ඇමරිකාවේ තත්වය

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා ඇමරිකාවේ මිනිස්සු දැං mask නැතුවලු යන්නේ එහෙ වයිරස් එක ඉවරද බං නැද්ද ඇමරිකාවේ ඉන්න අපේ හෙලයෝ පොඩි update පාරක් දාං යමුද 🇲🇾නෑ නෑ🇱🇷 මෙන්න මෙහෙ 👉👉👉👉🇺🇸
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හිටපන් බැසිල්ට කෝල් එකක් දාල අහන්න. නැහැ නැහැ වැඩිය ඕනේ නැහැ. අපේ ඇමරිකන් පුරවැසියා සෑර් ගෙන් අහපන්කෝ.
    අපි දන්න එකම සර් ෆයිසර් විතරයි 💉💉💉💉💉
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    tenor.gif
     

    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    CDC Guideline's update karala thiyenne
    -Updated May 13, 2021
    • Update that fully vaccinated people no longer need to wear a mask or physically distance in any setting, except where required by federal, state, local, tribal, or territorial laws, rules, and regulations, including local business and workplace guidance
    • Update that fully vaccinated people can refrain from testing following a known exposure unless they are residents or employees of a correctional or detention facility or a homeless shelter
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Vaccine ගහනවා පැලෙන්න. Moderna vaccine එක two shots දීලා ඉවරයි public work කරන හැමෝටම වගේ.
    Full සැපෙන් ඉන්නව උං දැන්.

    Gym එකකට වත් යා ගන්න ක්‍රමයක් නෑ. මානසික ව වැටෙනව
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Vaccine ගහනවා පැලෙන්න. Moderna vaccine එක two shots දීලා ඉවරයි public work කරන හැමෝටම වගේ.
    Full සැපෙන් ඉන්නව උං දැන්.

    Gym එකකට වත් යා ගන්න ක්‍රමයක් නෑ. මානසික ව වැටෙනව
    💉💉💉💉💉💪💪💪💪💪
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Basiluth ehe idan mehe wada tika manage karai :lol:
    එච්චරයි හිතේ සැනසීමකට තියෙන්නේ බැෂිල් මහත්තයා අපිව බලාගන්නවා නොපෙනෙන බලවේගයක් සේ ඇමරිකා මාතා සෙවනේ 😘
     
    • Love
    Reactions: JokerFan

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ඔය vaccine ගහන්න කලිනුත් උන් කාල බීල රෙස්ටුරන්ට් වල fun eke හිටියේ, ape උන් wage වහගෙන හැංගුණේ නෑ
     
    • Wow
    Reactions: Amare machan