරවැසියා සෑර් ගෙන් අහපන්කෝ.
poddak hitapan, China aluth virus eka ayeth Pu... yanne dei
අන්න හරි ඒක තමා හේතුවvaccine eka denawa hitu kiyala wenna athi
Vaccine ගහනවා පැලෙන්න. Moderna vaccine එක two shots දීලා ඉවරයි public work කරන හැමෝටම වගේ.
Full සැපෙන් ඉන්නව උං දැන්.
Gym එකකට වත් යා ගන්න ක්‍රමයක් නෑ. මානසික ව වැටෙනව
Injection imojiya එක්ක biceps imojiya දැම්ම ම ඔලුවට එන්නෙ steroids

අතේ ගහලනේ inject කරන්නේ ඒකයි දැම්මේInjection imojiya එක්ක biceps imojiya දැම්ම ම ඔලුවට එන්නෙ steroids![]()
එච්චරයි හිතේ සැනසීමකට තියෙන්නේ බැෂිල් මහත්තයා අපිව බලාගන්නවා නොපෙනෙන බලවේගයක් සේ ඇමරිකා මාතා සෙවනේBasiluth ehe idan mehe wada tika manage karai![]()