ඇමරිකාවේ තිත්ත ඇත්ත

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    1971 වෙනකම් රත්තරන් තමයි ස්ටෑන්ඩර්ඩ් එක විදිහට ගත්තේ... 1971 දි ඇමරිකන් ආණ්ඩුවම තමයි ඩොලර් එක ජාත්‍යන්තර ගනුදෙනු වලට ගෙනල්ලා රත්තරන් එක රිප්ලේස් කලේ... එහෙම කරන්න පුලුවන් උනේ ඒ වෙද්දි ලෝක බලවතා උනේ ඇමරිකාව නිසා... රටවල් ඔක්කොම වගේ ඇමරිකාව එක්ක ගනුදෙනු කරන්න කැමැත්ත තිබ්බ ආර්ථික බලය හින්ද... අකමැති වගේ නම් යුද බලය හා වෙන වෙන ගේම් වලින් කැමති කරගන්න ඇමරිකාවට පුලුවන් උනා... ඒකට අවුලක් ගියේ නෑ මොකද ලොක්කට කේස් දාන්න පුලුවන් එකෙක් හිටියේ නැති එක... තව ස්විෆ්ට් වගේ ජාත්‍යන්තර මූල්‍ය හුවමාරු ක්‍රම ඔක්කොම වගේ හදුන්වලා දුන්නේ ඇමරිකන් බැංකු ඒ බැංකු වල බාවිතා කලේ ඩොලර්... ඉතින් කාට හරි ක්ශනිකව මුදල් හුවමාරු කරන්න ඕන නම් රටවල් අතර ඇමරිකන් බැංකු පහසුකම් ගන්න ඕන උනා... එතකොට ඉබේම ගනුදෙනු සිද්ද උනේ ඩොලර් වලින්... ඊට අමතරව ඒ කාලේ ඇමරිකන් ෆෙඩරල් රිසර්ව් එක ලෝකයට විශ්වාසයක් දීලා තිබ්බා පිස්සො වගේ ඩොලර් අච්චු ගහන්නේ නෑ කියලා... 2008 ආර්ථික අවපාතය වෙනකම්ම වගේ කිව්ව වගේ ගොඩක් ඩොලර් අච්චු ගැහුවෙත් නෑ...

    හැබැයි දැන් තත්වය වෙනස්... ඩොලර් අච්චු ගහන්නේ නෑ කියලා ලෝකයට තිබ්බ විශ්වාසය නැත්තටම නැති වෙලා... පැන්ඩමික් එක කාලේ හුරේට අච්චු ගැහුව... එකම බලවතා ඇමරිකාව නෙවෙයි දැන්... ඒකට චැලෙන්ජ් කරන්න චීනය ඉංදියාව වගේ රටවල් ඉන්නවා... ඇමරිකාව ආර්ථික කටයුතු අඩපන වෙලා සමහර වෙලාවට ඇමරිකාව එක්ක ගනුදෙනු නොකර රටකට සර්වය්ව් වෙන්න පුලුවන් කියලා හිතෙන ලෙවල් එකකට එනවා... ඉතිං දැන් වෙන වෙන ස්ටෑන්ඩර්ඩ් හදන්න බලනවා... ඉස්සර වගේ රත්තරන් හරි තෙල් හරි ස්ටෑන්ඩර්ඩ් එක කර ගන්න, එහෙම නැත්නම් වෙන රටක හරි යුරෝ වගේ රීජන් එකක හරි බ්‍රික්ස් වගේ වෙනත්ම එකක් හරි බවිතා කරන්න... ලෝකෙ බලවතා සහ ලෝකේ බහුතරයක් කැමති වෙන එක ස්ටෑන්ඩර්ඩ් එක වෙයි...

    තාම අංක එක ඇමරිකාව හින්ද ඩොලර් එක අල්ලං ඉන්නවා... අංක එකට වෙන එකෙක් ආපු දවසට ඕක වෙනස් වෙනවාමයි... හැබැයි ඉතින් ලේසියෙන් තමංගේ තැන වෙන එකෙක්ට දෙන්නේ නෑ අංක වෙන ඕන එකෙක්... මේ ගේම ඔක්කොම ගහන්නේ අංක එක වෙලා ඉන්න... දැන් ඉන්න අංක එකට වඩා හොදට ගේම ගහන්න පුලුවන් එකෙක් හැදුන දවසට ඌ අංක එක වෙනවා...

    තේරුම් ගන්න තියෙන්නේ කවුරු අංක එක උනත් ඌ එතෙන්ට එන්නේ කැ# ගේම් ටිකක් ප්ලේ කරලා කියලා...
    දැන් ඔලුවට ගියා.. ඒත් මම අහල තියනව රන් මත උනත් තියන රන් ප්‍රමාණයේ වටිනාකමට වඩා වැඩියෙන් තමයි ඩොලර්ත් තිබ්බෙ කියල. හැම ඇස්ට් එකම (බැදුම්කර , විනිමය බිල්පත්) upside down hierarchy එකකට නේද තියෙන්නෙ?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් ඔලුවට ගියා.. ඒත් මම අහල තියනව රන් මත උනත් තියන රන් ප්‍රමාණයේ වටිනාකමට වඩා වැඩියෙන් තමයි ඩොලර්ත් තිබ්බෙ කියල. හැම ඇස්ට් එකම (බැදුම්කර , විනිමය බිල්පත්) upside down hierarchy එකකට නේද තියෙන්නෙ?
    ඒක ගැන නම් මම දන්නේ නෑ මචෝ... දන්න එකෙක් කියයි...
     

    Sen-lu

    Well-known member
  • සමාජ වාදි ජෙප්පෝ පුදුම ආදරයක් තියෙන්නේ ඇමරිකන් ඩොලර් වලට🤣🤣🤣🤭
    ජෙප්බො ටොයියො විතරක් නෙවේ බයියොත් හැංගුවාට ඇමරිකාවට තමා රහසින් ලව්කරන්නෙ. පහල ඉන්නෙ එහෙම ලව් එකක අවජාතක ප්‍රතිපලයක් තමා.
    z_p01-Gota.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    ජෙප්බො ටොයියො විතරක් නෙවේ බයියොත් හැංගුවාට ඇමරිකාවට තමා රහසින් ලව්කරන්නෙ. පහල ඉන්නෙ එහෙම ලව් එකක අවජාතක ප්‍රතිපලයක් තමා.
    View attachment 211093
    බයියෝ ටොයියෝ නම් දනවාදයයට බැනලා ඒ රටවල් අස්සේ රිංගන්න යන්නේ නැහැ
    ඒක තමා වෙනස🤣🤣
     
    • Like
    Reactions: rasidass