ඇමරිකාවේ දුප්පත්ම ප්‍රාන්තයේ සංචාරය කිරීම

shenat

Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකෙම හොල්ලන බිස්නස් හැදුවට මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් වෙන්නෙ නෑ කියන එකට හොඳ උදාහරණයක් ඔන්න.

    ගොබ්බ රටවල් 😹
     
    • Like
    Reactions: acryan and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලෝකෙම හොල්ලන බිස්නස් හැදුවට මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් වෙන්නෙ නෑ කියන එකට හොඳ උදාහරණයක් ඔන්න.

    ගොබ්බ රටවල් 😹

    උබ කියන්නේ ඇමරිකාවත් මේ වගේ අපතයන්ට සමෘද්ධිය, ෆී බෙහෙත්, ෆී උපාධි , රජයේ රස්සා දෙන්න ඕන කියල ද? 🤣

    සමාජවාදී රටවල් ඉවරයි යකූ
    ජනගහන පාලනය + ධනවාදය තමයි එකම විසදුම
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    Didn't u see that "white trash" word?

    Compared to USA those people seems to have a better life.

    උබ කියන්නේ ඇමරිකාවත් මේ වගේ අපතයන්ට සමෘද්ධිය, ෆී බෙහෙත්, ෆී උපාධි , රජයේ රස්සා දෙන්න ඕන කියල ද? 🤣

    සමාජවාදී රටවල් ඉවරයි යකූ
    ජනගහන පාලනය + ධනවාදය තමයි එකම විසදුම

    මම සමාජවාදයක් ගැන කිව්වද බන්?
    ------ Post added on Feb 11, 2024 at 8:42 AM
     
    • Like
    Reactions: NRTG

    polGoviya

    Junior member
  • Jan 1, 2024
    29
    52
    13
    උබ කියන්නේ ඇමරිකාවත් මේ වගේ අපතයන්ට සමෘද්ධිය, ෆී බෙහෙත්, ෆී උපාධි , රජයේ රස්සා දෙන්න ඕන කියල ද? 🤣

    සමාජවාදී රටවල් ඉවරයි යකූ
    ජනගහන පාලනය + ධනවාදය තමයි එකම විසදුම
    Truth be told, American citizens can apply for SSD (Social Security Disability) where they get some money every month which is sufficient for them to make ends meet.
    Government also provides unemployment benefits, free or low cost health health care programs such as Medicaid.
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Truth be told, American citizens can apply for SSD (Social Security Disability) where they get some money every month which is sufficient for them to make ends meet.
    Government also provides unemployment benefits, free or low cost health health care programs such as Medicaid.
    To qualify for Social Security Disability Insurance (SSDI) benefits, you must: Have worked in jobs covered by Social Security. Have a medical condition that meets Social Security's strict definition of disability.
     
    • Like
    Reactions: NRTG