1;

කළු මුහුද දෙසට යුධ නෞකා එවීම පිළිබඳ රුසියාව ඇමරිකාවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
"ඇමරිකාව ක්‍රිමියාව දෙසින් ද අපගේ කළු මුහුදු වෙරළ දෙසින් ද ඈත්ව සිටීම නුවණට හුරුයි. එය ඔවුන්ගේ යහපතට හේතු වනු ඇති" යනුවෙන් රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගේයි රියබ්කෝෆ් පවසා සිටියා.
යුක්‍රේනය සහ රුසියාව අතර මතුවෙමින් පවතින උණුසුම් තත්ත්වය හමුවේ කළු මුහුද වෙතට යුධ නැව් දෙකක් යැවීමට ඇමරිකාව පසුගියදා තීරණය කළා.
2;
යුක්‍රේනයට රුසියාව සමග යුද්ධයක් අනවශ්‍ය බව එරට විදේශ ඇමතිවරයා නේටෝ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවේ අවධාරනය කළා.
නේටෝ සංවිධානයේ ක්‍රියාකාරකම්වලට අවශ්‍ය ප්‍රතික්‍රියා දක්වන බව රුසියානු ආරක්ෂක ඇමති සර්ගේයි ෂොයිගු පවසනවා.ඔහු කියා සිටියේ පසුගිය සති තුන තුළ බටහිර දේශසීමාවට යුධ හමුදා දෙකක් සහ පැරෂුට් බලකා තුනක් යවන ලද බවයි. සිය හමුදා ඕනෑම අවස්ථාවක් සඳහා සූදානමින් සිටින බව මෑතදී කළ යුධ අභ්‍යාස අනුව පෙනෙන්නේ යයි ඔහු කියා සිටියා.
3;

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග දුරකථන සංවාදයක නිරත වී ඇතැයි වාර්තා වනවා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග තෙවැනි රටකදී හමුවී සාකච්ඡා කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව ධවල මන්දිරය පැවසුවා.මාධ්‍ය නිවේදනයකින් ධවල මන්දිරය කියා සිටියේ නව START ගිවිසුම ආදී දෙරට අතර උපක්‍රමික ස්ථාවරභාවය පවත්වාගැනීමට අවශ්‍ය පියවර කෙරෙහි ඇමරිකාව කැපවී සිටින බවයි.යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය කෙරෙහිද ඇමරිකාව කැපවී සිටින බව පෙන්වා දී ඇති බයිඩන්, රුසියානු හමුදා යුක්‍රේන දේශසීමාවේ එක්රැස්වීම පිළිබඳ සිය අවධානය යොමුව ඇති බවත්, උණුසුම්කාරී තත්ත්වය සමහන් කිරීමට රුසියාව ක්‍රියා කළ යුතු බවත් පවසා තිබෙනවා.එමෙන්ම ඇමරිකාවේ මැතිවරණවලට බලපෑම් කිරීම සහ සයිබර් ප්‍රහාර වැනි දේ පිළිබඳ තමන් දැඩි පියවර ගන්නා බව ද බයිඩන් කියා සිටියේ යයි ධවල මන්දිරය පවසනවා.
4;
රුසියාව හා චීනය එකතු වී සංවිධානයක් නිර්මාණය කිරීමට අවදානය දැනටමත් යොමු කර ඇති බව රුසියානු විදේශ අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කලා.මෙය නේටෝවට සමාන සංවිධානයක් ලෙසයි ඔහු සදහන් කලේ.ඉරානය මෙම සංවිධානය සමග ඉදිරියේදී එකතු වීමට නියමිතය.
5;
රුසියාව පැවසුවේ තමන්ගේ හමුදාවන්ට එකදු ප්‍රහාරයක් හෝ එල්ල කලහොත් එය යුක්‍රේනයේ අවසානය බවයි.තමන් යුක්‍රේනය සුන්නද්ධූලි කරන බවත් එයට මැදිහත් වන රටවල් වලට ද දරුනු ප්‍රතිවිපාක විදින්න සිදුවන බවයි.
6;
තායිවානය තමන්ගේ ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කිරීමත් සමග චීන ප්‍රහාරක ජෙට් යාන වලට අනතුරු අගවා තිබේ.චීනය ද පවසා සිටියේ තායිවානය සියදිවි නසා ගැනීමක් කර ගැනීමට සැරසෙන බවයි.චීනය පවසා සිටියේ නුදුරේදීම තමන් ප්‍රහාරක ජෙට් යානා තායිවානය හරහා යවන බවයි.එහිදී තායිවානය දක්වන ප්‍රතිචාරය අනුව තායිවානයේ අනාගතය තීරනය වන බවයි.

Last edited: